Nawagamuwe Paththini Dewalaya

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අද නාරින දේවාල තියේද? ඇරලා ඇති බන්, මේ දවස්වල මිනිස්සු ලොන්ග් වීකෙන්ඩ් එකේ යනවනේ ඔවට.
 

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    අද දේවාලය ඇරලා. සමහර උදවිය අවුරුද්දට පඬුරු ඔප්පු කරන්න එනවනෙ සිරිතක් විදිහට. ඒ නිසා දේවාලය අරිනවා.