captaincy eka nam anthimai .. kujeethai
HashanR Member Jun 26, 2011 2,839 421 0 Matara Jul 9, 2011 #21 captaincy eka nam anthimai .. kujeethai
nuwan741 Well-known member Sep 2, 2007 2,305 288 83 Kegalle Jul 9, 2011 #22 and said: Click to expand... මොකද බං හිනවෙන්නේ මේ යක්කු අවුරුදු ගානක් ඉඳලා නො 6,7 බැට් කරන්න එකක් හොයගන්න බැරිවුනා. ඒ මදිවට කොහෙද යන පොල් බූරුවෙක් උප නායක කරලා.. .
and said: Click to expand... මොකද බං හිනවෙන්නේ මේ යක්කු අවුරුදු ගානක් ඉඳලා නො 6,7 බැට් කරන්න එකක් හොයගන්න බැරිවුනා. ඒ මදිවට කොහෙද යන පොල් බූරුවෙක් උප නායක කරලා.. .
sandun_kg Well-known member Jan 30, 2007 13,222 907 113 Dubai-U.A.E & Kegalle- Sri Lanka Jul 9, 2011 #23 niko111 said: Dilshan sampurna wagakiyanna ona lakawa peraduna ekata. Captain C eka anthimai. Click to expand... yes machan. I think we need a new captain for the Australian team visit to sri lanka. I dont like Dilshan's captaincy
niko111 said: Dilshan sampurna wagakiyanna ona lakawa peraduna ekata. Captain C eka anthimai. Click to expand... yes machan. I think we need a new captain for the Australian team visit to sri lanka. I dont like Dilshan's captaincy
x260515x Member Sep 3, 2009 133 5 0 Bowling Green, KY, USA Jul 10, 2011 #24 sandun_kg said: yes machan. I think we need a new captain for the Australian team visit to sri lanka. I dont like Dilshan's captaincy Click to expand... May be Mathews or some younger player.
sandun_kg said: yes machan. I think we need a new captain for the Australian team visit to sri lanka. I dont like Dilshan's captaincy Click to expand... May be Mathews or some younger player.
Giselle Monteiro Member May 23, 2011 135 18 0 ~ In My Lovely World ~ Jul 10, 2011 #25 We need a New Captain.... Otherwise This same result will appear In Next Tournament
areyoucrazy Well-known member Oct 21, 2008 990 476 63 NY Jul 10, 2011 #26 Giselle Monteiro said: We need a New Captain.... Otherwise This same result will appear In Next Tournament Click to expand...
Giselle Monteiro said: We need a New Captain.... Otherwise This same result will appear In Next Tournament Click to expand...
mr.cricket Member Mar 10, 2009 451 18 0 Criclanka Jul 10, 2011 #27 පැරදුනාට අවුලක් නෑ.අලුත් එවුන් 3 දෙනා හොඳට ගැහුවනෙ (Mathews,Chandimal,Jeevan)
kitZrocks Well-known member Mar 29, 2011 5,290 564 113 In yur head ^^ Jul 10, 2011 #28 mr.cricket said: පැරදුනාට අවුලක් නෑ.අලුත් එවුන් 3 දෙනා හොඳට ගැහුවනෙ (Mathews,Chandimal,Jeevan) Click to expand... ඔව් බන් ඔයගැන විතරයි සතුටු වෙන්න පුලුවන්
mr.cricket said: පැරදුනාට අවුලක් නෑ.අලුත් එවුන් 3 දෙනා හොඳට ගැහුවනෙ (Mathews,Chandimal,Jeevan) Click to expand... ඔව් බන් ඔයගැන විතරයි සතුටු වෙන්න පුලුවන්
nuwan741 Well-known member Sep 2, 2007 2,305 288 83 Kegalle Jul 10, 2011 #29 අර කන්ඩම්බියා අයින් කරලා දිමුත් ට මුල ඉඳලා ගහන්න දුන්නනම් අපිට පොරත් කොහොමද කියලා බලා ගන්න තිබුනා පලවෙනි මැච් එකෙදිම 100 ගහන්න බැනේ චන්දිමාලුත් 100 ගැහුවෙ පලවෙනි මැච් 2 දිම අඩුවට ගිහිල්ලනේ.. කන්ඩම්බිය කාට දිලද දන්නේ නෑ උප නායක වුනේ.
අර කන්ඩම්බියා අයින් කරලා දිමුත් ට මුල ඉඳලා ගහන්න දුන්නනම් අපිට පොරත් කොහොමද කියලා බලා ගන්න තිබුනා පලවෙනි මැච් එකෙදිම 100 ගහන්න බැනේ චන්දිමාලුත් 100 ගැහුවෙ පලවෙනි මැච් 2 දිම අඩුවට ගිහිල්ලනේ.. කන්ඩම්බිය කාට දිලද දන්නේ නෑ උප නායක වුනේ.