Navy ගියොත් පඩි කොමද බන්

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ටෙක් නිකල් රෑන්ක් එකකට පලයන්. කරදර අඩුයි. උසස් වීම් ඉක්මන්. උන්ගේ ට්‍රෙනින් එක ඩිප්ලෝමා ලෙවෙල් එකට සමානයි. චාන්ස් වැටුනොත් රට ගියහැකි නේවි එකෙන්ම. දොලහක් ඇදලා නේවි එකෙන්ම නැව් නගින්න ඕනේ කෝස් එකත් කරලා එලියට ආවැහැකි. නැත්නම් ඉතින් ඔෆිසර් තමා.

    Officer යන්න පුළුවන් නම් යන්න..
    නැවක් command කරන්න පුළුවන් වෙන තැනකට වෙනකං.
    එහෙම නැත් නම් airforce pilot තමයි.. මේවගේ courses free කරන්න පුළුවන් නිසා ලාබයි..
    වෙන ඒව නම් වැඩක් නෑ.. ඒව අපට එළියේ ඉඳන් නිදහස් කරන්න පුළුවන්

    වයස තියෙ නම් ෆාස්ට්ට්‍රැක් ඩිග්‍රියක් හරි MBA එකක් හරි කරපන්. කරල ඇප්ලයි කරපන් සබ් ලෙෆ්ටිනන්ට් ගෙන් උඩ. ඇඩ්මින්- ටෙක් වගේ ලයින් එකක සැපේ ඉන්න පුළුවන්. එලියට ආවට පස්සෙ NZ වගේ මයිගරේට් වෙන්න මාරම ලේසියි. ගිය අවුරුද්දෙ බර සෙට් එකක් ගියා. සාපේක්ශව අනිත් බරාන්ච් වලට වඩා නේවි එකේ පොලිටික්ස් අඩුයි කියනවා.

    Me kiyala thiyena tika hariyatama hari. Navy Air Force dekatama me de thama galapenne.
     
    • Like
    Reactions: scorpion MW

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    මගෙ යලුවෙක් නෙවි ඉදල අයින් වෙලා ඔසි නෙවි එකය ආව ගිය සතියෙ. පොර ගත්තෙ සිටිසන් දීල. ගැනිට සිටිසන් දුන්නෙ නැ වෙන විස එකක් ,ලමයින්ට හම්බුනා. මම හිතනෙ ලන්කවෙ පලවෙනි එකා වෙන්න ඔනෙ එහෙම අපු. කන්බරා අවෙ
     
    • Like
    Reactions: Tz4400

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    වයස තියෙ නම් ෆාස්ට්ට්‍රැක් ඩිග්‍රියක් හරි MBA එකක් හරි කරපන්. කරල ඇප්ලයි කරපන් සබ් ලෙෆ්ටිනන්ට් ගෙන් උඩ. ඇඩ්මින්- ටෙක් වගේ ලයින් එකක සැපේ ඉන්න පුළුවන්. එලියට ආවට පස්සෙ NZ වගේ මයිගරේට් වෙන්න මාරම ලේසියි. ගිය අවුරුද්දෙ බර සෙට් එකක් ගියා. සාපේක්ශව අනිත් බරාන්ච් වලට වඩා නේවි එකේ පොලිටික්ස් අඩුයි කියනවා.
    Navy ගිහින් ඇතුලෙන් NDES, German tec වගේ යන්න පුළුවන් නම් ගොඩේ ගොඩ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නේවි යන්න එපා බන්. නේවි ගියොත් කවදාවත් එන්න වෙන්නෙ නෑ. ආමි පලයන් ආමි කිව්වොත් හැමදාම එන්න පුළුවන්. මම පාලම උඩට ආමි. :love2:
    පාලමේ එක පැත්තකට ආමි නම් අනිත් පැත්තට නේවි... :baffled:
     
    • Haha
    Reactions: Candid-B

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Navy ගිහින් ඇතුලෙන් NDES, German tec වගේ යන්න පුළුවන් නම් ගොඩේ ගොඩ
    ඕනේ නැහැ බන් artificer rank එකකට ගියානම් ඔය ට්‍රේනින් ටික ඇතුලෙන්ම දෙනවා. ඇතුලේ පිලිගෑනීමත් වැඩී උසස්වීම් ඉක්මන් හොඳම දේ දොලහයින් ගෙදර ආවැහැකි.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    වයස තියෙ නම් ෆාස්ට්ට්‍රැක් ඩිග්‍රියක් හරි MBA එකක් හරි කරපන්. කරල ඇප්ලයි කරපන් සබ් ලෙෆ්ටිනන්ට් ගෙන් උඩ. ඇඩ්මින්- ටෙක් වගේ ලයින් එකක සැපේ ඉන්න පුළුවන්. එලියට ආවට පස්සෙ NZ වගේ මයිගරේට් වෙන්න මාරම ලේසියි. ගිය අවුරුද්දෙ බර සෙට් එකක් ගියා. සාපේක්ශව අනිත් බරාන්ච් වලට වඩා නේවි එකේ පොලිටික්ස් අඩුයි කියනවා.
    NZ walata monawa karannada bn yanne?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    NZ walata monawa karannada bn yanne?
    Godakma correctional facility walata giya set ek. padi hodai fast track PR. godak aya wife aran giya student. ethakota path dekama goda nisa. ekkenek nam PE instructor giye. oprata mokaka manda Olympic case ekak thibba
     
    • Like
    Reactions: gcloud

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    නිකමට හොයල බලපන් හමුදාවට යන එවුන් කීයක් ආපහු පනිනවද කියල.
    දැන් ඉන්න උන්ට පිස්සු මෝල් උන් අලුතෙන් එන උන්ට ගොං පාට් දානව, රැග් දෙනව, සමහරක් උන් pkth අරිනව. යන උන් ඉන්නෙ නෑ. එහෙම පනින උන්ට වෙන ජොබක්වත් කරගන්න නෑ, අතේ සල්ලි නෑ, සමාජයෙන් කොන් වෙනව පස්සෙ මොනව හරි ජරාවකට ඇබ්බැහි වෙනව ( සමහරු ඇතුලෙදි පුරුදු වෙනෙන්) එහෙම වෙලා නවතින්නෙ පාතාලේ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    නිකමට හොයල බලපන් හමුදාවට යන එවුන් කීයක් ආපහු පනිනවද කියල.
    දැන් ඉන්න උන්ට පිස්සු මෝල් උන් අලුතෙන් එන උන්ට ගොං පාට් දානව, රැග් දෙනව, සමහරක් උන් pkth අරිනව. යන උන් ඉන්නෙ නෑ. එහෙම පනින උන්ට වෙන ජොබක්වත් කරගන්න නෑ, අතේ සල්ලි නෑ, සමාජයෙන් කොන් වෙනව පස්සෙ මොනව හරි ජරාවකට ඇබ්බැහි වෙනව ( සමහරු ඇතුලෙදි පුරුදු වෙනෙන්) එහෙම වෙලා නවතින්නෙ පාතාලේ.
    @tupac97
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    නිකමට හොයල බලපන් හමුදාවට යන එවුන් කීයක් ආපහු පනිනවද කියල.
    දැන් ඉන්න උන්ට පිස්සු මෝල් උන් අලුතෙන් එන උන්ට ගොං පාට් දානව, රැග් දෙනව, සමහරක් උන් pkth අරිනව. යන උන් ඉන්නෙ නෑ. එහෙම පනින උන්ට වෙන ජොබක්වත් කරගන්න නෑ, අතේ සල්ලි නෑ, සමාජයෙන් කොන් වෙනව පස්සෙ මොනව හරි ජරාවකට ඇබ්බැහි වෙනව ( සමහරු ඇතුලෙදි පුරුදු වෙනෙන්) එහෙම වෙලා නවතින්නෙ පාතාලේ.
    40% ආපහු පැනලා එනවා.
    පොලිසියටත් ඔය සෙතේ තමයි
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    නිකමට හොයල බලපන් හමුදාවට යන එවුන් කීයක් ආපහු පනිනවද කියල.
    දැන් ඉන්න උන්ට පිස්සු මෝල් උන් අලුතෙන් එන උන්ට ගොං පාට් දානව, රැග් දෙනව, සමහරක් උන් pkth අරිනව. යන උන් ඉන්නෙ නෑ. එහෙම පනින උන්ට වෙන ජොබක්වත් කරගන්න නෑ, අතේ සල්ලි නෑ, සමාජයෙන් කොන් වෙනව පස්සෙ මොනව හරි ජරාවකට ඇබ්බැහි වෙනව ( සමහරු ඇතුලෙදි පුරුදු වෙනෙන්) එහෙම වෙලා නවතින්නෙ පාතාලේ.
    රණවිරුවොන්ට අපහාස කරන්න එපා