Nazi රතු රසදිය බැටරි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රතු රසදිය කියල ලබ්බක් නැ මචං,ඔක ඉතින් දැන් කොයි කාලයක් තිස්සෙ ඉඳන් කියවන එකක්ද ඔක ලෝක මට්ටමේ ඉඳන් තියන මා‍ෆියාවක්,ඔය සිලින්ඩර් හදලා තියෙන්නෙ ලංකාවේ කොල්ලෙක්,පොරව පොලිසියට අහු උනා....
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    රතු රසදිය කියල ලබ්බක් නැ මචං,ඔක ඉතින් දැන් කොයි කාලයක් තිස්සෙ ඉඳන් කියවන එකක්ද ඔක ලෝක මට්ටමේ ඉඳන් තියන මා‍ෆියාවක්,ඔය සිලින්ඩර් හදලා තියෙන්නෙ ලංකාවේ කොල්ලෙක්,පොරව පොලිසියට අහු උනා....

    මොකක්ද ඒ capacitor එකක්ද?
     
    • Like
    Reactions: 001flyD

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,605
    10,174
    113
    කෑශ් අප්ඩේට් ඕනෙද කෝටි සීයක් - ඕකට වැටෙන කමෙන්ට් එකක් :rolleyes: (කෑශ් අප්ඩේට් කියන්නෙ මොකක්ද?)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,451
    113
    රතු රසදිය කියල ලබ්බක් නැ මචං,ඔක ඉතින් දැන් කොයි කාලයක් තිස්සෙ ඉඳන් කියවන එකක්ද ඔක ලෝක මට්ටමේ ඉඳන් තියන මා‍ෆියාවක්,ඔය සිලින්ඩර් හදලා තියෙන්නෙ ලංකාවේ කොල්ලෙක්,පොරව පොලිසියට අහු උනා....
    Correct.. I did write a complete post explaining it. This gadget is available in eBay.

    https://elakiri.com/threads/red-mer...sible-root-to-the-myth.1945763/#post-26663670
     
    • Love
    Reactions: 001flyD

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ මොකද්ද කියලා පැහැදිලි කරලා දියල්ලකෝ. දැක්කෙත් අදමයි මේකක්.........
    ඔක කොල්ලෙක් හදපු එකක්. දැන් සෑහෙන දවසක් පරණයි. ඔකේ බැටරි එකක් දාලා තියෙන්නේ. ඒකෙ විදුලිය නිසයි බ්ලේඩ් එක රත් වෙන්නේ.
    (ඕක ඉස්සර දෙවෙනි ලෝක යුද්ධ කාලේ ජර්මානු නාසි හමුදාව භාවිතා කරපු රහස් අවියකට අවශ්‍ය රතු රසදිය බැටරි එකක් කියලා බොරුවට කියලා විකුනන්නයි ප්ලෑන් කරේ. එහෙම රතු රසදිය කියලා දෙයක් ලෝකේ ඇත්තෙත් නැහැ. ඕක මේ ලංකාවේ කොල්ලෙක් හදපු එකක්. මිනිහා පොලිස් භාරයටත් ගත්තා. පරණ සිංගර් මහන මැෂින්, පරණ අකුණු සන්නායක හොයන ජාවාරමේ තවත් වර්ෂන් එකක් ඕක.)
     
    • Like
    Reactions: meeka and wqe123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    හෙට අනිද්දා හිරේට යන කොල්ලෙක්, මොල්ද ඔන්ලයින් දාන්න 8 පාස් ආන්ඩුවක් එක්ක
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔක කොල්ලෙක් හදපු එකක්. දැන් සෑහෙන දවසක් පරණයි. ඔකේ බැටරි එකක් දාලා තියෙන්නේ. ඒකෙ විදුලිය නිසයි බ්ලේඩ් එක රත් වෙන්නේ.
    (ඕක ඉස්සර දෙවෙනි ලෝක යුද්ධ කාලේ ජර්මානු නාසි හමුදාව භාවිතා කරපු රහස් අවියකට අවශ්‍ය රතු රසදිය බැටරි එකක් කියලා බොරුවට කියලා විකුනන්නයි ප්ලෑන් කරේ. එහෙම රතු රසදිය කියලා දෙයක් ලෝකේ ඇත්තෙත් නැහැ. ඕක මේ ලංකාවේ කොල්ලෙක් හදපු එකක්. මිනිහා පොලිස් භාරයටත් ගත්තා. පරණ සිංගර් මහන මැෂින්, පරණ අකුණු සන්නායක හොයන ජාවාරමේ තවත් වර්ෂන් එකක් ඕක.)
    ඇයි පොලිසියෙන් ඇල්ලුවෙ?