ගියොත් නෙවී ආයේ නෙවී..!නේවි යන්න එපා බන්. නේවි ගියොත් කවදාවත් එන්න වෙන්නෙ නෑ. ආමි පලයන් ආමි කිව්වොත් හැමදාම එන්න පුළුවන්. මම පාලම උඩට ආමි.![]()
Wayasa wedi kenekta yana kramayak nadda mcnටෙක් නිකල් රෑන්ක් එකකට පලයන්. කරදර අඩුයි. උසස් වීම් ඉක්මන්. උන්ගේ ට්‍රෙනින් එක ඩිප්ලෝමා ලෙවෙල් එකට සමානයි. චාන්ස් වැටුනොත් රට ගියහැකි නේවි එකෙන්ම. දොලහක් ඇදලා නේවි එකෙන්ම නැව් නගින්න ඕනේ කෝස් එකත් කරලා එලියට ආවැහැකි. නැත්නම් ඉතින් ඔෆිසර් තමා.
පිස්සු ද බං ලංකාවේ ෆෝර්ස්සNavy ගියොත් පඩි කොමද බන් ? Navy එකෙ උබලෙ පැත්තෙ ඉන්න උන් හොදින් ඉන්නවද ? මට යන්න හිතිලා තින්නෙ?
Degree තියනවානම් volunteer පුළුවන් ඇති.Wayasa wedi kenekta yana kramayak nadda mcn
Eka tama aula , mata garment gihin digree ek gannda berida කොළඹ ewage , wena dust eka adu factory monada tiyenne , maliban eke danna un innawa , dan inne podi garment ekaka epa wenawa bn , dust wedi , ac ne , gov civil job walata yanna kemathi ne bn ,Degree තියනවානම් volunteer පුළුවන් ඇති.
Ai sir lankawe forces wala awula mokakda ?පිස්සු ද බං ලංකාවේ ෆෝර්ස්ස
monavda ban okun me dupathaka ta velaAi sir lankawe forces wala awula mokakda ?![]()