machan Narahenpita area eke thiyana hoda Learners mokada kiyanako danna aya :rolleyes:
ramkhan Well-known member Jun 20, 2008 1,967 1,106 113 Oct 3, 2016 #1 machan Narahenpita area eke thiyana hoda Learners mokada kiyanako danna aya
richlife Well-known member Oct 14, 2012 13,123 2,750 113 වැලිවේරිය... Oct 4, 2016 #3 මමනම් ගියේ ජයන්ත ලර්නර්ස් එකට.. හැබැයි දැන් අවුරුදු 4කට විතර කලින්.. ලර්නර්ස් එකේ වගේම ට්‍රයල් පෙන්නන්න වේරහැර ගිය දවසේ පවා ඒ අයගෙන් ලොකු හෙල්ප් එකක් හම්බ උනා..
මමනම් ගියේ ජයන්ත ලර්නර්ස් එකට.. හැබැයි දැන් අවුරුදු 4කට විතර කලින්.. ලර්නර්ස් එකේ වගේම ට්‍රයල් පෙන්නන්න වේරහැර ගිය දවසේ පවා ඒ අයගෙන් ලොකු හෙල්ප් එකක් හම්බ උනා..
richlife Well-known member Oct 14, 2012 13,123 2,750 113 වැලිවේරිය... Oct 4, 2016 #4 මම ගෙවපු ගානටනම් ඇත්තටම සාධාරණයි.. සැලකිය යුතු දුරක් එලවන්න දුන්නා.. රිවස් කරන්න, පාක් කරන්න, වාහන අස්සෙ පාරට දාගන්න, කහ ඉරි, බස් හෝල්ට් මග ඇරලා නවත්තන්න හැමදේම මතක් කර කර කියලා දුන්නා.. අනවශ්‍ය විදිහට සැර දැම්මෙත් ඒ දවස්වල හිටිය අංකල්නම්.. ෆෝන් වලට ආන්සර් කලා.. වේරහැර ගියාට පස්සෙ කාක්කො පස්සෙ නොගිහින් උන්ගෙන් අහගෙනමයි ඒ ඒ තැන් වලට ගියේ.. උන්ගේම උන්ට ලර්නර්ස් එකෙන්ම කෝල් කරල කියනවා සපෝට් එක දෙන්න කියලා.. ඒ අතින් නම් මාර හෙල්ප් එකක් තිබුණේ.. සල්ලි ගත්තට පස්සේ දෙකේ කොලේට නොදා හොඳට සැලකුවා.. ඒත් ඉතින් දැන් නම් කොහොමද දන්නේ නෑ..
මම ගෙවපු ගානටනම් ඇත්තටම සාධාරණයි.. සැලකිය යුතු දුරක් එලවන්න දුන්නා.. රිවස් කරන්න, පාක් කරන්න, වාහන අස්සෙ පාරට දාගන්න, කහ ඉරි, බස් හෝල්ට් මග ඇරලා නවත්තන්න හැමදේම මතක් කර කර කියලා දුන්නා.. අනවශ්‍ය විදිහට සැර දැම්මෙත් ඒ දවස්වල හිටිය අංකල්නම්.. ෆෝන් වලට ආන්සර් කලා.. වේරහැර ගියාට පස්සෙ කාක්කො පස්සෙ නොගිහින් උන්ගෙන් අහගෙනමයි ඒ ඒ තැන් වලට ගියේ.. උන්ගේම උන්ට ලර්නර්ස් එකෙන්ම කෝල් කරල කියනවා සපෝට් එක දෙන්න කියලා.. ඒ අතින් නම් මාර හෙල්ප් එකක් තිබුණේ.. සල්ලි ගත්තට පස්සේ දෙකේ කොලේට නොදා හොඳට සැලකුවා.. ඒත් ඉතින් දැන් නම් කොහොමද දන්නේ නෑ..
ramkhan Well-known member Jun 20, 2008 1,967 1,106 113 Oct 4, 2016 #5 richlife said: මමනම් ගියේ ජයන්ත ලර්නර්ස් එකට.. හැබැයි දැන් අවුරුදු 4කට විතර කලින්.. ලර්නර්ස් එකේ වගේම ට්‍රයල් පෙන්නන්න වේරහැර ගිය දවසේ පවා ඒ අයගෙන් ලොකු හෙල්ප් එකක් හම්බ උනා.. Click to expand... richlife said: මම ගෙවපු ගානටනම් ඇත්තටම සාධාරණයි.. සැලකිය යුතු දුරක් එලවන්න දුන්නා.. රිවස් කරන්න, පාක් කරන්න, වාහන අස්සෙ පාරට දාගන්න, කහ ඉරි, බස් හෝල්ට් මග ඇරලා නවත්තන්න හැමදේම මතක් කර කර කියලා දුන්නා.. අනවශ්‍ය විදිහට සැර දැම්මෙත් ඒ දවස්වල හිටිය අංකල්නම්.. ෆෝන් වලට ආන්සර් කලා.. වේරහැර ගියාට පස්සෙ කාක්කො පස්සෙ නොගිහින් උන්ගෙන් අහගෙනමයි ඒ ඒ තැන් වලට ගියේ.. උන්ගේම උන්ට ලර්නර්ස් එකෙන්ම කෝල් කරල කියනවා සපෝට් එක දෙන්න කියලා.. ඒ අතින් නම් මාර හෙල්ප් එකක් තිබුණේ.. සල්ලි ගත්තට පස්සේ දෙකේ කොලේට නොදා හොඳට සැලකුවා.. ඒත් ඉතින් දැන් නම් කොහොමද දන්නේ නෑ.. Click to expand... eth machan mehema kiyala thiyanawane giyapu katiya http://liyara.blogspot.com/2011/06/jayantha-learners-narahenpita-werahera.html
richlife said: මමනම් ගියේ ජයන්ත ලර්නර්ස් එකට.. හැබැයි දැන් අවුරුදු 4කට විතර කලින්.. ලර්නර්ස් එකේ වගේම ට්‍රයල් පෙන්නන්න වේරහැර ගිය දවසේ පවා ඒ අයගෙන් ලොකු හෙල්ප් එකක් හම්බ උනා.. Click to expand... richlife said: මම ගෙවපු ගානටනම් ඇත්තටම සාධාරණයි.. සැලකිය යුතු දුරක් එලවන්න දුන්නා.. රිවස් කරන්න, පාක් කරන්න, වාහන අස්සෙ පාරට දාගන්න, කහ ඉරි, බස් හෝල්ට් මග ඇරලා නවත්තන්න හැමදේම මතක් කර කර කියලා දුන්නා.. අනවශ්‍ය විදිහට සැර දැම්මෙත් ඒ දවස්වල හිටිය අංකල්නම්.. ෆෝන් වලට ආන්සර් කලා.. වේරහැර ගියාට පස්සෙ කාක්කො පස්සෙ නොගිහින් උන්ගෙන් අහගෙනමයි ඒ ඒ තැන් වලට ගියේ.. උන්ගේම උන්ට ලර්නර්ස් එකෙන්ම කෝල් කරල කියනවා සපෝට් එක දෙන්න කියලා.. ඒ අතින් නම් මාර හෙල්ප් එකක් තිබුණේ.. සල්ලි ගත්තට පස්සේ දෙකේ කොලේට නොදා හොඳට සැලකුවා.. ඒත් ඉතින් දැන් නම් කොහොමද දන්නේ නෑ.. Click to expand... eth machan mehema kiyala thiyanawane giyapu katiya http://liyara.blogspot.com/2011/06/jayantha-learners-narahenpita-werahera.html
richlife Well-known member Oct 14, 2012 13,123 2,750 113 වැලිවේරිය... Oct 4, 2016 #6 ramkhan said: eth machan mehema kiyala thiyanawane giyapu katiya http://liyara.blogspot.com/2011/06/jayantha-learners-narahenpita-werahera.html Click to expand... හප්පට.. මචන් මේත් මම ගිය කාලේම වගේ නේද..? ඒ දවස්වල පොඩි ලයිට් ඒස් වෑන් තුනක් විතර තිබුණ බන් නාරාහෙන්පිට ලර්නර්ස් එක ඉස්සරහම, කාර් එකකුත් තිබුණා.. හැබැයි බයික් නම් නෑ කිව්වා.. මම එක දවසක්වත් ඔෆිස් එකේ විනාඩි දෙක තුනක්වත් ඉඳල නෑ.. ඒ වගේම කෝල් කළාමත් ඔෆිස් එකේ කෙල්ල හරියටම වෙලාව කිව්වා වාහන වේකන්ට් වෙන.. ඉරි ගහන පේපර් සෙට් එකක්ම දුන්න ගෙදර ගෙනියන්න කියලා.. ඒව බලල රතු පෑනෙන් ලකුණුත් දාල දුන්නා..
ramkhan said: eth machan mehema kiyala thiyanawane giyapu katiya http://liyara.blogspot.com/2011/06/jayantha-learners-narahenpita-werahera.html Click to expand... හප්පට.. මචන් මේත් මම ගිය කාලේම වගේ නේද..? ඒ දවස්වල පොඩි ලයිට් ඒස් වෑන් තුනක් විතර තිබුණ බන් නාරාහෙන්පිට ලර්නර්ස් එක ඉස්සරහම, කාර් එකකුත් තිබුණා.. හැබැයි බයික් නම් නෑ කිව්වා.. මම එක දවසක්වත් ඔෆිස් එකේ විනාඩි දෙක තුනක්වත් ඉඳල නෑ.. ඒ වගේම කෝල් කළාමත් ඔෆිස් එකේ කෙල්ල හරියටම වෙලාව කිව්වා වාහන වේකන්ට් වෙන.. ඉරි ගහන පේපර් සෙට් එකක්ම දුන්න ගෙදර ගෙනියන්න කියලා.. ඒව බලල රතු පෑනෙන් ලකුණුත් දාල දුන්නා..