umba sliit eke IT degree ekak neda kale ... ?.
dan me mokada navy yanne ...?..
.
..
navy IT branch1ta thamai ban apply kaleඅඩුම තරමේ බප්1කින්වත් සහයොගය dunnaaaaaaa!!!
machan umbata physical training karala okkoma hadagannanam kale madi....
eth mama kiyannam wadak. oya aniwa thawa honda yaluwekwa allan me sathiya purama dawasata 1km duwala, rest ekak aran, push ups 20k gahala apahu duwala, pushups karanna purudu wenna. habai wade karanna thawa kawa hari hoya ganna, hondata duwanna puluwan ekek. ethakota eya oyawath adagena kohoma hari duwai...

galapitauda road, mahabageඔෆිසර ඉන්ටවිවුස් තියෙන්නෙ ගොඩක් වැලිසර කෑම්ප් එකේ තමයි
කොහෙටද උබට ඉන්ටවු කොලේශන් එක දීල තියෙන්නෙ
pissu da , ado echchara ekmanata kohomada ban duwanne, bada thiyala thamai duwanna wenne1 Km 5min valin duvanna kiyanava ban....![]()
40 dips
10 bar push ups
1 mile withara run ekakui........ navy eke training thadai putha... tikak hithala balala palayan!
..
..
..
....
.ඔව් උඹේ කතාවෙ ඇත්තක් නැති වෙන්න බෑ ..... මීට සතියක විතර ඉස්සෙල්ලා අවුරුදු 23 අයියා කෙනෙක් එල්ලිලා මැරුනා navy එකට ගියපු .....
හේතුව හොයා බලනකොට මිනිහට එහේ දීපු දේවල් දරා ගන්න බැරිවෙලා ...
පස්සෙ හොරෙන් ගෙදර ඇවිත් ...අම්මයි තාත්තයි නුත් එයාට බැනලා .....
navy එකෙනුත් සල්ලිත් ලොකු ගානක් ඉල්ලලා තිබුනලු .....
හැබැයි 1 mile දුවලා push ups 20-30 ගහන එක ලොකු ගේමක් නෙවෙයි ........
කාලා කාලා නිකන් හිටපු කෙනෙක්ට බැරි උනොත් මිසක් .....
ado matanam ellenna onene, teka durak duwana kota marila wateai
uba anthimata keyapu ekanam aththa, ekane ban me fuck wela inne
.
navy IT branch1ta thamai ban apply kale

apoi IT da apply kale....... ehenan umba physical walin pass unoth athi... dip. hari deg. hari thiyenan ginnak nathiwa inna puluwan wei...... habai samanya jeewitheta wada katuwak kanna wei!![]()
umba yanne cadet officer widihata nemei neda? IT walata wage gannakota mama hithanne na training godak amaru wei kiyala. SLIIT ape batch eke mama danna dennekuth Army officer giya machan.....

apoi IT da apply kale....... ehenan umba physical walin pass unoth athi... dip. hari deg. hari thiyenan ginnak nathiwa inna puluwan wei...... habai samanya jeewitheta wada katuwak kanna wei!![]()

ŦĦĔ ƦȆƉǾӾ;12869110 said:ඔව්..IT පැත්තෙන් යන හින්දා ඕව කරන්න වෙන එකක් නෑ...නිකන් මෙඩිකල් ටෙස්ට් එකක් තියයි...හැබැයි කෝඩ් එකක් නන් ගහන්න දෙයි..![]()
