මචං මම WEB DEVELOPMENT කරන කෙනෙක්. මම කලින් Business name එකකින් කරගෙන ගිය 2017 නවත්තල දැම්ම. මට දැන් ආයේ එහෙම එකක් පටන් ගන්න ඕනේ. ඒ කලේ නම තනියම decide කලේ.
එත් දැන් හිතට එන නම් ඔක්කොටම වෙන companies එහෙම තියෙනවා. මට ඕනේ wide range එකක් cover වෙන නමක්.
Base එක web development and design. ඊට අමතරව, POS systems, Attendance system instalation, CCTV, Networking සහ IT Teaching and training තමා කරන්න ඉන්නේ. මේ වැඩ වලට ගැලපෙන නමක් suggest කරන්නකෝ. (Code/kode කියන වචන දෙක නැති එකක් නම් වඩා හොදයි)