මචන්ලා මට Navantis එකෙන් කෝල් කරල සඳුද එන්න කිව්ව written paper එකක් ලියන්න SE internship එකට. මේ ටෙස්ට් එක කලින් ලියපු අය කවුද ඉන්නේ? මොන වගේ ප්‍රශ්නද මචන්ලා අහන්නේ? ලොකු උදව්වක් මචන්ලා බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා
OOP bala ganin....
Algorithms - Some times

