මුන්ගේ සෙට් එකේ එකෙක්Project Nightfall කියන්නේ මෙයාගේ යාලුවෙක්ද
Budu Saranai kiyala dala nadda thama?අපෝ ෆේස්බුක් එකේ මුගේ පෝස්ට් එකේ මිට්ටො ඔක්කොම prod of sri lanka ගගා වැලපෙනවා
ඌ ආවේ විදේශ අමාත්‍යාංශයේ ඉල්ලිමකට. ඌට හොටෙල් කෑම බීම සහ ඔය සිරි ලංකා කියලා කෑ ගහන උන් , ට්‍රැවලින් ඔක්කම ආන්ඩුව ගානේලු දුන්නේ
12mil subs views 100k 200k smahara ewata e thram wath mha, dead channel ekak reach ekak nathi. aparadha munta tax salli gewwa namනාස් ගේ චැනල් එක බලන්නේ පොඩි උන් නේද ? ඕකුන් ලංකාවට එයිද
මුන්ගේ සෙට් එකේ එකෙක්
------ Post added on Dec 19, 2023 at 8:25 PM
Yanakota sallith illan giye tourist board ekenඌ ආවේ විදේශ අමාත්‍යාංශයේ ඉල්ලිමකට. ඌට හොටෙල් කෑම බීම සහ ඔය සිරි ලංකා කියලා කෑ ගහන උන් , ට්‍රැවලින් ඔක්කම ආන්ඩුව ගානේලු දුන්නේ
ඉරාජ්ට පද හදන උන්ටනං ඉතින් ........ඉඳල ඉඳල වැඩක් ඇති වැඩක් කරල වගේ.
නැතුව මේ නූගත් “මා කටිං” පොන්සියෙක්ට දෙන්නද මේවා![]()

ඕකුන්ගේ videos බලල ලංකාවට එනවා නම් මොකද outdated අනික පල් හොරෙක් වගේ පේන විදිහට ,
රජයෙන් මේවට සල්ලි වියදම් කරා නම් ,රටේ සල්ලි විනාස කරනවා මුන්
සුද්දො එනවානම් එච්චරයි
