Natasha+Prihan Wedding

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ත්‍රෙඩ් එකට වැටිල තියෙන කෙමෙන්ට් ටික දැක්ක නම් ප්‍රිහාන් දෙවෙනි තට්‍ටුවෙන් බිමට පනිනවා..:lol::lol::lol::lol::lol:

    උදේ හවා බුදුන් වඳින හැම පෝයකටම සිල් ගන්නව කියල කියන නටාෂා එච්චර පිට ගිහින්ද.. :oo::oo::oo::oo:

    කාලය මැවු වෙනසක අරුමේ...සුළඟක් වී..යායට පායයි ...;);););)

    ඔබ දෙපලට සුභ පැතුම්...:):):):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    11350412_1077369035623899_1875997513849762607_n.png
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේ ගෑනි කෙට්ටු වෙලා සෑහෙන්න. පිහාන් නිකන් ඇබල පාටයි. තැබිලි ගෙඩියට කපුටා වහලා වගේ. අනේ මන්ද:sorry:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    kettu welane..
    kalin hitapu mahath thamai gaaaaana.
    dan mahathalaa hatana yanawa athi, mona hotel ekeda danna ne
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    රත්තරං;18381139 said:
    එතකොට උබ කියන්නේ උබලා අපි ගිය ආත්මවල බලු පූට්ටු කඩලා පව් කරපු උන් කියලද?:(:(

    දුකයි බන් එකයි කිවුවේ





    :( :(