පිස්සුද බන් උබට ඔහොම හැසිරෙන්නෙ
උබලට අන්තිමට ඉතුරුවෙන්නෙ කවදාහරි අම්ම විතරයි
කොහෙවත් යන කෙල්ලෝ නෙවෙයි
පව් යකෝ
එනිවේ මං ගියා ඕන මගුලක් කරගනිල්ල

පිස්සුද බන් උබට ඔහොම හැසිරෙන්නෙ
උබලට අන්තිමට ඉතුරුවෙන්නෙ කවදාහරි අම්ම විතරයි
කොහෙවත් යන කෙල්ලෝ නෙවෙයි
පව් යකෝ

හපොයි උඹලට පිස්සුනෙ බන් මේ කොහෙවත් ඉන්න නිළියෙක් අල්ලන් ගහ මරාගෙන අන්තිමට ලොකෙ උතුම්ම ගැහැණිය අම්මට කුණුහරුප කියල ඉවර කරන්න![]()
ඕවට උත්තර තියනවා මෙතන කියන්න බෑඋඹ මගේ මුනට හම්බුනානං කියල දෙන්න තිබ්බ
හපොයි උඹලට පිස්සුනෙ බන් මේ කොහෙවත් ඉන්න නිළියෙක් අල්ලන් ගහ මරාගෙන අන්තිමට ලොකෙ උතුම්ම ගැහැණිය අම්මට කුණුහරුප කියල ඉවර කරන්න![]()

උඹ කැමතිද මචං කව්රු හරි උඹේ අම්මට ගොන් බඩුව කියනවට.. මම ඌට මුලින්ම කිව්වා topic එකට අදාලව කතා කරපන් අම්ම තාත්ත අදින්නේ නැතුව කියල.![]()
අත ඇරල දාන්න 
මට සමාවෙයන් මචං . ඕක මම කරන්න අකමැතිම දෙයක් තමයි !!
මම කියන දේ උඹට තේරෙනවනෙ ඒකි උඹේ කෑල්ල නෙවේනෙ කොල්ලො ඉතින් තව කෙනෙක්ගෙ අම්ම තාත්තට බයින්න එපා කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා
ඔයාට ජය!