මෙතන තියෙන Server උන් පැය දෙකක් Down කරනවා maintenance එකක් නිසා, මගේ පිටරට Client කෙනක්ට මේකේ හොස්ට් කරලා දීලා තියෙනවා එදාට පැය දෙකක් down වෙන නිසා අපි දැන් තියෙන එකේ backup එකක් අරගෙන එදාට down යන්නේ නැති උන්ගේ වෙන සර්වර් එකක Hosting පැකේජ් එකක් buy කරලා මාරු කළා.
https://www.namecheap.com/status-up...o-version-8-on-shared-servers-may-18-19-2024/
උබලා අරන් තියෙනවා නම් බලන්න උබලගේ සර්වර් එකත් ඔය ලිස්ට් එකේ තියෙනවා ද කියලා.
https://www.namecheap.com/status-up...o-version-8-on-shared-servers-may-18-19-2024/
උබලා අරන් තියෙනවා නම් බලන්න උබලගේ සර්වර් එකත් ඔය ලිස්ට් එකේ තියෙනවා ද කියලා.