Nanu oya / Talawakelle 10 දෙනෙක්ට ගෙයක්..?? (help)

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    Nanu oya / Talawakelle railway station ගාව 10 දෙනෙක්ට විතර එක රැයකට නවතින්න පුලුවන් ගෙයක්/තට්ටුවක් අඩුවට ගන්න තැනක් දන්නවනම් කියපන්කෝ... අදම book කරන්න ඕනෙ...
     
    • Like
    Reactions: The Kingslayer