ණය ගෙවන්න චීනයෙන් තවත් ණය මුදලක් ගන්න කැබිනට් අනුමැතිය
ණය ගෙවීම්, ප‍්‍රාග්ධන වියදම් සහ වෙනත් රාජ්‍ය මූල්‍ය සපයා ගැනීමට චීන සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය හමුවකදීයි.
Neth news aka bayi news media http://www.nethnews.lk/article/75099

Last edited:




