අද Instagram දාලා තිබ්බ photo එකක්. හරිම luxury life එකක වගේ දැන් ඉන්නේ. පාවිච්චි කරන්නේ Apple Macbook!!!
චරිතේ හොදට තියාගෙන ඉන්න මම කැමතිම නිලියක්, ඒවුනාට දැන් මෙයා කවුරුහරි පස්සේ වැටිලා කියලා හිතෙන්නේ මට විතරද??