NASA / SpaceX එකෙන් ලංකාවට අත හිත....
ඇමරිකාවේ පිහිටි NASA ආයතනයේ සිටින Donald Pettit
ප්‍රධාන අභ්යවකාශගාමියාගෙන් ලංකාවට කෙටි පණිවිඩයක් !
Flat Earth Concept නෙමේ හොදේ ... ටිපර් වෙන්න එපා !
මතක ඇතුව පහල තියෙන කෙටි Videoව නරබන්න...
අපි තමයි ඇමරිකාවේ මිනිසුන්ගේ බදු මුදල් අතුරුදහන් කරන NASA / SpaceX එක...
"අපිට දැන් පුළුවන් නම් අපි නැනෝ තත්පරයකින් හදට යනවා !
ප්‍රශ්නේ තියෙන්නේ අපි ලග තව දුරටත් ඒ තාක්ෂණය නැහැ ! අපි ලග එවන් තාක්ෂණයක් තිබුණා ! නමුත් අපි ඒක විනාශ කළා !
ඒ වගේ තාක්ෂණයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම ඉතා අපහසු කාර්යයක් !"
හැබැයි බය වෙන්න එපා අපි අර... කිසිම දෙයක් තමන්ගේ දැනුමින් නිර්මාණය නොකරපු... සල්ලි වලින් වැඩ පෙන්වන Elon Musk / Jeff Bezos එක්ක එකතු වෙලා ...
ඇමරිකාවේ මිනිසුන්ගේ බදු මුදල් ටිකක් එයාටත් දීලා !
එයත් එක්ක හදට වඩා ගොඩාක් දුරින් තියෙන අගහරු වලට යනවා හොදේ !
ඉතින් දිගටම අපි ගැන විශ්වාශය තියාගන්න !
මේ කල්පයේ බැරිනම්... ඊලග කල්පයේ අපි ආයෙත් හදට යනවා ! රුසියාවත් එක්කම තමයි මේ පාර යන්න ඉන්නේ !
ඔය කස්ටියගේ ජීවිත කාලේ බැරිනම්... ඔය කස්ටියගේ මුණුපුරන්ගේ කාලේ හරි අපි යනවා... ඒ නිසා අපි ගැන දිගටම විශ්වාශය තියාගන්න..
ළමයින්ට කියන්න දිගටම රටවල් වලට බදු ටික හරියට ගෙවන්න කියලා ... මොකද මේ වැඩ වලට සල්ලි ඕන අපිට විතරක් නෙමෙයි ඒ ඒ රටවල තියෙන අභ්‍යවකාශ ආයතන වලට...
පුළුවන් නම් උත්සහ කරන්න ලංකාවෙත් පොඩියට හරි අභ්‍යවකාශ ආයතනයක් පටන් ගන්න... අර රෝහිත රාජපක්ෂ, රාවණා වැහිලා ඉන්න මේඝ පොඩි එකාගෙන් උදව් ගන්න බලන්න...
හරි සුන්දර තැනක් අභ්‍යවකාශ ආයතන කියන්නේ ... තනිකර සිහින ලෝකයක්.... අපි පොඩි කාලෙත් කැමතිනේ හද තරු දිහා බල බල ඉන්න.... ඉතින් අපි පාවිච්චි කරන්නේ අන්න ඒ පොඩි කාලේ මිනිසුන්ගේ තියෙන ආසාව... ලොකු උනත් ඔය කොයි මයිනටත් ඔය ආසාව තියෙනව.
අපි කියලා කිව්වේ... ලෝකේ තියෙන මේ වගේම ඒ ඒ රටවල් වල මිනිසුන්ගේ බදු මුදල් ගසා කන අභ්‍යවකාශ ආයතන ගැන...
ඉන්දියාව අරගෙන බලන්නකෝ.... ඉන්දියාවේ මිනිසුන්ට හරියට ප්‍රශ්න තියෙනවා ....
හැබැයි ඒ අයට තියෙනවා ලොකු හීනයක්.... අහසේ හද තරු අතරට යන එක.
පුළුවන් නම් ඔයාලාගේ දරුවන්වත් අපි ලගට එවන්න ... අපි එකට වැඩ කරමු !
ලාංකික එහෙම මොලේ අමාරුකාර ළමයි ඉන්නවානම් එවන්න අපි ලගට !
අපි ඒ අයට ඇමරිකාවේ මිනිසුන්ගේ බදු මුදල් වලින් පඩි දීලා...
ලංකාවේ ඉන්න සහ පිටරටවල ඉන්න ලාංකික මෝඩයින්ට... පොඩි පහේ මෝඩ ආඩම්බරයකුත් දෙන්න අපිට පුළුවන්...
මම දන්නවා ලාංකික ලෝකේ වටේ ඉන්න ඔයාලටත්... ලංකාවේ ගෑස් තෙල්... පෝලිමේ හිටියත් .. හද තරු අතරට යන්න තියෙන ආසාව ...
රාවණා වැහිලා ඉන්න මේඝ කියන පොඩි එකා ...ඒක අපිට නැවත නැවතත් ඔප්පු කළා ! ඔයාලට ඒ තියෙන ආසාව !
අපේ යුධ රොකට් තාක්ෂනයට අවශ්‍ය වැඩත්... එවුන්ටම කියලා නොදැනීම කරවගන්න!
මොකද NASA එක ඇතුළු ලෝකේ තියෙන හැම අභ්‍යවකාශ ආයතනයන්ම.... හොදටම Compartmentalization කරලා තියෙන්නේ...
වම් අත කරන දේ.... දකුණු අත දන්නේ නැහැ !
අපි හොයන්නේ වැඩ පුළුවන් වීමම නෙමෙයි... ඊට වඩා වැදගත්.. උපාධි ගහලා ඔහේ කියවන උගත් මෝඩයින් වීම ..
මොකද උන්ට හද, අගහරු පෙන්නලා... වැඩ කරවගන්න පුලුවන් අපිට අපේ යුධ රොකට් තාක්ෂනයට අවශ්‍ය දේවල් සහ වෙන වෙන තාක්ෂණයන් හදා ගන්න.
මීට,
Donald Pettit ( PHD ) ( NASA's oldest active astronaut / American chemical engineer )
--------------------------------------------------------------------------------------------------------------
NASA අපේ එකේ වයර් වැඩ ! අපේ Production House එක !

Last edited: