****\\\Nature Travel 02- මරේ වතුයාය (Fishing Hut)///****
මරේ වතුයාය - Fishing Hut
අපි හොදින්ම දන්නා ශ්රී පාදයේ නල්ලතන්නිය ආසන්නයේම තියෙන වතුයායක් තමයි මරේ කියන්නේ......ශ්රී පාදය පෙනෙන මානයේ තියෙන තවත් සුන්දර පරිසරයක්..

අනිත් විශේෂත්වය තමයි මේ මරේ තේ වත්ත මායිම් වෙන්නේ සමනළ රක්ෂිතයෙන්. ඒක නිසා මෙහි වටපිටාව ජෛව විවිධත්වයෙන් ඉතාම පොහොසත්..

මේ තැන තරමක් ප්රසිද්ධ තැනක් වෙලා දැන්...මේ තේ වත්ත අයිති වෙන්නේ ආර්පිකෝ වැවිලි සමාගමට. ඔවුන් විසින් මෙහි පවත්වාගෙන යනු ලබන Fishing Hut නම් නැවතුම් පොළ / කොටේජ් කිහිපය පරිසරයේ සුවය විදිමින් නිවාඩුවක් ගතකරන්න ඉස්තරම් තැනක්......

මේකේ තියෙනවා මූලිකවම දැව භාවිතා කරමින් ඉදිකරනලද හොඳ තත්වයේ කොටේජ් 4ක්...මේවා තියෙන්නේ එකිනෙකට තරමක් දුරින්, ගඟ අද්දරට වෙන්න...පරිසරය ඉතාම රෝමාන්තිකයි.....

මෙහෙට එන්න ලේසි විදියක් තමයි හැටන් -->මස්කෙළිය හරහා නල්ලතන්නිය පාරෙන් ගිහින් මරේ වලට යන විදිය...

උයන්න බඩු මොනවහරි අරගෙන ගියාම උන්න ඉන්න කෙනාට කියලා හදාගන්න පුළුවන්...ලේසි,පහසුයි...

ඒ වගේම ඉතින් ඩ්රින්ක් එකක් එහෙම දාන්නත් අව්ලක්ම නැත
...කොටේජ් දෙකක තියෙනවා ගිනිමැලයක් ගහන්න පුළුවන් වෙනම තැනක්...කොටේජ් එක කාමර 2-3ක්, කුස්සිය, වොශ්රූම් තියෙනවා...ඇදන්, කුෂන් මෙට්ට තියෙනවා..

කතාව ඇති.....මෙන්න ෆොටෝ....
මේවා මගදී සෙට් උනේ...
Fishing Hut.....
ඇතුළුවීම....
අවට අසිරිය.....
ෆොටෝ එකේ පහළින්ම එක කොටේජ් එකක් යන්තමට පේනවා...
කොටේජ් එකකට යන පාර..
මේ තියෙන්නේ කොටේජ්........

කොහොමද අට්ටාලේ ....?
මෙන්න ඉන්නවා යාලුවෝ දෙන්නෙක්....
මුගේ ෆොටෝ එකක් ගහගන්න පුදුම කට්ටක් කන්න උනා...

මීදුමෙන් වැහුන වියන් ස්ථරය.....
මේකේ වතුර පුදුම සීතලයි. ඒ වගේම සනීපයි....
ලයිකන විශේෂයක් - Usnea sp.
ශ්රී පාදය දිස්වෙන ආකාරය....
උදේ කෑම වේල....ලුණු මිරිසේ සැර තාම මතක් වෙනවා...
කෝමද ඩෑල් එකගේ කොන්ඩේ ......

සිග්නල් තියෙන්නේ තැන් කීපයක විතරයි....
ඒවගේ තැන්වල මේ වගේ බෝඩ් ගහල තියෙන්නේ...
මේ තියෙන්නේ මගදී හම්බවෙන මෝහිණී ඇල්ල.....

අදට කථාව ඉවරයි.
නැවත හමුවෙමු........
නැවත හමුවෙමු........