kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නාමල් කුමාරගේ ඔක්කොම වොයිස් කෝල්ස් රිකවර් කරලා නේද
    උ අහක යන නයෙක් රෙද්ද අස්සේ දා ගත්තේ
    දැන් ඔතන ගේම ප්ලැන් කරන්න කියල කියපු කට්ටිය එක්ස්පොස් උනොත් මොකද වෙන්නේ

    අනික මුන් හෙනම ගොබ්බයි , සින් එක වෙලා මහා දවසක් ගියේ නැහැ ඕකා පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලනවා කිව්වනේ , එකෙන් ම තේරෙනවා ඕක පොහොට්ටුවේ එකෙක් කියල

    මචන් ඊයේ එකෙක් දාල තිබ්බ පක්ෂේ වෙනුවෙන් රට වෙනුවෙන් උ ඇමතිකම් ගන්නේ නැහැලු , එතකොට ගත්ත උන් ගන්නේ උන්ගේ වාසියට ද , උ නොකිය කියන්නේ ඇමති උනොත් මට වාසියි එත් මම රට ගැන හිතලා මන්තී වෙලාම ඉන්නවා කියල නේ

    ඇත්තටම ඕයි මහින්ද , රනිලා ඇරෙන්න වෙන එකෙක්ට චන්දෙ දෙන්න අපේ උන්ට හිතෙන්නෙම නැද්ද , මේ උට්ටල දැන් රට කොච්චර විනාස කරාද
    ​
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    Pohottuwen Chande Illanawa Kiuwa Porane Ban Porata Oka Attatama Delada kiyala Kauda danne
    Voice cut wala aniwa muge jalla hutan weda tikath theyei lassanata
    Okata kohomath topiya Kanna wenawa
    Mata nam thama sure ne oka ranilage wedakda kiyala