Navy එකෙන් වඩුක්කෝට්ටේ අඹු-සැමි යුවළකට කළ අපරාධය

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    හඹා ආ පිරිසත් නාවික හමුදාවෙ සෙට් එකක් ම ද ?
    සිවිල් පිට වෙපන් එකක් තියන් ඉන්න එකා අර මිනිහට ගහන්නෙ ඇයි ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    නාවික හමුදාව තියෙන්නේ සාංග්‍රාමික ආරක්ශාව සපයන්න පමණයි . සිවිල් ආරක්ශාව සැපයිම වගකීමක් නොවේ . ආ තව ප්‍රභූ ආරක්ශාව සපයනවා පමණයි
    පොලිසියට දැනුම් දීලා තියානවා හරි දේ කරලා තියනවා

    එහෙනං ඇයි දැන් මුන්ව නඩත්තු කරන්න බදු සල්ලි ගෙවන්නේ අපි ?
    කෝස්ට් ගාර්ඩ් සුළු පිරිස තියල අනිත් උන්වයි යුද්ද හමුදාවයි විසිරුවා හැරිය යුතුය
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    කොල්ලෙක් ගහන් ඉන්න වෙලාවේ අහක යන කුනු ගොඩක් ආවම මල පයින එක සාඩාරනයි දොරේ 🤣
     
    • Haha
    Reactions: lilman

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ජීවිත බයෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ජීවිතේ බේරල දෙන්න, තමන්ව ආරක්ශා කරල දෙන්න කියල ඉල්ලුවම, ඒ කෙනාගෙ ආගම ජාතිය කුලේ බලන්නෙ නැතුව අනුකම්පා කරල පිහිට වෙන එක දේව ගතියක්. උබල බැන්නට අපේ රනිල් මහත්තයත් කරේ ඒක.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එහෙනං ඇයි දැන් මුන්ව නඩත්තු කරන්න බදු සල්ලි ගෙවන්නේ අපි ?
    කෝස්ට් ගාර්ඩ් සුළු පිරිස තියල අනිත් උන්වයි යුද්ද හමුදාවයි විසිරුවා හැරිය යුතුය
    ponnayonta puluwan mewa witharayi

    gon kalakanni hariyata discipline ekak nathi ,

    thawa yapane una wage deakadi kriya karanna ona widiha hariyata training naha , eke waradda lokko inna pin bathalage

    • Like
    Reactions: pavithra_uk

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    කැමරා වලින් පේන දෙ නෙ මේක.
    සිද්ධියෙ හරි හැටි අගක් මුලක් දන්නෙ නැතුව කියන්න අමාරුයි ,
    එක්කො කැම්ප් එකෙ උන් බීලා,
    අනික කැම්ප් එක ඉස්සරහ අර සෙට් එකෙ උන් අර මිනිහට ගහද්දි නේවි එකෙ උන් පොන්නයො වගෙ ඉන්නෙ ඇයි ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ARUTA POLLen gahana ekada navy ponnayo karanna ona.
    මට නන් පේන්නේ ඌ හදන්නේ චෙක් පොයින්ට් ඒක අස්සෙන් අරුන් දෙන්නා අයින් කරන්න කියල. උන්ට ප්‍රශ්නයක් වෙයි කියල.
    ෆෝසස් වල උන් කොහොමත් ඔය පැත්තේ පරිස්සම් වෙනවා සිවිල් උන් එක්ක වැඩ කරද්දී නැත්තං පහුවදාට හර්ථාල.
     
    • Like
    Reactions: Chamithacc

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,036
    113
    සේදවත්ත
    එහෙනං ඇයි දැන් මුන්ව නඩත්තු කරන්න බදු සල්ලි ගෙවන්නේ අපි ?
    කෝස්ට් ගාර්ඩ් සුළු පිරිස තියල අනිත් උන්වයි යුද්ද හමුදාවයි විසිරුවා හැරිය යුතුය
    එක රජයෙන් අහන්න ඕනේ යුද්ධයක් නැති රටක ක්‍රියාකාරි බටපිරිස් පවත්වාගෙන යන්නෙ ඇයි කියලා. යම් කිසි ජාතික ආරක්ශාවට බලපාන අපි නොදන්න කුමන්ත්‍රණ ඒම තියනවද දන් නැනේ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මට නන් පේන්නේ ඌ හදන්නේ චෙක් පොයින්ට් ඒක අස්සෙන් අරුන් දෙන්නා අයින් කරන්න කියල. උන්ට ප්‍රශ්නයක් වෙයි කියල.
    ෆෝසස් වල උන් කොහොමත් ඔය පැත්තේ පරිස්සම් වෙනවා සිවිල් උන් එක්ක වැඩ කරද්දී නැත්තං පහුවදාට හර්ථාල.
    pollak aran aruwa elawana eka.
    ponna navy kiyala ethna board eke anthima akura remove karanna ona.
    police enakan inna thibba.
    real life badu salli kana 2.50 ponnayo .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    pollak aran aruwa elawana eka.
    ponna navy kiyala ethna board eke anthima akura remove karanna ona.
    police enakan inna thibba.
    real life badu salli kana 2.50 ponnayo .
    උබ කියන සීන් නෑ ඔය පැත්තේ සිද්ධියක් උනාම. අපි මේවගේ හෑලි ලිව්වට උන් තමා සිද්ධියට මුන ධෙනන් ඕනි. අහසටවත් වෙඩි තිබ්බා නන් වෙනම සිද්ධියක්.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    උබ කියන සීන් නෑ ඔය පැත්තේ සිද්ධියක් උනාම. අපි මේවගේ හෑලි ලිව්වට උන් තමා සිද්ධියට මුන ධෙනන් ඕනි. අහසටවත් වෙඩි තිබ්බා නන් වෙනම සිද්ධියක්.
    aniwa ara pollak aran gahapu ponnayath ellanna ona, u mini marumakata anubala dunnata.
    kidnap karanna pahasu wenna pollen gahala udawu karata.
     
    • Like
    Reactions: tilvin-silva

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    නාවික හමුදාව තියෙන්නේ සාංග්‍රාමික ආරක්ශාව සපයන්න පමණයි . සිවිල් ආරක්ශාව සැපයිම වගකීමක් නොවේ . ආ තව ප්‍රභූ ආරක්ශාව සපයනවා පමණයි
    පොලිසියට දැනුම් දීලා තියානවා හරි දේ කරලා තියනවා
    සන්ග්‍රාමික නෙවෙයි බන්.
    හමුදාවක් ඉන්නෙ ජාතික අරක්ශාවට.
    ඔන්න ඔකෙ තෙරුම හොයාගනින්.
    නිකන් බයිල ගහන්න එපා.

    එහෙම නැතුව අරක්ශාව පතා එන එකා එලවල දාල පොලිසියට කියල වැඩක් නෑ කියල උබට නොතෙරුනාට ඔන මිනිහෙක්ට තෙරෙනව.
    මොකද හමුදාවක් ඉස්සරහා මිනිහෙක් මෙරෙන්න ඉඩදීමක් ජාතික අරක්ශාව යටතේ (තුන්වන වැඩිම ) වියදම් කරන රටකට ගැලපෙනවද?
    එහෙමනම් කරන්න ඔන , මුලින් උන්ට අරක්ශව සපයල , ඉතිරි ක්‍රියාමාර් ග සදහා. පොලිසියට දන්වන එක.

    උබට උනොත් මොකෝ කියන්නෙ.
    එලවගන ආව එකා ගෑනිට අරූ කැතිපාරක් දිල ගියොත් , උබ කියනවද ඔව් ඔව් ප්‍රොසිඩියර් එක හරි කියල. :D

    මුර පොල තියෙන්නේ කැම්ප් එකට ආරක්ශාව දෙන්න නේ ,
    පොල්ලෙන් නෙලන්න හදන්නේ ජාතික ආරක්ශාවට තර්ජනකයක් ලෙස හැසිරෙන නිසා පමණයි. කොටින්ම සිවිල් ආරක්ශාව සැපයිම ත්‍රිවිද හමුදාවේ රාජකාරියක් නෙමෙයි අණක් නිකුත් නොකර
    එතකොට ජාතික අරක්ශාව කියන්නෙ ඒ රටේ මිනිසුන් හැර , භූමිය, ස්ථාන, බඩු වගේ දේවල්ද?

    අඩුම තරමේ අරක්ශාව පතාගන අවොත්වත් ඒකට ක්‍රියාමාර් ග ගන්න හෝ ප්‍රතිපාදන නැද්ද?
    ඔනෑම අයතනයක හදිසි තත්ව යටතේ ප්‍රතිපාදන තියනව.
    හමුදාවල් ගත්තත් සිවිල් වැසියෙක්ගේ අරක්ශාව තකා ක්‍රියාමර්ග ගන්න වෙන සෙනාරියෝ එකක් ටච් වෙන්නෙ නැතිවෙන්න බෑ.
    හරියටම නිතිය හොයලා බලල කියහන්
    ------ Post added on Mar 15, 2024 at 10:54 PM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,036
    113
    සේදවත්ත
    සන්ග්‍රාමික නෙවෙයි බන්.
    හමුදාවක් ඉන්නෙ ජාතික අරක්ශාවට.
    ඔන්න ඔකෙ තෙරුම හොයාගනින්.
    නිකන් බයිල ගහන්න එපා.

    එහෙම නැතුව අරක්ශාව පතා එන එකා එලවල දාල පොලිසියට කියල වැඩක් නෑ කියල උබට නොතෙරුනාට ඔන මිනිහෙක්ට තෙරෙනව.
    මොකද හමුදාවක් ඉස්සරහා මිනිහෙක් මෙරෙන්න ඉඩදීමක් ජාතික අරක්ශාව යටතේ (තුන්වන වැඩිම ) වියදම් කරන රටකට ගැලපෙනවද?
    එහෙමනම් කරන්න ඔන , මුලින් උන්ට අරක්ශව සපයල , ඉතිරි ක්‍රියාමාර් ග සදහා. පොලිසියට දන්වන එක.

    උබට උනොත් මොකෝ කියන්නෙ.
    එලවගන ආව එකා ගෑනිට අරූ කැතිපාරක් දිල ගියොත් , උබ කියනවද ඔව් ඔව් ප්‍රොසිඩියර් එක හරි කියල. :D

    එතකොට ජාතික අරක්ශාව කියන්නෙ ඒ රටේ මිනිසුන් හැර , භූමිය, ස්ථාන, බඩු වගේ දේවල්ද?

    අඩුම තරමේ අරක්ශාව පතාගන අවොත්වත් ඒකට ක්‍රියාමාර් ග ගන්න හෝ ප්‍රතිපාදන නැද්ද?
    ඔනෑම අයතනයක හදිසි තත්ව යටතේ ප්‍රතිපාදන තියනව.
    හමුදාවල් ගත්තත් සිවිල් වැසියෙක්ගේ අරක්ශාව තකා ක්‍රියාමර්ග ගන්න වෙන සෙනාරියෝ එකක් ටච් වෙන්නෙ නැතිවෙන්න බෑ.
    හරියටම නිතිය හොයලා බලල කියහන්
    ------ Post added on Mar 15, 2024 at 10:54 PM
    මේ .... මේ ඔයා බයිලා කතා කරන්න එපා නේවි එකට කරන්න පුලුවන් දේ කෙලින්ම කියපන් . උබලත් මිනිස්සු අපිත් මිනිස්සු . එමයි කියලා නෙවි එකට සිවිල් ප්‍රශ්ණ වලට හොට දාන්න බෑ හරිද ... ඔයා මේ අහගන්න ඒම ත්‍රිවිද හමුදාව සිවිල් ප්‍රශ්ණ වලට අත දානවනවන්ම් ඒක හමුදා පාලනයක් තියන රටක් වෙනවා . ජාතික ආරක්ශාව කියන්නේ මිනිස්සු කීපදෙනෙක් පෞද්ගලික ප්‍රශ්ණයකට කුලල් කාගන්න ඒවා නෙමෙයි .

    ආරක්ශාව පතාගෙන යන්න ඕනේ පොලිසියට හමුදා බැරැක්ක වලට දිව්වා කියලා ආරක්ශාව දෙන්න බැදිලා නෑ නීතියෙන් ත්‍රිවිද හමුදාව . එක ස්ථානිය භාර නිලධාරියාගේ අණට අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ . මුරපොලේ හිටිය හමුදා භටයන් කරේ අනෙක් භටපිරිස් වල ආරක්ශාව උදෙසා ප්‍රචන්ඩකාරි සිවිල් වසියන් එලවා දැමීම පමනයි පසුව පොලිසියට දැනුම්දීලා තියනවා ඔයාට ඇහුනද එක ...

    හමුදාවකට සිවිල් වැසියන් මත බලය ක්‍රියාත්මක කරන්න පුලුවන් ඉහල අණකින් පමණයි හරිද .. ඒ බලය පවරල තියෙන්නේ පොලිසියට පමණයි තේරෙනවද ඔයාට .
     
    • Haha
    Reactions: tilvin-silva