Nandikadaal Book Selling Like උණු_කැවුම්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Nandikadaal Book Selling Like උණු_කැවුම්

    30c3bc1013a64.jpg

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයත් සමග වඩාත් කතාබහට ලක්වන ලේඛකයා සාමාන්‍ය ලේඛකයෙකු නොවේ.

    ඔහු ප්‍රභාකරන්ට අවසන් ඉරණම අත්කර දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයි.

    මෙවර පොත් ප්‍රදර්ශනයේ කාගේත් අවදානයට ලක්වූ පොත වන්නේ ද ඔහු විසින් රචිත ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතියයි.

    nethgossip.lk සමගින් ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ පිළිබඳ කතාබහට එක්වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කර සිටියේ මේ කෘතියේ පළමු මුද්‍රණය සඳහා පොත් 5000ක් ඇතුළත් වුවද ඒ සියල්ල විකිණී අවසන්ව ඇති බවයි.

    කෘතියේ දෙවන මුද්‍රණය අඛණ්ඩව සිදුවන අතර ඒ සියල්ල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණ භූමියට එක්කළ විගස මුහුදට පොල්ලෙලි දැම්මා සේ විකිණී අවසන් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    දිනකට පොත් 8000ක් මුද්‍රණය කළ ද එයද සියල්ල අලෙවිවී අවසන් වනු ඇති බව පවසන මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයන් ඉල්ලුමට සැපයුම දීම ඉතා අපහසු බවයි සඳහන් කළේ.

    nethfm​
     
    • Like
    Reactions: somalal

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ගත්ත එකෙක් මටත් දියන්කෝ බලන්න..:D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    30c3bc1013a64.jpg

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයත් සමග වඩාත් කතාබහට ලක්වන ලේඛකයා සාමාන්‍ය ලේඛකයෙකු නොවේ.

    ඔහු ප්‍රභාකරන්ට අවසන් ඉරණම අත්කර දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයි.

    මෙවර පොත් ප්‍රදර්ශනයේ කාගේත් අවදානයට ලක්වූ පොත වන්නේ ද ඔහු විසින් රචිත ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතියයි.

    nethgossip.lk සමගින් ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ පිළිබඳ කතාබහට එක්වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කර සිටියේ මේ කෘතියේ පළමු මුද්‍රණය සඳහා පොත් 5000ක් ඇතුළත් වුවද ඒ සියල්ල විකිණී අවසන්ව ඇති බවයි.

    කෘතියේ දෙවන මුද්‍රණය අඛණ්ඩව සිදුවන අතර ඒ සියල්ල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණ භූමියට එක්කළ විගස මුහුදට පොල්ලෙලි දැම්මා සේ විකිණී අවසන් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    දිනකට පොත් 8000ක් මුද්‍රණය කළ ද එයද සියල්ල අලෙවිවී අවසන් වනු ඇති බව පවසන මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයන් ඉල්ලුමට සැපයුම දීම ඉතා අපහසු බවයි සඳහන් කළේ.

    nethfm​
    අහන්නත් සතුටියි මේ රටේ මිනිස්සුන්ට යුද්ධයක් කියල දෙයක් තිබුනා කියල තාම මතක එක ගැන...
    එක එක පන්දම් වලට එන ස්වර්ණ පුස්තක බල්ලට දාලා මෙන්න මේ වගේ පොත් තමයි මිනිස්සු ගන්න ඕනේ...
    මට තාම මේක ගන්න බැරි උනා... ඉක්මනටම ගිහින් ගන්න ඕනේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif

    http://www.divaina.com/2016/09/18/politics.html

    පබයා එහෙනම් දන්නවා ඌ මැරෙන බව....

    "ආ ෂාන්... අර හිටිය නේද හමුදාවේ හාදයෙක්‌ අර රජීව් ගාන්ධිටත් තුවක්‌කුවෙන් ගහපු. මිනිහත් මේ හරියේ නේද ඉන්නේ.

    නෑ සර්.... මිනිහා මීට ටිකක්‌ එහා රත්ගම කිට්‌ටුව. ශාන් උත්තර දුන්නේය. ඇයි සර්...

    නෑ මේ මම හිතන්නේ මිනිහගේ ඔලුව හොඳ නෑ.... මොකද මිනිහා පහුගිය දවස්‌වල වෙබ් සයිට්‌ ගණනාවක කියල තියෙනවා ජ්‍යෙdතිෂයට අනුව මගේ කල දවස ඉතාම නරකයි කියලා. එහෙම නම් ඔය තරම්ම කල දවස නරක නම් මම කොහොමද මේ රටේ නායකයා වෙලා ඉන්නේ. පිස්‌සෙක්‌ ඕවා කියලා මාව බය කරන්න බෑ කියමින් ජනාධිපතිවරයා ඔහුට සිය අප්‍රසාදය ප්‍රකාශ කළේය."
    පොන්සිරාගේ මොලේ තමයි මොලේ... කල දසාව නරක නම් දැන් ජනාධිපති වෙලා ඉන්නේ කොහොමද කියල මේකා අහනවා... 8 පාස් උන් ජනාධිපතිකම් කරනකොට ඔහොම තමයි...:dull:
    මීට වඩා හොදයි ඕක ළමයෙක්ට දුන්න නම්...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Sold out kiyala banner gahala thiyanawa athule hamoma ethanata awilla sold out board eka diha balan innawa. Patta marketing

    market karanna deyak naha ban,book eka out wechcha dawase idanma illumata sapayuma denna bariwa inne
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    යුධ බිමෙත් හොද මොලයක්... බිස්නක් ලෝකෙත් හොද මොලයක්...

    මේ පක්ශ දෙකේ කුලක් කා ගැනීම නිසා ඇති වෙලා තියන තත්වේ අනුව මේ වගේ පොතක් ලියලා දාන එක තමයි හොදම දේ...

    නිකන්ම පබ්ලිසිටි එක ලැබෙනවා...

    නියම විශ්‍රාම ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ...
     
    • Like
    Reactions: malkavi

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න මචන් පොර ලියපු පොතත් එළියටත් දාලා...

    14232650_1817774721791741_6757454055366692705_n.jpg

    මේ පොත ගන්න අයට විජිත හේරත්ගෙයි ප.ච. රණවකගෙයි පොත් දෙක නොමිලේ.....

    14355730_1818856748350205_9124646926521679425_n.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යුධ බිමෙත් හොද මොලයක්... බිස්නක් ලෝකෙත් හොද මොලයක්...

    මේ පක්ශ දෙකේ කුලක් කා ගැනීම නිසා ඇති වෙලා තියන තත්වේ අනුව මේ වගේ පොතක් ලියලා දාන එක තමයි හොදම දේ...

    නිකන්ම පබ්ලිසිටි එක ලැබෙනවා...

    නියම විශ්‍රාම ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ...

    නිකන් පින්පි කතා කියන්න එපා ඕයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    යුධ බිමෙත් හොද මොලයක්... බිස්නක් ලෝකෙත් හොද මොලයක්...

    මේ පක්ශ දෙකේ කුලක් කා ගැනීම නිසා ඇති වෙලා තියන තත්වේ අනුව මේ වගේ පොතක් ලියලා දාන එක තමයි හොදම දේ...

    නිකන්ම පබ්ලිසිටි එක ලැබෙනවා...

    නියම විශ්‍රාම ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ...
    ඒතුමා කියලා තියෙනව මේ පොත ගෑහුවේ කාට කියවන්නද කියලා. මොන මාකටින්ද බන්. අපේ ඔෆිස් එකේ එවුන් පොත එනකම් හිටියෙ ගන්න. හොද දේවල් වලට මාක්ටින් ඔනේ නෑ. මේක ව්යාපාරයක් නෙමේ රටට කරන සේවයක්,. අපි මේ මිනිස්සුන්ට ජාති ජාතිත් නයයි බන්