Nathasha perera new hot

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිස්සුද බන් උබට ඔහොම හැසිරෙන්නෙ
    උබලට අන්තිමට ඉතුරුවෙන්නෙ කවදාහරි අම්ම විතරයි
    කොහෙවත් යන කෙල්ලෝ නෙවෙයි
    පව් යකෝ

    එනිවේ මං ගියා ඕන මගුලක් කරගනිල්ල :dull:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හපොයි උඹලට පිස්සුනෙ බන් මේ කොහෙවත් ඉන්න නිළියෙක් අල්ලන් ගහ මරාගෙන අන්තිමට ලොකෙ උතුම්ම ගැහැණිය අම්මට කුණුහරුප කියල ඉවර කරන්න :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හපොයි උඹලට පිස්සුනෙ බන් මේ කොහෙවත් ඉන්න නිළියෙක් අල්ලන් ගහ මරාගෙන අන්තිමට ලොකෙ උතුම්ම ගැහැණිය අම්මට කුණුහරුප කියල ඉවර කරන්න :(

    මට සමාවෙයන් මචං . ඕක මම කරන්න අකමැතිම දෙයක් තමයි !!
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    attachment.php

    attachment.php
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    ඕවට උත්තර තියනවා මෙතන කියන්න බෑ :yes: උඹ මගේ මුනට හම්බුනානං කියල දෙන්න තිබ්බ

    ලංකාවේ හිටියනම් ඔය ටික මෙතන කියන්න කලින් උඹේ මූනට තමා කියන්නේ..
    දැන් මේ වේස බඩුවකට up එක දුන්නට හොඳට මතක තියා ගනින්, උඹ දැන් ඔය තත්වෙන් ඉන්නේ උඹට කවල පොවලා හදපු උඹේ අම්ම නිසා කියල.
    උඹේ අම්මට බැන්නට sorry මල්ලි.. උඹ මගේ අම්මට වේස බඩුව කියල තව ඇහුව රිදුනද කියලත්.. රිදෙනවා තමා යකෝ අම්ම කෙනෙක්ගේ අගයක් දන්නා කෙනෙකුට.
    මම උඹට මුලින්ම කිව්වා topic එකට අදාලව කතා කරපන් අම්ම තාත්ත අදින්නේ නැතුව කියල.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    හපොයි උඹලට පිස්සුනෙ බන් මේ කොහෙවත් ඉන්න නිළියෙක් අල්ලන් ගහ මරාගෙන අන්තිමට ලොකෙ උතුම්ම ගැහැණිය අම්මට කුණුහරුප කියල ඉවර කරන්න :(

    උඹ කැමතිද මචං කව්රු හරි උඹේ අම්මට ගොන් බඩුව කියනවට.. මම ඌට මුලින්ම කිව්වා topic එකට අදාලව කතා කරපන් අම්ම තාත්ත අදින්නේ නැතුව කියල. :nerd:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උඹ කැමතිද මචං කව්රු හරි උඹේ අම්මට ගොන් බඩුව කියනවට.. මම ඌට මුලින්ම කිව්වා topic එකට අදාලව කතා කරපන් අම්ම තාත්ත අදින්නේ නැතුව කියල. :nerd:

    ඔයා කියන්නෙ ඇත්ත තමා
    මචන් මමත් ඒක අනුමත කරන්නෙ නෑ ඒකනෙ මම අම්මට බනින්න එපා කියල එයාට කිවුවෙ
    මට තේරෙනව අම්මට බනිද්දි අම්බානක තරහ යන එක සාධාරණයි ඒත් කටට ආවට බනින්න ඇති

    එයා දැන් පිළිගත්තනෙ මෙතන අම්මට බනින්න තරම් දෙයක් උනේ නෑ කියල ඒ හින්ද ඔයත් සමාව භජනය කරල :D අත ඇරල දාන්න :yes:

    මට සමාවෙයන් මචං . ඕක මම කරන්න අකමැතිම දෙයක් තමයි !!

    ඔයාම තේරුම් ගත්තු එක ගැන අවංකවම සන්තෝසයි

    මචෝ උඹ නතාෂාට කරෂ් ඇති තමා ඒත් මම කියන්නෙ ඒකට මළ පැනල බනිද්දි මීට පස්සෙ අම්මල තාත්තලව ගාව ගන්න එපා මචන්
    මම කියන දේ උඹට තේරෙනවනෙ ඒකි උඹේ කෑල්ල නෙවේනෙ කොල්ලො ඉතින් තව කෙනෙක්ගෙ අම්ම තාත්තට බයින්න එපා කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා

    ඔයාට ජය!
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    මම කියන දේ උඹට තේරෙනවනෙ ඒකි උඹේ කෑල්ල නෙවේනෙ කොල්ලො ඉතින් තව කෙනෙක්ගෙ අම්ම තාත්තට බයින්න එපා කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා

    ඔයාට ජය!

    පව් යකෝ
    දැන් තවත් මල පනී
    :(