රතු රසදිය කියල ලබ්බක් නැ මචං,ඔක ඉතින් දැන් කොයි කාලයක් තිස්සෙ ඉඳන් කියවන එකක්ද ඔක ලෝක මට්ටමේ ඉඳන් තියන මාෆියාවක්,ඔය සිලින්ඩර් හදලා තියෙන්නෙ ලංකාවේ කොල්ලෙක්,පොරව පොලිසියට අහු උනා....
cap ekak thama use karanna atthe aniwarenma,namuth mokak use kalada kiyala aranchi une na machan,loka andayo ne mun,meka hadanna mahansi una welawe wadak athi wadak kala nam kocchara ekakda...මොකක්ද ඒ capacitor එකක්ද?
cap ekak thama use karanna atthe aniwarenma,namuth mokak use kalada kiyala aranchi une na machan,loka andayo ne mun,meka hadanna mahansi una welawe wadak athi wadak kala nam kocchara ekakda...
Correct.. I did write a complete post explaining it. This gadget is available in eBay.රතු රසදිය කියල ලබ්බක් නැ මචං,ඔක ඉතින් දැන් කොයි කාලයක් තිස්සෙ ඉඳන් කියවන එකක්ද ඔක ලෝක මට්ටමේ ඉඳන් තියන මාෆියාවක්,ඔය සිලින්ඩර් හදලා තියෙන්නෙ ලංකාවේ කොල්ලෙක්,පොරව පොලිසියට අහු උනා....
ඔක කොල්ලෙක් හදපු එකක්. දැන් සෑහෙන දවසක් පරණයි. ඔකේ බැටරි එකක් දාලා තියෙන්නේ. ඒකෙ විදුලිය නිසයි බ්ලේඩ් එක රත් වෙන්නේ.මේ මොකද්ද කියලා පැහැදිලි කරලා දියල්ලකෝ. දැක්කෙත් අදමයි මේකක්.........
ඇයි පොලිසියෙන් ඇල්ලුවෙ?ඔක කොල්ලෙක් හදපු එකක්. දැන් සෑහෙන දවසක් පරණයි. ඔකේ බැටරි එකක් දාලා තියෙන්නේ. ඒකෙ විදුලිය නිසයි බ්ලේඩ් එක රත් වෙන්නේ.
(ඕක ඉස්සර දෙවෙනි ලෝක යුද්ධ කාලේ ජර්මානු නාසි හමුදාව භාවිතා කරපු රහස් අවියකට අවශ්‍ය රතු රසදිය බැටරි එකක් කියලා බොරුවට කියලා විකුනන්නයි ප්ලෑන් කරේ. එහෙම රතු රසදිය කියලා දෙයක් ලෝකේ ඇත්තෙත් නැහැ. ඕක මේ ලංකාවේ කොල්ලෙක් හදපු එකක්. මිනිහා පොලිස් භාරයටත් ගත්තා. පරණ සිංගර් මහන මැෂින්, පරණ අකුණු සන්නායක හොයන ජාවාරමේ තවත් වර්ෂන් එකක් ඕක.)
මම හිතුවෙ මේක හැදුවට කියලඕක හොර ජාවාරමක් නිසා.