NATO Live...ගැහෙනව බන් මුන්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අපිත් බංගලියන්ට වත් අල්ලං ගහමු. සෙකන්ඩ් වෙන්න බෑනේ බෑනේ !
    බෙදාගෙන කන්නනෙ හදන්නෙ...

    අපි දකුණු රටට ගහමු...
    බස් පිස්සො අදහන, බස් දෙකතුනකට ගිණි තිබ්බ කියන්නෙ, යුද්ධ ප්‍රකාශ කරා හා සමානයි..
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    බෙදාගෙන කන්නනෙ හදන්නෙ...

    අපි දකුණු රටට ගහමු...
    බස් පිස්සො අදහන, බස් දෙකතුනකට ගිණි තිබ්බ කියන්නෙ, යුද්ධ ප්‍රකාශ කරා හා සමානයි..
    Onna ithin mata dan bhagyawa pukshanaya krnna hithila tiyenne
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බෙදාගෙන කන්නනෙ හදන්නෙ...

    අපි දකුණු රටට ගහමු...
    බස් පිස්සො අදහන, බස් දෙකතුනකට ගිණි තිබ්බ කියන්නෙ, යුද්ධ ප්‍රකාශ කරා හා සමානයි..

    බාගිය මාතියා හිටිය ඇති වෙලා වෙලාද
    අපිත් දකුනෙ තමයි හරිය

    තොව මැනිෆොල්ඩ් එකෙන් ඇතුලට දාල, සයිලන්සරෙන් එලියට ගන්නව සද්දෙ දාන්න අවොත්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔයාට අවුලක් නෑනෙ....
    ඔයා ඉන්නෙ "ආශික්ලන්තෙ"නෙ...😁
    Dakune gmmak tamai

    බාගිය මාතියා හිටිය ඇති වෙලා වෙලාද
    අපිත් දකුනෙ තමයි හරිය

    තොව මැනිෆොල්ඩ් එකෙන් ඇතුලට දාල, සයිලන්සරෙන් එලියට ගන්නව සද්දෙ දාන්න අවොත්
    Piston bassnawa pukata
    ------ Post added on Feb 26, 2022 at 12:46 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    තොව මැනිෆොල්ඩ් එකෙන් ඇතුලට දාල, සයිලන්සරෙන් එලියට ගන්නව
    අනේ හා.... ප්ලීස්..
    Piston bassnawa pukata
    මම නිදහස් ප්‍රකාශයක් කරා විතරයි ඉතිං...
    පෙට්‍රල් වියදමක් නැතුව, හයිවේ එකේ ගිහින් ලේසියෙන් ගහල එන්න පුලුවන් හින්ද කිවුවෙ...
    ඔච්චර දරුණු වෙන්න ඕනෙ නෑනෙ...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    michael jackson mj GIF
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    උන්ට ජොයින් වෙන්න ගිය නිසානෙ පූටින්ට තද උනේ. හරි නම් නේටෝ මීට කලින් ජොයින් වෙලා හිටිය රටකට වඩා වැඩියෙන් යුක්‍රේනෙට සලකන්න ඕනේ. උදව්වට එන්න ඕනේ. මට නම් හිතෙන්නෙ පරණම නේටෝ බලවත් රටකට අත තියනකම් උන් පොඩි පොඩි රටවල් වලට ගහන්න ඉඩ දීලා අහක බලන් ඉඳී කියලා.
    ඇතුලට අරන් තිබ්බ නම් තත්වය වෙනස් වෙන්න තිබ්බ කියලයි මට හිතෙන්නේ. එන්න බලන් ඉන්න එකෙක්ට ගහද්දි නිකන් ටිංකිරි ගාගන්න ඕනේ නෑ කියල උන් නිකන් ඉන්නව වගෙ එකක් තමයි පේන්නේ...

    පූටියා කොහොමත් නේටෝ එකකට ගහන්න යන එකක් නෑ ඌට හේතුවක් හදල දෙනකන්.
     
    • Like
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පුටින් දුර බලල වැඩ කරන්නෙ, නේටෝ උගෙ දොර ගාවට එනකන් උඩ බලන් ඉන්නෙ නැ.., පුටින් ඔය කරන්නෙ නියපොත්තෙන් කඩල දාන එක පොරව ඕන නැනෙ එතකොට..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    පුටින් දුර බලල වැඩ කරන්නෙ, නේටෝ උගෙ දොර ගාවට එනකන් උඩ බලන් ඉන්නෙ නැ.., පුටින් ඔය කරන්නෙ නියපොත්තෙන් කඩල දාන එක පොරව ඕන නැනෙ එතකොට..
    මේ කතාව හරි.

    උන්ගෙ වත්තට එන්න කලින් වැඩෙ පටන් අරන්. ඌ කරන වැඩෙන් සිවිල් අය කොච්චර අසරණ වෙනවද නැද්ද කියන දෙ ගැන හිතල නෑ වගේ එකක් මට හිතෙන්නෙ
     
    • Like
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    මේ කතාව හරි.

    උන්ගෙ වත්තට එන්න කලින් වැඩෙ පටන් අරන්. ඌ කරන වැඩෙන් සිවිල් අය කොච්චර අසරණ වෙනවද නැද්ද කියන දෙ ගැන හිතල නෑ වගේ එකක් මට හිතෙන්නෙ
    Oka ada eeye wechcha deyak nemei ban. NATO eke un maana balanna decade ganaka indan. Muta epa wela tamai antimata kelala ariye
     
    • Sad
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Oka ada eeye wechcha deyak nemei ban. NATO eke un maana balanna decade ganaka indan. Muta epa wela tamai antimata kelala ariye
    සාමාන්‍ය ජන ජීවිතය ඉවරයි ඉතින් මිනිස්සු අසරණයි, අපේඑ රටේ යුද්දෙ හින්ද කොච්චර දුක් වින්දද අහිංසක මිනිස්සු දෙපැත්තෙම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කතාව හරි.

    උන්ගෙ වත්තට එන්න කලින් වැඩෙ පටන් අරන්. ඌ කරන වැඩෙන් සිවිල් අය කොච්චර අසරණ වෙනවද නැද්ද කියන දෙ ගැන හිතල නෑ වගේ එකක් මට හිතෙන්නෙ
    ඕකෙ දෙපැත්තක් තියෙනව යූක්ක්‍රේන්කාරයත් ලෑස්තිඋනේ රුසියාවට ගේම දෙන්ඩ,ඒවට ඉතින් හම්බෙනව, පාඩුවෙ උන්න නම් මොකාටත් නැතුව අපුරුවට ඉන්ඩ තිබ්බ..
     
    Last edited:
    • Like
    Reactions: shameera89

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    සාමාන්‍ය ජන ජීවිතය ඉවරයි ඉතින් මිනිස්සු අසරණයි, අපේඑ රටේ යුද්දෙ හින්ද කොච්චර දුක් වින්දද අහිංසක මිනිස්සු දෙපැත්තෙම.
    Ow ban a unata NATO eka military base ekak haduwanan oita wada winasayak wela natara wenne, putin kale karanna puluwan hondama wade. Ukraine haduwe Lenin, Stalin la, un kisima history ekak tiyena ratak nemei. Eeta passe American karayo tamai oka adagena giye, okun dan russia walata join wena eka tamai hondama de, un ehema unique culture ekak hari ratak hari nemei.