Boc un sms alert serivce ekata Jan 2019 idala rs.50k gannawa.. Ballo ban.
Issara Rs.20i tibune
It's depend on the SMS count they have sent mcn.Boc un sms alert serivce ekata Jan 2019 idala rs.50k gannawa.. Ballo ban.
Issara Rs.20i tibune

Sampath bank patta ban. Mama dan 13 years use karanawa. Charges nam tikak wadi eth service eka unbeatable.
Sampath vishwa: 700
Debit card: 100
Credit card: 7,500
Supplimentary credit card: 3,000
Total 11,300.
Aniwa awruddata oita wada ganaka service ekak labenawa bank eken. Sampath hodai HSBC ekka baladda. HSBC Advance or Premier naththam patta charges HSBC eke
ඈරපු වෙලව හොයා ගන්න්න එක නෙමේ ගේම . බ්‍රාන්ච් එකක් හොයා ගන්න එකයි ගේම.

dan harida BOC nisa ? 
ඒ අතින් Sampath එකේ customer service එක හොඳයි.. අවුරුදු 7 ක් විතර පාවිච්චි කරේ Sampath. තාම නම් NTB එකෙන් අවුලක් ආවෙ නෑ. බලමුකො. කොහොමත් main banker විදියට Sampath තියා ගන්න එක හොඳයි වගේ..




Ekane ban mama NTB ekai BOC ekai thiyan innedan harida BOC nisa ?
![]()


marketing trick.. 7,50,000 k transaction karanna one 2500k ganna. okata 45 days mis wela 27% walin 2,00,000 interest gewaddi full anathai.
මචං. ගිය සතියෙ හැදුව Nations Trust Bank Acc එකක්.
මුන්ගෙ පට්ටම Service එකක් තියෙන්නෙ. එක කොලයක් වත් අපිට පුරවන්න ඕන නෑ උන්ම පුරවනව. Mobile Banking & Online Banking දෙකම එවෙලෙම අපිටම හදා ගන්න තියෙන්නෙ. හදපු වෙලාවෙ ඉඳන් වැඩ. අමුතුවෙන් ෆෝම් පුරවන්න දෙයක් නෑ ඒ එකකට වත්.
Online Banking Free. No annual charges.
Mobile Banking Free. No Annual charges.
SMS alerts FREE. No annual charges.
ATM withdrawal FREE. 10 ක් කැපෙන්නෙ නෑ.
Online Other bank transfer වලට කැපෙන 50 මුන්ගෙ
කැපෙන්නෙත් නෑ. ඒකත් FREE.
Daily Online Transaction Limit to Other Banks - 50lak
(BOC ලගෙ එහෙම 50,000 යි)
ATM Daily limit 200,000 යි.
Credit card එකක් ගත්තම ඒකෙ කරන කරන transactions වලට points හම්බෙනව. ඒව සල්ලි කර ගන්නත් පුළුවන්.
උඹලත් හදා ගනිල්ල බන්. අනික් උන්ගෙ වගේ ලයින් නෑ. ලංකාවෙ ඕනම branch ekakin Acc එක හදන්න පුළුවන්.
Boc un sms alert serivce ekata Jan 2019 idala rs.50k gannawa.. Ballo ban.
Issara Rs.20i tibune