Naya gewanna Naya ganna OK wela

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඇයි නාගානන්ද ලොක්කා :lol::lol::lol:
    එයත් රට හදන්න ආවේ
    එයාගෙන් වැඩක් නෑ ryandok ට. ryandok පල්ලෙවත්ත මහත්තය ගැන අපිට ඒ දවස්වල කොයිතරම් කිව්වද, කෝ මේ මෝඩ බයියො ටික දුන්නෙ නෑනෙ පල්ලෙ මහත්තයට.
    ඒ දුකට තමා ඉතිං මේ.
    ලංකාවෙ වැඩි පොලී ණය එයාගෙ මිත්‍ර ජපන් අගමැතිගෙ සහයෙන් ජපානෙන් අඩු පොලියට හුවමාරු කරගෙන රට ණය බරින් මුදවන්නයි ඒ මහත්තය කතා කලේ, හැබයි අන්තිමට ඡන්දෙන් 1% වත් ගන්න බැරුව ජනාධිපතිවරණෙ වියදම කෝටි 800ක් කරන්න ලොකු සහයක් දුන්න :love:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රාජ්‍ය මූල්‍ය ස්ථාවරයි ආචාර්ය​ බන්දුල 2020-03-07 hiru news​
    http://www.hirunews.lk/sinhala/236025/රජය-මූල්‍ය-අර්බුදයකට-ලක්ව-නැහැ-ඇමති-බන්දුල




    ණය ගෙවන්න චීනයෙන් තවත් ණය මුදලක් ගන්න කැබිනට් අනුමැතිය - ආචාර්ය​ බන්දුල 2020-03-07 neth news
    http://nethnews.lk/article/75099

     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ