Nayanathara Wickramarachchi

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Guys, what's the average salary of an actress in Sri Lanka? Any Guess? Well, What's her salary by the way?

    They get Rs. 4000/= to Rs.7000/=(For a main role) Other characters get around Rs.3000/=. ඒක නෙවේ ඔතන ප්‍රශ්නේ. මුන්ට වැඩ තියෙන්නේ මාසෙට දවස් 10ක් වගේ. එතකොට ඉතින් හම්බවෙන ගාන සොච්චමයි. ඒ උනාට මේවගේ ඉන්නකොට වෙන වෙන කමර්ශල්ස්, music videos, promotions හම්බ වෙනවා. ඒවගෙන් ගොඩක් හම්බ කරන්න පුළුවන්. ඇත්තම කතාව කිව්වොත් ඇඳුම් පවා දැන් sponsor කරන්නේ නැති මට්ටමට වැටිලා තියෙන්නේ. එකම වාසිය ඉතින් යන එන වියදම් ඉතුරුයි, කෑම ටික හම්බ වෙනවා. ජොබ් වලට යද්දී ඒවා නෑනේ. නළු නිලියෝ කියන උනුත් ජිවත් වෙන්නේ ලෙව කකා බන්. ගොඩක් උන්ට හරි හමන් ගෙයක්වත් නෑ.
     
    Sen-lu

    Well-known member
  • They get Rs. 4000/= to Rs.7000/=(For a main role) Other characters get around Rs.3000/=. ඒක නෙවේ ඔතන ප්‍රශ්නේ. මුන්ට වැඩ තියෙන්නේ මාසෙට දවස් 10ක් වගේ. එතකොට ඉතින් හම්බවෙන ගාන සොච්චමයි. ඒ උනාට මේවගේ ඉන්නකොට වෙන වෙන කමර්ශල්ස්, music videos, promotions හම්බ වෙනවා. ඒවගෙන් ගොඩක් හම්බ කරන්න පුළුවන්. ඇත්තම කතාව කිව්වොත් ඇඳුම් පවා දැන් sponsor කරන්නේ නැති මට්ටමට වැටිලා තියෙන්නේ. එකම වාසිය ඉතින් යන එන වියදම් ඉතුරුයි, කෑම ටික හම්බ වෙනවා. ජොබ් වලට යද්දී ඒවා නෑනේ. නළු නිලියෝ කියන උනුත් ජිවත් වෙන්නේ ලෙව කකා බන්. ගොඩක් උන්ට හරි හමන් ගෙයක්වත් නෑ.
    මමත් මේ කියන්න ආවේ ඕකම තමයි. 7000ක් ගන්න අයත් බොහොම අඩුයි. ටිකිරි රත්නායක වගේ උන්ගෙ production වල ගෙවන්නේ හරිම අඩුවෙන්. සමහර උන් ඒකවත් ගෙවන්නෙ නෑ පොලු තියනවා. ගොඩක් උන් brand promote කරල advertisements කරල වගේ තමයි ගාණක් හොයන්නෙ.

    ජනප්‍රියම නළුවෙක් ඉන්නව ඌ මගෙ හොඳ යාලුවා. ඌ තමයි ඉතින් මේවා මට කියන්නෙ. ඔය උඩින් පෙන්නන දේවල් ගොඩක්ම බොරු. හැබැයි හිතන්නෙවත් නැති උන් ඉන්නව හොඳ සල්ලිකාරයෝ
     
    • Like
    Reactions: Champ HB

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    They get Rs. 4000/= to Rs.7000/=(For a main role) Other characters get around Rs.3000/=. ඒක නෙවේ ඔතන ප්‍රශ්නේ. මුන්ට වැඩ තියෙන්නේ මාසෙට දවස් 10ක් වගේ. එතකොට ඉතින් හම්බවෙන ගාන සොච්චමයි. ඒ උනාට මේවගේ ඉන්නකොට වෙන වෙන කමර්ශල්ස්, music videos, promotions හම්බ වෙනවා. ඒවගෙන් ගොඩක් හම්බ කරන්න පුළුවන්. ඇත්තම කතාව කිව්වොත් ඇඳුම් පවා දැන් sponsor කරන්නේ නැති මට්ටමට වැටිලා තියෙන්නේ. එකම වාසිය ඉතින් යන එන වියදම් ඉතුරුයි, කෑම ටික හම්බ වෙනවා. ජොබ් වලට යද්දී ඒවා නෑනේ. නළු නිලියෝ කියන උනුත් ජිවත් වෙන්නේ ලෙව කකා බන්. ගොඩක් උන්ට හරි හමන් ගෙයක්වත් නෑ.

    ඔව් ඒක හරි මචං.. මොකද මම අහලා තියෙන විදියට Commercial වලදී හොදට ගෙවනවා.
    Nayanathara Commercial ගොඩක හිටියා. ඒත් Music videos වල නම් හිටියේ නැති තරම්. එකක දෙකක දැකල තියෙනව.
    අනිත් එක මෙයා තාම ගෙදර ඉන්නේ. පවුලේ අයට යහමින් සල්ලි තියෙනවලු.
    ඉතින් ඔය mackbook එකක් තියෙන එක පට්ට වැඩක් නෙමෙයි
     
    අපෝ ඔව්, producers ලා production house කියන්නේ පොලු මාස්ටර්ලා. අනිත් benefits හින්දා තමයි ගොඩක් උන් ටෙලිවල රගපාන්න යන්නේ. ඔය ඔක්කොටම වඩා සල්ලි හොයනවා රැට්ටලා, wasthi ලා, ලෝචිලා, Block n Dino එහෙම. එක promotion එක ලක්ෂ 10යෙන් එහා. youtube revenue එකත් උන්ටම හම්බ වෙනවා. එතකොට ආදායම් දෙකයි. එහෙම බලද්දී නළුවෙක් නිලික් වෙනවට වඩා සෝෂල් මිඩියාවල හිට් වෙන එක ලාබයි. එක Insta promotion එකක් 10,000යි. මාසෙට 5ක්වත් වදිනවා. නිකන් ෆොටෝ එකක් ගහන්න විතරයි තියෙන්නේ product එකක් එක්ක. හැබැයි ඉතින් මුලින් ලොකු investment එකක් කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Champ HB and Ultron

    That's exactly correct
     
    • Like
    Reactions: Champ HB

    jaxon

    Active member
  • Apr 1, 2019
    267
    77
    28
    Total for Deweni Inima = 29,000 USD
    Total duration of drama = 3.5 Years (1st episode on Feb 2017)
    Average Earnings per Year = 29,000/3.5 = 8285 USD per Year

    Besides she is not using an iPhone.View attachment 94319

    That Samsung is brand promotion. If you look at the insta photos, it's clearly an iPhone because Samsung pics looks small. Look at Gamya's Insta, She's using a Samsung....

    Well, Either way, Let's look at Kavidya Dulshani, Shes using an iPhone. From where they get money? Drugs?

    Is she crazy enough to spend 25% of her annual salary on Apple goods?

    Oh Christ!

    I noticed she has bodyguards on one of video.

    So.... Income Tax might be interested in her more than I
     
    Last edited:

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    That Samsung is brand promotion. If you look at the insta photos, it's clearly an iPhone because Samsung pics looks small. Look at Gamya's Insta, She's using a Samsung....

    Well, Either way, Let's look at Kavidya Dulshani, Shes using an iPhone. From where they get money? Drugs?

    Is she crazy enough to spend 25% of her annual salary on Apple goods?

    Oh Christ!

    I noticed she has bodyguards on one of video.

    So.... Income Tax might be interested in her more than I

    I don't think this has anything to do with brand commercials. Because they don't use phone with damaged tempered glass/front display as you see here.

    3.jpg
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    That Samsung is brand promotion. If you look at the insta photos, it's clearly an iPhone because Samsung pics looks small. Look at Gamya's Insta, She's using a Samsung....
    Well, Either way, Let's look at Kavidya Dulshani, Shes using an iPhone. From where they get money? Drugs?
    Is she crazy enough to spend 25% of her annual salary on Apple goods?
    Oh Christ!
    I noticed she has bodyguards on one of video.
    So.... Income Tax might be interested in her more than I

    bodyguards :baffled:
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    They get Rs. 4000/= to Rs.7000/=(For a main role) Other characters get around Rs.3000/=. ඒක නෙවේ ඔතන ප්‍රශ්නේ. මුන්ට වැඩ තියෙන්නේ මාසෙට දවස් 10ක් වගේ. එතකොට ඉතින් හම්බවෙන ගාන සොච්චමයි. ඒ උනාට මේවගේ ඉන්නකොට වෙන වෙන කමර්ශල්ස්, music videos, promotions හම්බ වෙනවා. ඒවගෙන් ගොඩක් හම්බ කරන්න පුළුවන්. ඇත්තම කතාව කිව්වොත් ඇඳුම් පවා දැන් sponsor කරන්නේ නැති මට්ටමට වැටිලා තියෙන්නේ. එකම වාසිය ඉතින් යන එන වියදම් ඉතුරුයි, කෑම ටික හම්බ වෙනවා. ජොබ් වලට යද්දී ඒවා නෑනේ. නළු නිලියෝ කියන උනුත් ජිවත් වෙන්නේ ලෙව කකා බන්. ගොඩක් උන්ට හරි හමන් ගෙයක්වත් නෑ.

    ඇත්ත කතාව :yes:
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මචං ඔය මොන දේ කිව්වත් අපේ මේ thread එකේ Topic එකට අදාල වෙන දෙයක් මම කියන්නම්. මේක මම අත් විදපු දෙයක්.
    අපේ office එකේ මගේ යටතේ වැඩ කරන පොඩි එකෙක් හිටියා. උගේ annual salary එක Rs. 600,000/= වගෙ. ඒත් ඌ 2018 wage iPhone එකක් ගත්තා 150,000/=. ඒ කියන්නේ 25% of annual salary.
    දැන් කාලේ වෙනස් බං. දැන් iPhone එකත් බල්ලට ගිහින් තියෙනවා. ඉතින් එහෙම එකේ nayanathara mackbook එකක් තියන් ඉන්න එක අරුමයක් නොවේ
     
    Last edited:

    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    ඒක මටත් ටිකක් අවුල් වගේ බං..
    ඒත් Rs 4000-6000 per day කියලා තිබුණා. ඒක base කරගෙන තමයි ඔය විදියට 29,000 USD එන්නේ

    = 6000 x 900(episodes) /185
    =29,000 USD

    Hafoi... මුන් ඉන්නේ නිකන් කෝටිපතියෝ වගේ. ඔක්කොම නිලියෝ බඩු තමයි ඉතින්.
     
    jaxon

    Active member
  • Apr 1, 2019
    267
    77
    28
    මචං ඔය මොන දේ කිව්වත් අපේ මේ thread එකේ Topic එකට අදාල වෙන දෙයක් මම කියන්නම්. මේක මම අත් විදපු දෙයක්.
    අපේ office එකේ මගේ යටතේ වැඩ කරන පොඩි එකෙක් හිටියා. උගේ annual salary එක Rs. 600,000/= වගෙ. ඒත් ඌ 2018 wage iPhone එකක් ගත්තා 150,000/=. ඒ කියන්නේ 25% of annual salary.
    දැන් කාලේ වෙනස් බං. දැන් iPhone එකත් බල්ලට ගිහින් තියෙනවා. ඉතින් එහෙම එකේ nayanathara mackbook එකක් තියන් ඉන්න එක අරුමයක් නොවේ

    You found a photo with her iPhone. So it's safe to assume she has both Samsung and iPhone.
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    You found a photo with her iPhone. So it's safe to assume she has both Samsung and iPhone.

    No machan, I didn't find any photo as such. I only wanted to emphasize that it is not much wonder for any person even with a average earnings to afford an iPhone these days.
    According to my view she is not using an iPhone. However you are more than welcome to prove that myself is wrong.