NASA spacecraft carrying history-making asteroid sample now heading toward Earth

sriamerican

Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113


    GzRRo0.png
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින 20 වන වියෙ සදලී කුමාරසිංහ දියණිය ඊයේ සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මූ වී තිබෙනවා.

    රටවල් 249 අතරෙන් යදුම් පත්‍ර මිලියනයකින් මේ වන විට දාහත් දෙනකු තෝරාගෙන තිබෙනවා. ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂිත අවස්ථාව හිමි වී තිබෙනවා. සඳ වෙත මෙම කණ්ඩායම 2023 රැගෙන යාමට ජපානය බලාපොරොත්තු වෙනවා.

    මේ අනුව වයස අවුරුදු 20ක් වන සඳනි සහ බොහෝ දෙනාගේ අවධානයට දිනාගත් ඇමරිකාවේ අලෙස්සා නිකොලා(20) ද තේරී පත්වී තිබෙන අනෙක් ලාබාලම තරුණියයි.

    2019 වර්ෂයේදී සදලී දියණියහට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි එම පාඨමාලාව හැදෑරීමට තමන්ට තිබෙන අපහසුතා සඳහන් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සඳලී හට උදව් උපකාර කර තිබෙනවා.

    ඒ අනුව හිටපු ජනාධිපතිතුමා හමුවී තමා ලබා තිබෙන ජයග්‍රහනය එතුමාට සඳහන් කරන්න ඊයෙ සන්ධ්‍යාවේ දී හමුවී තිබෙනවා.

    අවසන් 8 දෙනාහට තේරී පත්විකෙසේ හෝ සඳ තරණය කිරීමේ භාග්‍යය උදාකර ගෙන රටට ගෞරවයක් සහ කීර්තියක් ගෙන දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා සඳුලී දියණියට සුභ පැතුම් එක් කළ අතර හැකි සෑම ආකාරයකම එම කාර්යය සඳහා තමන් උදව් කරන බව මෙහිදී සඳහන් කළ සිටියා.