Namecheap Hosting Down පැය දෙකක් 18 වෙනිදා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මෙතන තියෙන Server උන් පැය දෙකක් Down කරනවා maintenance එකක් නිසා, මගේ පිටරට Client කෙනක්ට මේකේ හොස්ට් කරලා දීලා තියෙනවා එදාට පැය දෙකක් down වෙන නිසා අපි දැන් තියෙන එකේ backup එකක් අරගෙන එදාට down යන්නේ නැති උන්ගේ වෙන සර්වර් එකක Hosting පැකේජ් එකක් buy කරලා මාරු කළා.
    https://www.namecheap.com/status-up...o-version-8-on-shared-servers-may-18-19-2024/

    උබලා අරන් තියෙනවා නම් බලන්න උබලගේ සර්වර් එකත් ඔය ලිස්ට් එකේ තියෙනවා ද කියලා.
     
    • Like
    Reactions: Miami-Vice

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,605
    9,374
    113
    ගොඩක් එවුන්ට වටින නිවුස් එකක් වෙයි
    බම්ප් මචං
     
    • Like
    Reactions: Nadun26