Namesilo වලින් ගත්ත Domain එකක් Spaceship එකට මාරු කළා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Man dan ගන්නේ cloudflare eken
    එකත් හොදයි private nameservers වගේ හදන්න නම් බෑ
    තව Support එක Free නැහැ
    වෙන නම් අවුලක් නැහැ මම උන්ගෙන් Domain එකක් අරන් තියෙනවා
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    Namesilo එකෙන් එන්න එන්න දැන් Domain වල Renew එක වැඩි කරනවා ඉස්සර හැමදාම ගත්තේ $ 10 වගේ ඊට පස්සේ $ 14 කළා දැන් $ 18 වගේ කරලා එචර දෙන එක පට්ට පාඩු නිසා මම Domain එක Spaceship.com එකට මාරු කළා. Spaceship කියන්නේ Namecheap ලගේ කොම්පැනි එකක් නමුත් Namecheap එකට වඩා මිලෙන් අඩුයි හැමදේම Domain Offer එහෙම නිතර දෙනවා. .com Domain එකකට transfer fee එක වෙන්නේ $ 9.48 ඒ වගේම වර්ෂයකට පසුව Renew කිරීමේ ගාස්තුව 9.98 වෙනවා.

    මම Namesilo එකෙන් ගත්ත Domain එක $ 9.48 ක transfer fee එකක් ගෙවලා Spaceship.com එකට මාරු කළා. transfer fee එක ගෙව්වට පස්සේ වර්ෂයකට Free Renew වෙනවා. මම ඔයාලට වැඩේ කරගන්න හැටි කියලා දෙන්නම්.

    1. මුලින් ම Namesilo Account එකට ලොග් වෙලා Domain Manager යන්න, ගිහින් transfer කරගන්න අවශ්‍ය Domain එක උඩ ක්ලික් කරන්න.

    2. Unlock කරන්න ඊළගට


    UbjpOUQdOk.png


    3. ඊළගට Send E-mail මත ඔබන්න දැන් ඔයාට E-mail එකක් එනවා

    aG3fal5Ui3.png


    4. Authorization code කෝඩ් එකක් එනවා එක Copy කරගන්න

    72BDieIqlo.png


    5. යන්න spaceship.com එකට ගිහින් Transfer ක්ලික් කරන්න ඊට පස්සේ Domain එක Type කරන්න

    2yvlAJkIoW.png


    6. දැන් Authorization code එක දීලා Add to Cart ඔබලා spaceship එකේ මුලින් Account එකක් හදාගෙන හෝ තියෙන Account එකට ලොග් වෙලා ඔයා Card එකකින් හෝ Paypal හරහා Payment එක කරන්න.

    HLVaT7ZKdK.png


    7. ඊළගට Namesilo එකේ Transfer Manager (මෙතනට යන්න https://www.namesilo.com/account_transfers.php) වෙත ගිහින් Domain එකේ Transfer එක Approve කරලා ඉතාම ඉක්මනින් Spaceship එකට මාරු කරගන්න පුළුවන් මේක කරේ නැතිනම් Domain එක මාරු වෙන්න දවස් 7ක් වගේ යන්න ඉඩ තියෙනවා. Domain උඩ ඔබලා ගිහින් Approve කියල බටන් එකක් ඇති එක ක්ලික් කරන්න. ඊට පස්සේ විනාඩි 15 ඇතුලත Domain එක Spaceship එකට මාරු වෙනවා විනාඩි 15 පසු Spaceship Account එක පරික්ෂා කරලා බලන්න.

    XYMmpZkvQz.png


    මේ වැඩේ කරනකොට සයිට් Down වුනේ නැහැ
    Name Servers වෙනස් වුනේ නැහැ , ගොඩක් වෙලාවක් ගියේ නැහැ මට විනාඩි 10 වගේ ගියේ ඉක්මනින් කර ගත්තා.


    මෙන්න කලින් ලිව්ව පොස්ට් එකක් namecheap Domain එකක් Namesilo එකට මාරු කරන ආකාරය ගැන https://elakiri.com/threads/domain-එකක්-වෙනත්-domain-provider-කෙනක්-ලගට-transfer-කරන්නේ-මෙහෙමයි.2144880/

    ඔයාලා අඩුවට Shared Hosting හෝ VPS ගන්න තැනක් හොයනවා නම් අපෙන් ගන්න https://lankawebhosting.net


    අනිත් අයට දැනගන්න bump එකක් දාගෙන යන්න

    Informative Thread Thank you for the effort 😍😍
     
    • Like
    Reactions: TechnWeb

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Offers වලින් ගත්තොත් තමයි renewal fee එක වැඩි වෙන්නෙ.

    මගේ Namesilo එකෙන් ගත්ත domains වල ප්‍රයිස් වෙනස් වෙලා නෑ
    Offer වලින් මම අරගෙන නැහැ මගේ වැඩි කරලා තිබුණා Domain ඔකොම වගේ උන් E-mail කරා මට වැඩි කරනවා කියල සැප් 1 ඉදලා