Nawala open uni eke B.Tech(Eng) gena danna aya....

malithshamal

Active member
  • Oct 4, 2008
    535
    69
    28
    NDT,TTI,HNDE,mokuth nethuwa awurudu 5 kin digree eka complete karapu aya ennawa(man dannama akka kenekuth innawa).5 or 5+ oyage unanduwa math depend wenawa.AL wage pissu kelinnethuwa kaloth awulakma nehe
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    open university එකේ courses වලට UGC approval එක තියෙනවා. ඒවගෙම IESL recognition එකත් තියෙනවා (link) .

    course එක ඉවර කරන්න ගතවෙන කාලය ගැන කියන්න තියෙන්නේ
    “B. Tec Engineering degree එකක් කරනවා නම්, A/l maths 3s තියෙනවා නම් අවම අවු.5ක් යනවා ඉවර වෙන්න.

    Open university එකේ තියෙන්නේ මේ වගේ ක්‍රමයක්.
    ඔයා අදාල අධ්‍යයන වර්ෂයට register වෙනකොට තමන් කරන්න බලා පොරෙත්තු වෙන subjects (courses) තෝරගන්න ඔන. (සාමාන්‍යෙයන් අවුරුද්දකට 7 - 10 වගේ subjects ගානක් තියෙනවා අනිවාර්යය(compulsory ) හා තෝරාගතහැකි (optional) වර්ග දෙකට) . ඔයා කැමති නම් ඒ අවුරුද්දට අදාල subjects උපරිම ගාන තෝරාගන්න පුළුවන්. එතකොට උඩ ඡේදයේ කියලා තියෙන අවම කාලයෙදි degree එක complete කරන්න පුළුවන්වෙනවා.
    අවුරුද්දකට subjects අඩු ගානක් තොරා ගත්තොත් degree එක ඉවර කරන්න කාලය වැඩිපුර යනවා.

    ඒ නිසා degree එකට ගතවෙන කාලය තීරණය වෙන්නේ තනිකරම ඔයා වැඩ කරන විදිහ අනුව“
    (original post)

    subject repeat කරගන්නේ නැතිව, වෙන වෙන පිස්සු කෙලින්නේ නැතිව හරියට කලොත් අවුරුදු 5න් ඉවර කරන්න පුළුවන්. (එහෙම ඉවර කරපු අයත් ඉන්නවා)

    නැත්නම් අවම අවුරුදු 3කින් Diploma එක ගන්න පුළුවන්. එකෙන් job එකකට යන්නත් පුළුවන්.

    Degree එක හරියට ගොඩදාගත්තොත් job ගැනවත් higher studies ගැනවත් බය වෙන්න දෙයක් නෑ.

    (මේ post එකත් බලන්න)
    thanks lokka.... :D:D