Matath loku asawak tiyenawa NAS ekak hadaganna nam.
thank you
@dakshinasd @charith84
puluwannam giyapu full cost eka danawada. normally masekata electricity kocharak use weida?
උබට ඔනි requirement එක අනුව තමා බ0
x265 decode කරද්දි ප්‍රොසෙසර් එක සිපිරියට අදිනවා
සාමාන්‍යයෙන් හැම වෙලාවෙම දාලා තියන්නෙහ් නැහ් ON OFF වෙන ටයිම් එක ශෙඩියුල් කරලා තියෙන්නෙහ්
කලින් පොස්ට් එකෙ දාපු ස්පෙක් වලට නම් 30W - 40W අදිනවා .. එක ASUS Board එකෙ power saving එක තියෙනහ් නිසා .. හැබැයි සාමාන්‍ය බොඅර්ඩ් එකක් නම් කෙලින්ම 50W විතර සෙට් වෙනවාහ්
ඔක හදන්නහ් කලින් සැහෙන්නහ් motherboard / processors ටෙස්ට් කර කර බැලුවා පරන එන්න වෙන්න පවර් එක අදිනවා සැහෙන්නහ් වැඩි
4th Generation ගත්තේ DDR3 සපොර්ට් කරනහ් අන්තිම බොර්ඩ් එක නිසා
එත් උබට අලුතෙන් එන Generation එකක බොර්ඩ් එකක් හරි ප්‍රොසෙසර් එකක් හරි ගන්නහ් පුලුවන් නම් සැහෙන්නහ් පවර් එකක් ඉතුරු කරගන්නහ් පුලුවන්
හොයලා බැලුවම දැක්කා 8th Gen i3 එක පට්ටම පවර් එෆිශන්ට්
අලුතෙන්ම හදනවනම් මෙ ස්පෙක් වලින් ගන්නහ් බලන්න
4 GB ඔනි Openmediavault නම් ... 8GB True nas වලට ඔනි
SSD එකක් දාන තරමට හොදයි True NAS වල ZFS Cache තියෙනවාහ් .. එකෙන් එක පාරක් රිඩ් කරපු ෆයල් එකක් memory එකෙ සෙව් කරගන්නවා ආයෙ ආයෙ එක රිඩ් කරොත් කෙලින්ම මෙමරි එකෙන් තමා අදින්නෙහ් .. හාර්ඩ් ඩිස්ක් යුස් වෙන්නෙහ් නැහ් .. හාර්ඩ් ඩිස්ක් වල ලයිෆ් එක එකෙන් වැඩි වෙනවා
අඩුවෙන්නම වැඩෙ සාමාය විදිහට කරගන්නහ් ඔනි නම්
i3 8th gen and compatible board ( if possible get a Asus with power saving mode )
4 gb DDR 4 RAM
SSD 64 or 128
Hard Disk එකක් ඇති Data Redundancy ඔනි නැත්තම් එත් තියෙනහ් එක හොදයි සෙන්සිටිව් ඩෙටා ස්ටොර් කරනවනම් ...
2TB දෙකක් දාගන්නහ් ...
දැනට පාවිච්චි කරනහ් NAS system එකෙ පවර් එක කැල්කියුලෙට් කරොත් මාසෙම දාලා තිබ්බත් මට එන්නෙහ් Rs. 350ක් වගෙ ...