Navitel උදව් ඕනේ !!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචන්ලා
    මට android Navitel software eka elakiri එකේ තැන් දෙකක හම්බුනා

    http://www.elakiri.lk/forum/showthread.php?t=1190478 (from MacX)
    http://elakiri.lk/forum/showthread.php?t=1184602 (from tharinda76)

    මචන් මේ දෙකෙන් අලුත් ඒක මොකක්ද?

    මම tharinda76 ගේ software ඒක try කරලා බැලුවා. එකේ World trade center (WTC) පෙන්නන්නේ නැනේ!
    MacX ගේ software එකේනම් WTC ඒක පෙන්නනවා!

    Pls help machan!! :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා
    මට android Navitel software eka elakiri එකේ තැන් දෙකක හම්බුනා

    http://www.elakiri.lk/forum/showthread.php?t=1190478 (from MacX)
    http://elakiri.lk/forum/showthread.php?t=1184602 (from tharinda76)

    මචන් මේ දෙකෙන් අලුත් ඒක මොකක්ද?

    මම tharinda76 ගේ software ඒක try කරලා බැලුවා. එකේ World trade center (WTC) පෙන්නන්නේ නැනේ!
    MacX ගේ software එකේනම් WTC ඒක පෙන්නනවා!

    Pls help machan!! :love:

    MacX ge eka use karanna eka 2011 :yes: sala prosat la 2012 map ekak realease karala thiyenawa E1 update ekath ekka.. ewa thama registered version nisa eliyata awilla na :no:

    mama use karanne Vehicle GPS ekata T-NAV 2012 Original version eka.. eke 3D buildings thiyenawa with E1 ;)