ඔතන තියෙන බෝඩ් එකේ ගැලපෙන නම හරියටම ගහල තියෙනවා.
“පොන්නලේ”
“පොන්නලේ”
නොදැනුවත්කම නේai ban godak aya meka therum ganne nathuwa Navi ekata baninne..?
ARUTA POLLen gahana ekada navy ponnayo karanna ona.නේවි එකේ උන් වෙන මොනවා කරන්නද?
නාවික හමුදාව තියෙන්නේ සාංග්‍රාමික ආරක්ශාව සපයන්න පමණයි . සිවිල් ආරක්ශාව සැපයිම වගකීමක් නොවේ . ආ තව ප්‍රභූ ආරක්ශාව සපයනවා පමණයි
පොලිසියට දැනුම් දීලා තියානවා හරි දේ කරලා තියනවා
ponnayonta puluwan mewa witharayiඑහෙනං ඇයි දැන් මුන්ව නඩත්තු කරන්න බදු සල්ලි ගෙවන්නේ අපි ?
කෝස්ට් ගාර්ඩ් සුළු පිරිස තියල අනිත් උන්වයි යුද්ද හමුදාවයි විසිරුවා හැරිය යුතුය
මට නන් පේන්නේ ඌ හදන්නේ චෙක් පොයින්ට් ඒක අස්සෙන් අරුන් දෙන්නා අයින් කරන්න කියල. උන්ට ප්‍රශ්නයක් වෙයි කියල.ARUTA POLLen gahana ekada navy ponnayo karanna ona.
එක රජයෙන් අහන්න ඕනේ යුද්ධයක් නැති රටක ක්‍රියාකාරි බටපිරිස් පවත්වාගෙන යන්නෙ ඇයි කියලා. යම් කිසි ජාතික ආරක්ශාවට බලපාන අපි නොදන්න කුමන්ත්‍රණ ඒම තියනවද දන් නැනේඑහෙනං ඇයි දැන් මුන්ව නඩත්තු කරන්න බදු සල්ලි ගෙවන්නේ අපි ?
කෝස්ට් ගාර්ඩ් සුළු පිරිස තියල අනිත් උන්වයි යුද්ද හමුදාවයි විසිරුවා හැරිය යුතුය
pollak aran aruwa elawana eka.මට නන් පේන්නේ ඌ හදන්නේ චෙක් පොයින්ට් ඒක අස්සෙන් අරුන් දෙන්නා අයින් කරන්න කියල. උන්ට ප්‍රශ්නයක් වෙයි කියල.
ෆෝසස් වල උන් කොහොමත් ඔය පැත්තේ පරිස්සම් වෙනවා සිවිල් උන් එක්ක වැඩ කරද්දී නැත්තං පහුවදාට හර්ථාල.
උබ කියන සීන් නෑ ඔය පැත්තේ සිද්ධියක් උනාම. අපි මේවගේ හෑලි ලිව්වට උන් තමා සිද්ධියට මුන ධෙනන් ඕනි. අහසටවත් වෙඩි තිබ්බා නන් වෙනම සිද්ධියක්.pollak aran aruwa elawana eka.
ponna navy kiyala ethna board eke anthima akura remove karanna ona.
police enakan inna thibba.
real life badu salli kana 2.50 ponnayo .
aniwa ara pollak aran gahapu ponnayath ellanna ona, u mini marumakata anubala dunnata.උබ කියන සීන් නෑ ඔය පැත්තේ සිද්ධියක් උනාම. අපි මේවගේ හෑලි ලිව්වට උන් තමා සිද්ධියට මුන ධෙනන් ඕනි. අහසටවත් වෙඩි තිබ්බා නන් වෙනම සිද්ධියක්.
සන්ග්‍රාමික නෙවෙයි බන්.නාවික හමුදාව තියෙන්නේ සාංග්‍රාමික ආරක්ශාව සපයන්න පමණයි . සිවිල් ආරක්ශාව සැපයිම වගකීමක් නොවේ . ආ තව ප්‍රභූ ආරක්ශාව සපයනවා පමණයි
පොලිසියට දැනුම් දීලා තියානවා හරි දේ කරලා තියනවා

එතකොට ජාතික අරක්ශාව කියන්නෙ ඒ රටේ මිනිසුන් හැර , භූමිය, ස්ථාන, බඩු වගේ දේවල්ද?මුර පොල තියෙන්නේ කැම්ප් එකට ආරක්ශාව දෙන්න නේ ,
පොල්ලෙන් නෙලන්න හදන්නේ ජාතික ආරක්ශාවට තර්ජනකයක් ලෙස හැසිරෙන නිසා පමණයි. කොටින්ම සිවිල් ආරක්ශාව සැපයිම ත්‍රිවිද හමුදාවේ රාජකාරියක් නෙමෙයි අණක් නිකුත් නොකර
මේ .... මේ ඔයා බයිලා කතා කරන්න එපා නේවි එකට කරන්න පුලුවන් දේ කෙලින්ම කියපන් . උබලත් මිනිස්සු අපිත් මිනිස්සු . එමයි කියලා නෙවි එකට සිවිල් ප්‍රශ්ණ වලට හොට දාන්න බෑ හරිද ... ඔයා මේ අහගන්න ඒම ත්‍රිවිද හමුදාව සිවිල් ප්‍රශ්ණ වලට අත දානවනවන්ම් ඒක හමුදා පාලනයක් තියන රටක් වෙනවා . ජාතික ආරක්ශාව කියන්නේ මිනිස්සු කීපදෙනෙක් පෞද්ගලික ප්‍රශ්ණයකට කුලල් කාගන්න ඒවා නෙමෙයි .සන්ග්‍රාමික නෙවෙයි බන්.
හමුදාවක් ඉන්නෙ ජාතික අරක්ශාවට.
ඔන්න ඔකෙ තෙරුම හොයාගනින්.
නිකන් බයිල ගහන්න එපා.
එහෙම නැතුව අරක්ශාව පතා එන එකා එලවල දාල පොලිසියට කියල වැඩක් නෑ කියල උබට නොතෙරුනාට ඔන මිනිහෙක්ට තෙරෙනව.
මොකද හමුදාවක් ඉස්සරහා මිනිහෙක් මෙරෙන්න ඉඩදීමක් ජාතික අරක්ශාව යටතේ (තුන්වන වැඩිම ) වියදම් කරන රටකට ගැලපෙනවද?
එහෙමනම් කරන්න ඔන , මුලින් උන්ට අරක්ශව සපයල , ඉතිරි ක්‍රියාමාර් ග සදහා. පොලිසියට දන්වන එක.
උබට උනොත් මොකෝ කියන්නෙ.
එලවගන ආව එකා ගෑනිට අරූ කැතිපාරක් දිල ගියොත් , උබ කියනවද ඔව් ඔව් ප්‍රොසිඩියර් එක හරි කියල.
එතකොට ජාතික අරක්ශාව කියන්නෙ ඒ රටේ මිනිසුන් හැර , භූමිය, ස්ථාන, බඩු වගේ දේවල්ද?
අඩුම තරමේ අරක්ශාව පතාගන අවොත්වත් ඒකට ක්‍රියාමාර් ග ගන්න හෝ ප්‍රතිපාදන නැද්ද?
ඔනෑම අයතනයක හදිසි තත්ව යටතේ ප්‍රතිපාදන තියනව.
හමුදාවල් ගත්තත් සිවිල් වැසියෙක්ගේ අරක්ශාව තකා ක්‍රියාමර්ග ගන්න වෙන සෙනාරියෝ එකක් ටච් වෙන්නෙ නැතිවෙන්න බෑ.
හරියටම නිතිය හොයලා බලල කියහන්
------ Post added on Mar 15, 2024 at 10:54 PM