NATO ලංකාවට ඵන ඵකට කොමියුනිස්ට් පක්ෂයෙන් බාල්දියක්..🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,496
    47,614
    113
    මෙහෙම පක්ෂයක් තියෙනවද ලංකාවේ..😳

    lZm34hR.png

    lVwYcqu.png

    https://www.divaina.lk/main-news/100505
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,157
    1
    28,769
    113
    2000න් පස්සෙද ඉපදුනේ? ඕක සමසමාජ පක්ෂය වගේ පරන පක්ෂයක් බං. දොස්තර S.A. වික්‍රමසිංහ පටන් ගත්තේ. පොදු පෙරමුණ, සන්ධානය වගේ ඒවට එකතු වෙලා ජාතික ලැයිස්තුවෙන් ඩිව් ගුණසේකර වගේ උන් පාර්ලිමේන්තු ආවා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,460
    6,277
    113
    2000න් පස්සෙද ඉපදුනේ? ඕක සමසමාජ පක්ෂය වගේ පරන පක්ෂයක් බං. දොස්තර S.A. වික්‍රමසිංහ පටන් ගත්තේ. පොදු පෙරමුණ, සන්ධානය වගේ ඒවට එකතු වෙලා ජාතික ලැයිස්තුවෙන් ඩිව් ගුණසේකර වගේ උන් පාර්ලිමේන්තු ආවා
    ජෙප්පෝ දන්නවද ඔව්ව බන්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    "සමසමාජ" කියන නම ඇහෙනකොටම මට නම් එන්නේ අඩුකුලේ වයිබ් එකක් 😁
    අන්න අන්න කැරියාගේ රදලකම එනවා එලියට . පොඩි බේබි බයෙන් නේද ඉන්නේ වත්තේ පොල් ටික කඩාගන්න එකෙක් නැති වෙයි කියලා