Nanasara

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේවගේම දෙයක් මෙයාල පහුගිය අප්‍රේල් මාසේ නුවරඑළියේ කළා වසන්ත සැණකෙළිය වෙලාවේ. දහස් ගානක් ලංකාව හැමතැනින්ම ආපු වෙලාවක නුවරඑළිය ටවුම මැද්දේ මේ වගේම දෙයක් ටෙස්ට් කළා. තව හොඳ හොඳ සෙල්ලන් තියෙයි ඉස්සරහට.

    Last edited:
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    Mokak?riduna?:lol:

    14390646_318519761858692_4145341285043322535_n.jpg

    14495230_318519775192024_7349769100962457496_n.jpg

    14469646_318519808525354_616112630389065415_n.jpg

    14440805_318519741858694_5386028812885303896_n.jpg

    :lol:

    BUMP
     
    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    මේ මොකෙක්ද යකෝ, උබ හිතුවද මිනිස්සු ඕවට රෑවටෙයි කියලා? හූනෙක් වගේ පොන්නයෙක්නේ. ඥානසාර හාමුදුරුවෝ ඔයිට වඩා මහතයි.

    :D:D:D:D
    :yes::yes::yes::yes:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මේවගේම දෙයක් මෙයාල පහුගිය අප්‍රේල් මාසේ නුවරඑළියේ කළා වසන්ත සැණකෙළිය වෙලාවේ. දහස් ගානක් ලංකාව හැමතැනින්ම ආපු වෙලාවක නුවරඑළිය ටවුම මැද්දේ මේ වගේම දෙයක් ටෙස්ට් කළා. තව හොඳ හොඳ සෙල්ලන් තියෙයි ඉස්සරහට.
    CBN karayanta islam agama gene kisideyak danne newage, friday prayer anith prayer wage neyay, ontime muslimla pray karanne, anith dawaswala flexible, eth friday at 12.30 aniwaryay. oka dakala mun pissu wela...........
    uba wage kattiyak pariswala innawa wage............... habay unwa ganag ganne ne wage.........

    boru heena dakinnathuwa uba adahana agama anuwa hadennta balaw..........

    loke kisima agamak anith agama dewanita salaknnene manussayo.... ewagema hama agamema uba wage gonnu set ekak innawa, okata mak karandada?

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔන්න ඔය මතවාදය හින්ද තමයි උඹල ලෝකෙ හැම තැනින්ම කොන් වෙන්නෙ. ඉගෙන ගනින් අනිත් මිනිස්සුන්ට ගෞරව කරන්න. උඹලට Friday prayer එක ලොකු උනාට ඉස්ලාම් නොවන අයට තුට්ටුවක් වටින්නෙ නැහැ. උඹලට වටිනවා කියල හැමෝම පාවිච්චි කරන පොදු ස්ථාන අවහිර කරලා හරියනවද. දීපන් බලන්න පිළිගන්න පුළුවන් උත්තරයක්...

    උඹලගේ ඔලුවේම තියෙන්නේ උඹල විතරයි ඉන්න ඕනේ කියන එක. අනිත් එක උඹල හෝල් සේල් මෙහෙට පටවන්න හදන්නේ සවුදි නීති රීති පුරුදු. සවුදියේ මුස්ලිම් නොවෙන එකෙක්ට තැනක් තියෙනවද පොදු ස්ථාන වල තියා තමන්ගෙ ගෙදරවත් වෙනත් ආගමක් අදහගන්න.

    රඟපන් තෙල් ඉවරවෙනකල්...

    (අනිත් එක ආගම කියන්නේ පවුද්ගලික දෙයක්. උදාහරණයක් විදියට මම බෞද්ධ. හැබැයි පන්සකලවත් ලවුඩ්ස්පීකර් එකක් දානවට මගේ කැමැත්තක් නැහැ.

    අනිත් උන්ට වැඩි බණ කිය කිය උඹලනේ බන් හැම රටකම පොදු සමාජයෙන් වෙන් වෙන්න හදන්නේ. බලපන්...... වෙනම විවාහ, වෙනම කෑම, වෙනම නීති, වෙනම බැංකු, වෙනම ඇඳුම්, එකී මෙකී නොකී සියලු දේවල් වලින් වෙන් වෙලා වෙනම අනන්‍යතාවක් හදාගන්න හදන්නේ උඹලනේ යකෝ. )

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    may be.. but that is not the important here for most of them. people are doing stupid things
    අඩේ උඹ දාන දාන පෝස්ට් එකට කෙලවෙනව නේද?:lol: මම එක පාරකුත් දැක්ක මෛත්‍රී හොඳම ජනාදිපති වෙච්ච නිවුස් එකට රැවටිලා මන් මත්වෙලා පඬි ටෝකක් දීගෙන එනකොටම තව එකෙක් දාල තිබ්බ ඒක ෆේක් නිවුස් එකක් කියල.:P:P
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    උට්ටො මේ මම දන්න අයියා කෙනෙක්.. මෙහේ රෙස්ටූරන්‍ට් එකක කුක් කෙනෙක්.. නිකන් මඩ නොගහ ඉදපං​
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    උට්ටො මේ මම දන්න අයියා කෙනෙක්.. මෙහේ රෙස්ටූරන්‍ට් එකක කුක් කෙනෙක්.. නිකන් මඩ නොගහ ඉදපං​

    :shocked::lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔන්න ඔය මතවාදය හින්ද තමයි උඹල ලෝකෙ හැම තැනින්ම කොන් වෙන්නෙ. ඉගෙන ගනින් අනිත් මිනිස්සුන්ට ගෞරව කරන්න. උඹලට Friday prayer එක ලොකු උනාට ඉස්ලාම් නොවන අයට තුට්ටුවක් වටින්නෙ නැහැ. උඹලට වටිනවා කියල හැමෝම පාවිච්චි කරන පොදු ස්ථාන අවහිර කරලා හරියනවද. දීපන් බලන්න පිළිගන්න පුළුවන් උත්තරයක්...

    උඹලගේ ඔලුවේම තියෙන්නේ උඹල විතරයි ඉන්න ඕනේ කියන එක. අනිත් එක උඹල හෝල් සේල් මෙහෙට පටවන්න හදන්නේ සවුදි නීති රීති පුරුදු. සවුදියේ මුස්ලිම් නොවෙන එකෙක්ට තැනක් තියෙනවද පොදු ස්ථාන වල තියා තමන්ගෙ ගෙදරවත් වෙනත් ආගමක් අදහගන්න.

    රඟපන් තෙල් ඉවරවෙනකල්...

    (අනිත් එක ආගම කියන්නේ පවුද්ගලික දෙයක්. උදාහරණයක් විදියට මම බෞද්ධ. හැබැයි පන්සකලවත් ලවුඩ්ස්පීකර් එකක් දානවට මගේ කැමැත්තක් නැහැ.

    අනිත් උන්ට වැඩි බණ කිය කිය උඹලනේ බන් හැම රටකම පොදු සමාජයෙන් වෙන් වෙන්න හදන්නේ. බලපන්...... වෙනම විවාහ, වෙනම කෑම, වෙනම නීති, වෙනම බැංකු, වෙනම ඇඳුම්, එකී මෙකී නොකී සියලු දේවල් වලින් වෙන් වෙලා වෙනම අනන්‍යතාවක් හදාගන්න හදන්නේ උඹලනේ යකෝ. )

    අපරාදෙ උබේ වචන ටික.