llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan umbata physical training karala okkoma hadagannanam kale madi....

    eth mama kiyannam wadak. oya aniwa thawa honda yaluwekwa allan me sathiya purama dawasata 1km duwala, rest ekak aran, push ups 20k gahala apahu duwala, pushups karanna purudu wenna. habai wade karanna thawa kawa hari hoya ganna, hondata duwanna puluwan ekek. ethakota eya oyawath adagena kohoma hari duwai...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔෆිසර ඉන්ටවිවුස් තියෙන්නෙ ගොඩක් වැලිසර කෑම්ප් එකේ තමයි
    කොහෙටද උබට ඉන්ටවු කොලේශන් එක දීල තියෙන්නෙ
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    umba sliit eke IT degree ekak neda kale ... ?.
    dan me mokada navy yanne ...?.
    :oo:.:baffled:.:eek:..
    :P navy IT branch1ta thamai ban apply kale

    අඩුම තරමේ බප්1කින්වත් සහයොගය dunnaaaaaaa!!!

    uba wagema bump1kin hari sup1 depu nodipu hamotama tanq wewa

    machan umbata physical training karala okkoma hadagannanam kale madi....

    eth mama kiyannam wadak. oya aniwa thawa honda yaluwekwa allan me sathiya purama dawasata 1km duwala, rest ekak aran, push ups 20k gahala apahu duwala, pushups karanna purudu wenna. habai wade karanna thawa kawa hari hoya ganna, hondata duwanna puluwan ekek. ethakota eya oyawath adagena kohoma hari duwai...

    ow ban, math me balanne ehema ekek hoya ganna, anith eun mata wada kammaleyo ne ban, unta matawada bada gediya thiyanawa :P

    ඔෆිසර ඉන්ටවිවුස් තියෙන්නෙ ගොඩක් වැලිසර කෑම්ප් එකේ තමයි
    කොහෙටද උබට ඉන්ටවු කොලේශන් එක දීල තියෙන්නෙ
    galapitauda road, mahabage

    1 Km 5min valin duvanna kiyanava ban....:)
    pissu da , ado echchara ekmanata kohomada ban duwanne, bada thiyala thamai duwanna wenne
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    Happy2.gif
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    40 dips
    10 bar push ups

    1 mile withara run ekakui........ navy eke training thadai putha... tikak hithala balala palayan!

    ඔව් උඹේ කතාවෙ ඇත්තක් නැති වෙන්න බෑ ..... මීට සතියක විතර ඉස්සෙල්ලා අවුරුදු 23 අයියා කෙනෙක් එල්ලිලා මැරුනා navy එකට ගියපු ...:( ..
    හේතුව හොයා බලනකොට මිනිහට එහේ දීපු දේවල් දරා ගන්න බැරිවෙලා ...
    පස්සෙ හොරෙන් ගෙදර ඇවිත් ...අම්මයි තාත්තයි නුත් එයාට බැනලා ...:(..
    navy එකෙනුත් සල්ලිත් ලොකු ගානක් ඉල්ලලා තිබුනලු ...:(..

    හැබැයි 1 mile දුවලා push ups 20-30 ගහන එක ලොකු ගේමක් නෙවෙයි ....:yes: ....
    කාලා කාලා නිකන් හිටපු කෙනෙක්ට බැරි උනොත් මිසක් ....:oo:.

    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඔව් උඹේ කතාවෙ ඇත්තක් නැති වෙන්න බෑ ..... මීට සතියක විතර ඉස්සෙල්ලා අවුරුදු 23 අයියා කෙනෙක් එල්ලිලා මැරුනා navy එකට ගියපු ...:( ..
    හේතුව හොයා බලනකොට මිනිහට එහේ දීපු දේවල් දරා ගන්න බැරිවෙලා ...
    පස්සෙ හොරෙන් ගෙදර ඇවිත් ...අම්මයි තාත්තයි නුත් එයාට බැනලා ...:(..
    navy එකෙනුත් සල්ලිත් ලොකු ගානක් ඉල්ලලා තිබුනලු ...:(..

    හැබැයි 1 mile දුවලා push ups 20-30 ගහන එක ලොකු ගේමක් නෙවෙයි ....:yes: ....
    කාලා කාලා නිකන් හිටපු කෙනෙක්ට බැරි උනොත් මිසක් ....:oo:.

    ado matanam ellenna onene, teka durak duwana kota marila wateai

    uba anthimata keyapu ekanam aththa, ekane ban me fuck wela inne
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ado matanam ellenna onene, teka durak duwana kota marila wateai

    uba anthimata keyapu ekanam aththa, ekane ban me fuck wela inne

    මට හිතුනා ....:P.

    කෙනෙකුට දුවන්න බැරි වෙන්නෙ හරි මහන්සි වෙලා මුකුත් කරන්න බැරි වෙන එකට ලොකුම හේතුව තමයි තමන්ගෙ දනහිස් වලට උඩිනුයි උරහිස් වලින් ඇතුලිනුයි තියන ශරීර බර අත් පය වලට දරා ගන්න බැරි එක ...

    උඹට push ups ගහන්නම බැරි නම් ඉස්සෙල්ලා මේ වගේ ක්‍රම වලට දවසට 25-35 අතර ගානක් ගහන්න ....

    push-up-chair.gif

    img_525_knee-push-ups.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Machan.....

    1) 2.4Km tiyenawa duwanna 6mnts walin

    2) Pushups 60i.....
    3) Situps 45i
    4) 6ft thappekin paninna tiyenawa :- Api nikam paninawa wage baha..... Ath 2 tiyala 1 parama paninna one......!!!!!

    5) 10ft kambayak dige naginna tiyenawa....!!!

    6) 6ft(da koheda hariyata mathaka na) diga walakin paninna tiyenawa....!!!!

    Amathaka una.....
    7) Pullups(Api kiyanne Bar gahanawa kiyala....) 30k gahanna one

    Danata echcharai ban mathaka.....!!!!!!
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    apoi IT da apply kale....... ehenan umba physical walin pass unoth athi... dip. hari deg. hari thiyenan ginnak nathiwa inna puluwan wei...... habai samanya jeewitheta wada katuwak kanna wei! :)

    kattanam thamai ban, mama ekata kamathi

    uba me gana monawada danne, danna deyak keyapanko
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    umba yanne cadet officer widihata nemei neda? IT walata wage gannakota mama hithanne na training godak amaru wei kiyala. SLIIT ape batch eke mama danna dennekuth Army officer giya machan.....
     
    Sep 1, 2009
    2,359
    215
    0
    apoi IT da apply kale....... ehenan umba physical walin pass unoth athi... dip. hari deg. hari thiyenan ginnak nathiwa inna puluwan wei...... habai samanya jeewitheta wada katuwak kanna wei! :)

    ඔව්..IT පැත්තෙන් යන හින්දා ඕව කරන්න වෙන එකක් නෑ...නිකන් මෙඩිකල් ටෙස්ට් එකක් තියයි...හැබැයි කෝඩ් එකක් නන් ගහන්න දෙයි..:lol:
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ŦĦĔ ƦȆƉǾӾ;12869110 said:
    ඔව්..IT පැත්තෙන් යන හින්දා ඕව කරන්න වෙන එකක් නෑ...නිකන් මෙඩිකල් ටෙස්ට් එකක් තියයි...හැබැයි කෝඩ් එකක් නන් ගහන්න දෙයි..:lol:

    :baffled: