Nawala open uni eke B.Tech(Eng) gena danna aya....

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
Nawala open university eke Electronics & Communications Degree gena danna aya mata poddak a gena wisthara kiyanawada ????
meke denne B.Tech(Eng) neh... ekata thiyena validity kohomada ??? :baffled::baffled:
salary ????
me degree eka complete karama moratuwa university eke Post Graduate karanna puluwanlu... Ehema karapu aya Elakiri eke innawada ???
mata poddak me gena wisthara kiyanawda ????
:rolleyes::rolleyes::rolleyes:
 

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    ugc recognition thiyanawa machan .. thawa poddak oyala balapan kokatath
     
    Last edited:

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    UGC recognition thiyenawa bn... habai IESL membership kelinma labenne nathi scene ekak thiyenawada koheda... IESL exam karama thama membership labenne... (not sure) ...

    Degree eka 5 years lu habai kattak kanda oney ... mama danna yaluwo karanawa habai patta amaruilu... karagaththoth lankawe recognition gana baya wenda deyak naha lu... :)
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    UGC recognition thiyenawa bn... habai IESL membership kelinma labenne nathi scene ekak thiyenawada koheda... IESL exam karama thama membership labenne... (not sure) ...

    Degree eka 5 years lu habai kattak kanda oney ... mama danna yaluwo karanawa habai patta amaruilu... karagaththoth lankawe recognition gana baya wenda deyak naha lu... :)
    IESL member wenna nam ban kohomath eke exam liyanna onaa....
    moratu electronics karapu aiya kenek kiwwe.....umbe yaluwo mokada kiyanne me dgree gena??? poddak ahala kiyapanko mcho.... this will change my life forever..
    :):):)
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    mama adurana kenek 2004 idala meka karanawa, danata 9 years. slitt wage yanna puluwannam palayan eke degree ehemath awulak nathilu. open university final option 1 widhiyata thamai.
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    mokadda machan degree eka ??? umbe yaluwa post grad ekatama karanawada ???
    electronics and telecommunication B.Tech
    awurudu 5n karapu uba danna un innawada?
    ubata hnd, hnde ndes or ndt thiyanam 3years wage degree 1 ganna puluwan wei naththam 7+ years
    ubata wadi wistara avashya nam, ugen ahala kiyannam uuwa contact karaganna puluwan unoth.:dull:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    awurudu 5n karapu uba danna un innawada?
    ubata hnd, hnde ndes or ndt thiyanam 3years wage degree 1 ganna puluwan wei naththam 7+ years
    ubata wadi wistara avashya nam, ugen ahala kiyannam uuwa contact karaganna puluwan unoth.:dull:

    loku udawwak machan.math karanna inne electronics and telecommunication B.Tech(Eng)....... ahala kiyapan puluwan wunoth
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    open university එකේ courses වලට UGC approval එක තියෙනවා. ඒවගෙම IESL recognition එකත් තියෙනවා (link) .

    course එක ඉවර කරන්න ගතවෙන කාලය ගැන කියන්න තියෙන්නේ
    “B. Tec Engineering degree එකක් කරනවා නම්, A/l maths 3s තියෙනවා නම් අවම අවු.5ක් යනවා ඉවර වෙන්න.

    Open university එකේ තියෙන්නේ මේ වගේ ක්‍රමයක්.
    ඔයා අදාල අධ්‍යයන වර්ෂයට register වෙනකොට තමන් කරන්න බලා පොරෙත්තු වෙන subjects (courses) තෝරගන්න ඔන. (සාමාන්‍යෙයන් අවුරුද්දකට 7 - 10 වගේ subjects ගානක් තියෙනවා අනිවාර්යය(compulsory ) හා තෝරාගතහැකි (optional) වර්ග දෙකට) . ඔයා කැමති නම් ඒ අවුරුද්දට අදාල subjects උපරිම ගාන තෝරාගන්න පුළුවන්. එතකොට උඩ ඡේදයේ කියලා තියෙන අවම කාලයෙදි degree එක complete කරන්න පුළුවන්වෙනවා.
    අවුරුද්දකට subjects අඩු ගානක් තොරා ගත්තොත් degree එක ඉවර කරන්න කාලය වැඩිපුර යනවා.

    ඒ නිසා degree එකට ගතවෙන කාලය තීරණය වෙන්නේ තනිකරම ඔයා වැඩ කරන විදිහ අනුව“
    (original post)

    subject repeat කරගන්නේ නැතිව, වෙන වෙන පිස්සු කෙලින්නේ නැතිව හරියට කලොත් අවුරුදු 5න් ඉවර කරන්න පුළුවන්. (එහෙම ඉවර කරපු අයත් ඉන්නවා)

    නැත්නම් අවම අවුරුදු 3කින් Diploma එක ගන්න පුළුවන්. එකෙන් job එකකට යන්නත් පුළුවන්.

    Degree එක හරියට ගොඩදාගත්තොත් job ගැනවත් higher studies ගැනවත් බය වෙන්න දෙයක් නෑ.

    (මේ post එකත් බලන්න)
     
    • Like
    Reactions: ccmh