Ncomputing

dinukainfo

Member
Dec 17, 2008
132
4
0
Machanla Ncomputing Unit Eka gana dannawada.....
Api Ncomputing Use karanawa. Niyemata wada............
Cafe...Calss ekakata niyama bande
Wadi wisthara photos ekka passe dannam
 
  • Like
Reactions: kites

dinukainfo

Member
Dec 17, 2008
132
4
0
මෙහෙමයි මචන් සීන් එක. අපේ කොම්පැනි එකේ පට්ට slow machine අම්බානෙක තිබුනා. මේකට විසදුමක් විදියට තමයි Ncomputing Gadget eka gaththe.

මේ එක යුනිට් එකක් රු . 27000 ක් විතර වෙනවා. යුනිට් එකේ සයිස් එක මෙතනින් බලා ගන්නකො

http://www.ncomputing.com/products/lseries

පේනවනේ ඉඩ මාර විදියට ඉතුරු වෙනවා

මෙහෙමයි වැඩේ වෙන්නේ ඉස්සෙල්ලම Core I 3 වගේ හොද කොම්පුටර් එකක් සර්වර් එක විදියට ගන්න ඕනා

32 bit OS ekata මේ යුනිට් 32 ක් support karanawa.

මේක LCD Monitor එකේ පිටිපස්සට Mount karanna puluwan

අපි මේ යුනිට් 10 ක් use karanawa. කිසිම අවුලක් නෑ .

Network ekak තියෙන්නේ කොතනද මේක උස්සගෙන ගිහින් Network ekata gahanna witharai thiyenne.

Cost Saving, Space Saving.................

මට මේ POST එක Real Pictures Ekka danna puluwan

Photos ekka thread ekak submit karanne kohomada kiyala mama danne ne.
Danna kenek kiyala denna...........
 
Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo

මේකේ ගාන ගොඩක් වැඩී මචන්. හත් අට දාහකට දෙනවනම් කමක් නැහැ. මේකෙන් කරන වැඩේ අපිට සොෆ්ට්වෙයාර් එකක් හරහා කරන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් එක පරණ පරිගනකයක ස්ථාපනය කරලා සර්වර් පී.සී එකට නෙට්වර්ක් එක හරහා කොනෙක්ට් වෙන්නයි තියෙන්නේ. මුදලුත් ඉතුරුයි! පරණ පී.සී එක විසි කරන්න ඕනෙත් නැහැ!
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    machn N computing kiyana da hodai browsing , word process wage wage normal wada walata Nathnm wadi client la ganak set una server awul gahhn balanawa loku appliction 1k run karnawanam (ERP system, Accpac) wage ewa, practical mama athdakka deyak thama ea . thawa mama danna widiyata nam ban N-computing license apita wenama kamti ganak ganna puluwn