NAS ට හොඳට ගෙවලා වගේ..

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕකුන්ගේ videos බලල ලංකාවට එනවා නම් මොකද outdated අනික පල් හොරෙක් වගේ පේන විදිහට ,
    රජයෙන් මේවට සල්ලි වියදම් කරා නම් ,රටේ සල්ලි විනාස කරනවා මුන්
     

    jilbo

    Junior member
  • Sep 7, 2023
    82
    73
    18
    mu mekanam nikan onewata epawata wage karanne, editinguth anith video wage na, locationuth awlne
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    නාස් ගේ චැනල් එක බලන්නේ පොඩි උන් නේද ? ඕකුන් ලංකාවට එයිද

    Project Nightfall කියන්නේ මෙයාගේ යාලුවෙක්ද
    මුන්ගේ සෙට් එකේ එකෙක්
    ------ Post added on Dec 19, 2023 at 8:25 PM
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඌ ආවේ විදේශ අමාත්‍යාංශයේ ඉල්ලිමකට. ඌට හොටෙල් කෑම බීම සහ ඔය සිරි ලංකා කියලා කෑ ගහන උන් , ට්‍රැවලින් ඔක්කම ආන්ඩුව ගානේලු දුන්නේ

    Ape tax thamai.
     
    • Haha
    Reactions: Don GasCan

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නාස් ගේ චැනල් එක බලන්නේ පොඩි උන් නේද ? ඕකුන් ලංකාවට එයිද


    මුන්ගේ සෙට් එකේ එකෙක්
    ------ Post added on Dec 19, 2023 at 8:25 PM
    12mil subs views 100k 200k smahara ewata e thram wath mha, dead channel ekak reach ekak nathi. aparadha munta tax salli gewwa nam
     
    • Like
    Reactions: zid2021

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ඌ ආවේ විදේශ අමාත්‍යාංශයේ ඉල්ලිමකට. ඌට හොටෙල් කෑම බීම සහ ඔය සිරි ලංකා කියලා කෑ ගහන උන් , ට්‍රැවලින් ඔක්කම ආන්ඩුව ගානේලු දුන්නේ
    Yanakota sallith illan giye tourist board eken
     
    • Wow
    Reactions: Don GasCan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඉඳල ඉඳල වැඩක් ඇති වැඩක් කරල වගේ.

    නැතුව මේ නූගත් “මා කටිං” පොන්සියෙක්ට දෙන්නද මේවා 😆
    ඉරාජ්ට පද හදන උන්ටනං ඉතින් ........ :angry:
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඕකුන්ගේ videos බලල ලංකාවට එනවා නම් මොකද outdated අනික පල් හොරෙක් වගේ පේන විදිහට ,
    රජයෙන් මේවට සල්ලි වියදම් කරා නම් ,රටේ සල්ලි විනාස කරනවා මුන්

    Rajayen thamai ban gennuwe. Rajayen kiyanne ape tax thamai.
    Pora business ekak ne karanne. Porage subscribersla hinda porata puluwan promotion campaign karanna salli walata. Eka thamai pora karanne. Uta waraddak kiyanna ba.

    සුද්දො එනවානම් එච්චරයි

    Wena pata wala un enawata awul da? Un genne salli nemeida? :rolleyes: :eek:
    ------ Post added on Dec 19, 2023 at 9:27 PM
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    උගේ rach එක වැටිලා තිබේබේ SBF ගෙයී ගැනිගේ divorce එක නිසා. උත් දන්නවා reach එක වැඩීකරගන්න ක්‍රමේ.. අපේ බැයී හැත්ත එක dhare , කොරලා comment දාන දැමිල්ලට උ තව විඩියෝ 3ක් වත් අපී ගැන කරයී.
     

    Similar threads