Nations Trust Bank ‍එ‍ක‍ට interview

coolonline

Member
Aug 17, 2011
28
2
0
‍මේ ‍ලඟ‍දි Nations Trust Bank ‍එ‍ක‍ට interview ‍ගි‍ය ‍ක‍වු‍‍රු ‍හ‍රි ‍ඉන්‍‍න‍ව‍නම්‍ ‍දැ‍න‍ගන්‍‍න ‍‍පු‍ලු‍වන්‍‍ද ‍එ‍කේ‍දි ‍අ‍හන්‍‍නෙ ‍මො‍න‍ව‍ද ‍කි‍ය‍ලා ????????:rolleyes:
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උදේට කැවේ මොකක් ද ? ඊයේ දවල් කැමේ තිබ්බ ව්‍යාංජන මොකක් ද ?
    කන්න කැමති කැම මොකක් ද ?
    ඉදිරියේදි කන්න හිතාගෙන ඉන්නේ මොනවාගේ දෙයක් ද?
    කොයි එකටත් පෙර සුදානමින් පලයන් සුභ පැතුම් උඹට.
     

    Anushanga777

    Well-known member
  • උදේට කැවේ මොකක් ද ? ඊයේ දවල් කැමේ තිබ්බ ව්‍යාංජන මොකක් ද ?
    කන්න කැමති කැම මොකක් ද ?
    ඉදිරියේදි කන්න හිතාගෙන ඉන්නේ මොනවාගේ දෙයක් ද?
    කොයි එකටත් පෙර සුදානමින් පලයන් සුභ පැතුම් උඹට.

    :lol::lol::lol:
    It cant be predicted mchn
    jst answer the way company wants
    you'll get the job