Navantis written paper help

Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මචන්ලා මට Navantis එකෙන් කෝල් කරල සඳුද එන්න කිව්ව written paper එකක් ලියන්න SE internship එකට. මේ ටෙස්ට් එක කලින් ලියපු අය කවුද ඉන්නේ? මොන වගේ ප්‍රශ්නද මචන්ලා අහන්නේ? ලොකු උදව්වක් මචන්ලා බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    Man eke HR ekek ekka nikan katha kara . un nam ahanne godak ma microsoft technologies gena bn. Azure gena ehema sehenna ahuwa
     

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    intern yanawa nam kamak ne ,

    SE/SSE yanawanam parissamin, meeta masa 4-5 kata kalin Navatis ake lay-off ekak thibba , 50 withara ain kala , thawath awun resign wuna :( :(
     

    ano119

    Junior member
  • May 16, 2013
    78
    3
    18
    Machanla,

    මට මේ week එකේ written exam එකට එන්න කිවුවා.Software Engineer. ලගදි exam එක කරපු යාලුවෙක් නෑද්ද. ලොකු help එකක්.
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    images