Nations Trust Bank පට්ටයි බන්

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :lol::lol::lol:
    අත්දැකීමෙන් කියන්නේ මචං.මේක නම් උන්ගේ පට්ට බොරුවක්.
    උදේ පාන්දර කලොත් මිසක්, දවල් වෙන කොට Rs:20000ක්වත් transfer කරන්න බැරි වෙනවා.විශේෂයෙන් Weekend එකේ.

    11.gif

    mokak da bung ae scene eka...account eke salli ne transfer karanne.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    Hariyata kiyapallako Bank eka hondai da nadda den service eka anuwa.. Sampath Bank nam Karalkirila inne. Bill gewana salli tika witharak thiyala. ithiru okkoma Com bank Transfer karanawa
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    mokak da bung ae scene eka...account eke salli ne transfer karanne.
    Central bank එකෙන් හැම Bank එකටම money limit එකක් දිලා තියෙනවා.දවසට අදාල money limit එක ඉවර උනාම, transfer නවත්වනවා.
    උදේ පාන්දර transfer කරන එකක් transfer කරන්න.හවස් වෙනකොට NTB එකට අදාල money limit එක ඉවර වෙලා තිබුනොත්, transfer කරන්න දෙන්නෙ නෑ.විශේෂයෙන් Weekend එකේ.

    11.gif
     
    • Like
    Reactions: Plusky

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Central bank එකෙන් හැම Bank එකටම money limit එකක් දිලා තියෙනවා.දවසට අදාල money limit එක ඉවර උනාම, transfer නවත්වනවා.
    උදේ පාන්දර transfer කරන එකක් transfer කරන්න.හවස් වෙනකොට NTB එකට අදාල money limit එක ඉවර වෙලා තිබුනොත්, transfer කරන්න දෙන්නෙ නෑ.විශේෂයෙන් Weekend එකේ.

    11.gif

    ammata siri. adai eka danne. thanks
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ammata siri. adai eka danne. thanks


    11.gif


    දවසක් මම මගේ NTB account එකෙන් සල්ලි වගයක්,තව කෙනෙකුගේ NTB account එකටම transfer කරන්න ගිහින් තමයි මෙහෙම වුනේ. මම NTB එකට call කරලා ඇහුවා. එතකොට තමයි උන් මේ විස්තරෙ කිව්වේ.
    මට හිතෙන්නේ NTB එකට ලොකු money limit එකක් දිලා නැතුව ඇති. හැබැයි Sampath එකෙන් නම්, මට එහෙම වෙලා නෑ.


    :cool:
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ammata siri. adai eka danne. thanks
    එහෙම එකක් නැහැ බන්. ඕක බොරුවක්. එහෙම මනි ලිමිට් එකක් නැහැ.. ට්‍රාන්ස්ෆර් කටෝෆ් ටයිම් එකක් තියනවා. බැංකුවලින් ක්ලියරින් හවුස් එකට ඕඩර්ස් යවන්න ඕනා ටයිම් එකක් තියනවා. එක ස්ලොට් වලට බෙදලා තියෙන්නේ. ඒ ස්ලොට් එකෙන් පිට යැව්වොත් ට්‍රාන්ස්ෆර් එක වෙන්නේ පහුවෙනිදට.. ලංකා ක්ලියර් එකට ඕඩර්ස් එන විදියට ප්‍රොසෙස් කරනවා. අන්තිමට ස්ලොට් ටයිම් එකේ අවසාන පැය කාල ඇතුලේ ලෙජර් බැලන්ස් කරනවා. එතකොට සමහර විට ඇත්තටම බැංකුවකින් යවලා තියන ගැන සමහරදාට මිලියනයකටත් අඩුයි.. මොකද උදාහරනෙකට මෙහෙම ගනින්. කොමර්ෂල් බැංකුවෙන් සම්පත් එකට ලක්ෂයක් දාලා ආයේ තව එකෙක් සම්පත් එකෙන් කොමර්ෂල් එකට පනස්දාහක් දැම්මොත්.. ක්ලියරින් හවුස් එකෙන් ඇත්තටම කරන්නේ ලෙජර් බැලන්ස් කරනකොට මේ බැංකු දෙක අතර යවන්නේ 50000ක් විතරයි..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    tama idea1k aawe na comments walin NTB hodaida ndda kyla.
    Sampath bank1 gana satisfaction adu wela tami tynne dan nam.....


    මම Sampath & NTB දෙකම use කරනවා.සාපේක්ෂව බැලුවොත්, NTB හොදයි මට නම්.

    හැබැයි මම බිල් ගෙවන, රීලෝඩ් දාන ඒව නම් කරන්නේ Sampath එකෙන්. එකම දවසක් Sampath එකෙන් දාපු රීලෝඩ් එකක් එන්න, දවස් 2ක්
    විතර ගියා.
    NTB එකෙන්,
    තමා try කරල නෑ .

    11.gif
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    මචං. ගිය සතියෙ හැදුව Nations Trust Bank Acc එකක්.
    මුන්ගෙ පට්ටම Service එකක් තියෙන්නෙ. එක කොලයක් වත් අපිට පුරවන්න ඕන නෑ උන්ම පුරවනව. Mobile Banking & Online Banking දෙකම එවෙලෙම අපිටම හදා ගන්න තියෙන්නෙ. හදපු වෙලාවෙ ඉඳන් වැඩ. අමුතුවෙන් ෆෝම් පුරවන්න දෙයක් නෑ ඒ එකකට වත්.

    Online Banking Free. No annual charges.
    Mobile Banking Free. No Annual charges.
    SMS alerts FREE. No annual charges.
    ATM withdrawal FREE. 10 ක් කැපෙන්නෙ නෑ.
    Online Other bank transfer වලට කැපෙන 50 මුන්ගෙ
    කැපෙන්නෙත් නෑ. ඒකත් FREE.
    Daily Online Transaction Limit to Other Banks - 50lak
    (BOC ලගෙ එහෙම 50,000 යි)
    ATM Daily limit 200,000 යි.
    Credit card එකක් ගත්තම ඒකෙ කරන කරන transactions වලට points හම්බෙනව. ඒව සල්ලි කර ගන්නත් පුළුවන්.

    උඹලත් හදා ගනිල්ල බන්. අනික් උන්ගෙ වගේ ලයින් නෑ. ලංකාවෙ ඕනම බැංකුවකින් Acc එක හදන්න පුළුවන්.

    Man dan oka godak kal idala busness walata use karabne sirswatama online serama service patta..

    Oke debit card annual fee kiyala auruddata rs 600k kapanawa echarama witharai fee ekakata kyala thyanne...