Navy eken kieliya neda

Yvette

Active member
  • Nov 21, 2009
    627
    106
    43
    දැන් නම් මට හිතෙනවා ගෝඨාභය රාජපක්ෂ යුද්දේ කරා කිව්වට ජෙනරාල් ෆොන්සේකා හිටියේ නැත්තන් ප්‍රභාකරන් තාම ඉදි කියලා. ගෝඨාභය ගැන එයාට කඩේ යන මීඩියා ඔස්සේ හදලා තිබ්බේ කෙලින් බුද්ධිමත් තීරණ ඉක්මනින් ගන්නා නායකයෙක්ගේ ප්‍රතිරූපයක්. ඒ උනාට බලයට ඇවිල්ලා මාස 5 ක් යනකොට එයාම පෙන්නුවා එයාගේ දුර්වල කම. ඇත්තටම එයාවත් හිතන්න නැතුව ඇති මාස 5 ක් ඇතුලත මේ වගේ අසාර්ථක තත්වයකට එයාට පත්වෙන්න වෙයි කියලා. දැන් අන්තිමට ඇඳිරිනිතිය නිසා මාස ගානක් ගෙවල් වල කොටුවෙලා ඉන්න මිනිසුන්ට කොරෝනා මර්ධනයට දාලා ඉන්න අයගෙන්ම කොරෝනා හැදිලා. නටපු තොවිලයකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ අන්තිමට.