ගාල්ල කොළොඹ මහා මාර්ගයේ ජල නලයක් පුපුරා ගොස් මාස තුනක කාලයක සිට ජලය අපතේ යන අතර ජාල සම්පාදන මණ්ඩලය විසින් පැමිණ විශාල වලක් හාර ගියද එම ජල නලය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් එම ස්ථානය ප්රදේශයේ තරුණයන්ට පොදු නාන ළිදක් වී ඇති අයුරු. uputa ganmaki