මචන් මම car dvd එකක් ගත්තා , මේකට GPS දාගන්න try කරනවා.දන්නා කෙනෙක් කියනවද කොහොමද මේකට map දාල navigation එක සෙට් කරගන්නේ කියල
WIN CE5.0 තමා මේකේ දුවන්නේ පේන විදිහට.
කිරියේ තියන ඒවා try කලා.හුගක් ඒවගේ ලින්ක් වැඩ නැහැ.දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් help කරන්න.
WIN CE5.0 තමා මේකේ දුවන්නේ පේන විදිහට.
කිරියේ තියන ඒවා try කලා.හුගක් ඒවගේ ලින්ක් වැඩ නැහැ.දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් help කරන්න.