NDT පොන්ස්ලගේ වැඩ.....

malithshamal

Active member
  • Oct 4, 2008
    535
    69
    28
    ජනවාරි 1 වෙනිදා යම් දෙයක් වුනා...ඒ ගැන දැන් කිසිම කෙනෙක් කතා කරන්නෙ නෑ...එදා NDT සහෝදරයො 63ක් ඔය කියන A හොස්ටල් එකේම E-Fac level 4,level 2 සහ level 1 සහෝදරයො 1000ක් විතර වට කරල පහර දෙන්න වුනා...ඒ අවස්ථාවෙදි NDT පළමු වසර සිසුන් විශ්ව විද්‍යාලය තුල නැති බවත් දෙවන වසර සිසුන්ට ජනවාරි 2වෙනි දින පටන් ගන්න නිසා එතෙක් බොහෝ පිරිසක් කැම්පස් එකට පැමිණ සිටි නැති බවත් හොඳාකාරවම දන්නව...එහෙම අවස්ථාවකදි එලෙස වටකර පහරදීම අමානුෂික නැද්ද..

    මම ගොඩක් E-Fac සහෝදරයන්ගෙ Statuses සහ Comments කියවල බලල තේරුම් ගත්ත දේ නම් එදා උඹල අපට මානුෂීය ලෙස පහර දුන්න පමණි..නමුත් පෙරේදා රෑ(16) අපි උඹලට අමානුෂීය ලෙස පහර දුන්න යන්නයි...පහරදෙන එකේ කොහෙද මනුෂිකත්වයක් තිබෙන්නෙ...කවුරු පහර දුන්නත් ඒ ක්‍රියාව අමානුෂිකයි මචන්...අපිටත් දුකයි උඹලගෙ කොල්ලෙක් ICU එකේ කියල කිවුවම...උඹලට මේව කිඹුල් කඳුලු විදිහට පෙනේවි..එත් ඒ පුවත් ආරංචි වුන හැම එකෙක්ම මට කතාකරල කිවුවෙ "මචං ඉංජෙක් ICU එකේලු බං...පව් වැඩෙ බං...අපිත් පුළුවන් දෙයක් කරමු" කියලයි...ඒක ඉතින් අපේ අමානුෂීය ගතිය වෙන්න ඇති...
    මගෙත් ඉන්නව මගේ බොක්කවල් E-Fac එකේ...කොළඹ වුනුත් ඉන්නව...ගැට්ටෙ වුනුත් ඉන්නවා...අපි අතරෙ මොන ප්‍රශ්න තිබ්බත් කැම්පස් එකේදි අහක බලන් ගිහින් නෑ දැක්කම...දැක්කම පහ දාල කාතා කරල 'හරි මචං ජය වේවා' කියල යන්නෙ...මේව ඉතින් කියවන්න හිතපුව නෙමෙ...එත් සමහර සහෝදරයො කරල තියන ප්‍රකාශ දැක්කම මේව කියන්න හිතෙනව...එදා මොන දේ වුනත් 1 වෙනිද උඹල අන්තිම බලු වැඩත් කලා...කොල්ලො කොල්ලො ගහ ගන්නව..ඒක සාමන්‍යයි...එත් බොල ගැහුව විතරක් නෙමේ...අපේ වුන්ගේ නිර්මාණශීලිත්වයට පයින් ගැහුව...අපේ ආත්ම ගරුත්වයට පයින් ගැහුව...ඒ දේවල් ගැන දැන් NDT වුන්ට බයින එකෙක්වත් එදා කතා කලේ නෑ...2 වෙනිද එලිවෙන කොට කැම්පස් එක පුරා චාටර් විදිහට පෝස්ටර් ගහපුව ගැන දැන් කවුරුත් කතා කරන්නේ නෑ...කොල්ලෙක් තමන්ගෙ මහන්සියෙන් ගත්ත බයික් එකක් කුඩු කරපු එක ගැන දැන් කවුරුත් කතා කරන්නෙ නෑ...අපේ වුන්ගෙ නිර්මාණ එළිදක්වන්න හදල තිබ්බ ප්‍රභාතය කඩල කුඩු කරපු එක ගැන කතා කරන්නෙ නෑ..(ප්‍රභාතය අළුත්වැඩියා කරපු උන් අතර මමත් එකෙක්...ඒක ගැන නම් පට්ට දුකයි උඹල කරපු වැඩේට ), අවුරුදු ගානක් පරණ චිත්‍ර ඉරල විසි කරපු එක ගැන දැන් කිසි කතාවක් නෑ...

    මචං ඔය වගේ දේවල් ගැන එදා කවුරුවත් කතා කලාද...අද කතා කරනවද...අද උඹල මේ ප්‍රශ්නෙට විසඳුම විදිහට පෙන්නන්න හදන්නෙ NDTඑක ඔතනින් අයින් කරන එක...උඹල පොඩ්ඩක් http://www.mrt.ac.lk/itum/About_Us.html එකට ගිහින් බලපන් ඔතන මුලින්ම ආවෙ කවුද කියල...ඒක කමක් නෑ...එතකොට බං ගිය දෙසැම්බර් වල උඹල IT වුන් එක්ක ගහ ගත්ත...එතකොට බං ඒකට විසදුම IT-Fac එක කැම්පස් එකෙන් අයින් කරන එකද..

    මේකට මචන් ඔය කියන එකක්වත් නෙමෙ මචන් විසදුම...උඹලගෙත් වැරදි තියනව..අපෙත් වැරදි තියනව..සමහර ප්‍රශ්න නම් එක එක් පාර්ශව විසින් අප අතර ඇති කරපුව...මෙතන පටන්වත් බොලයි අපියි එකට එකතුවෙල හරි පාරේ කාගෙවත් ආත්මගරුත්වෙට හානි නොවෙන විදිහට ඉස්සරහට කටයුතු කරන්න පුළුවන්නම් ඒක තමා මචන් තියන විසදුම...උඹල අපිට ලයින් දෙනව...අපිත් බොලට ලයින් දෙනව...ඒත් එක තැනක් එනව ඔය ලයින් එක, එක පාර්ශවයක ඉවසීමෙ සීමාව පන්නන...අන්න ඉතින් ගහ ගන්නව...ඕක තමා මචන් ඇත්තට වෙන දේ...බොලත් ඉන්නෙ දෙකට බෙදිල..අපෙත් තියනව දෙකට බෙදිල්ලක්...නමුත් පොදු ප්‍රශ්නයක් ආපු වෙලාවෙදි බොලගෙ කොළඹද ගැට්ටද කියල නෙමෙ දෙපාර්ශවයම කම්පා වුනා...අපිට ප්‍රශ්නෙ ආපු වෙලෙ අපෙත් දෙපාර්ශවෙම කම්පා වුනා..ඒ වගේ අපි-බොලට එකතු වෙන්න පුළුවන්නම් ඔය ප්‍රශ්නෙ නවතිනව...උඹල අපිට ගහපු වෙලෙ උඹලගෙ වුන් දාල තිබ්බ සමහර status වල සහෝදරත්වය තිබ්බ...ඒව අපිට අමතක නෑ...උඹල ඒ වෙලෙ කණගාටුව පල කරපුව අපිට අමතක නෑ..එ වගේම තමා මේ වෙලෙත්...ප්‍රශ්නයක් වුනා...එකෙන් නොවිය යුතු දෙයක් වුනා...දැන් ඒකට දෙපැත්තට බෙදිල කෑ ගහ ගන්න එක නෙමෙ කරන්න ඔනෙ මචං...පුළුවන්නම් අපි දෙගොල්ලොම එකතුවෙලා අර ICU එකේ ඉන්න සහෝදරයට පිහිටක් වෙන්න බලමු...

    සමහරවිට බොල මේ වෙලේ අපේ උපකාර ඕන නෑ කියල ඉන්නව ඇති...එත් බං අවංකවම අපි ඕන support එකක් දෙන්න ලෑස්තියි...සිදුවුනේ නොවිය යුතු දෙයක්...හැකිතාක් සහෝදරත්වයෙන් කටයුතු කරන්න උත්සහ කරමු...නැතහොත් තවත් ප්‍රශ්න පමණි...අපි-බොල එකට ස්කෝලෙ එක බත් පත බෙදාගෙන කාපු වුන්...මොකක් හරි හේතුවකට උඹල E fac ආවා අපි NDT ආවා...ආපහු industry එකට යන්නෙත් එකට වැඩ කරන්න බලාගෙන...මොකටද මේ එක කැම්පස් එකේ දෙකට බෙදිල ගහගන්නෙ...දන්නව මේ වෙලෙ බොල අපි එක්ක පට්ට මලෙන් ඉන්නෙ කියල...2 වෙනිද අපි හිටියෙත් එහෙම...දැන් මේව බොලට බයිල වගේ පෙනුනට...පස්සෙ වෙලාවක පොඩ්ඩක් හිතල බලහන් කේන්ති නිවුනම...ICU එකේ ඉන්න රොෂාන් සහෝදරයට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව..!!!
     
    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    mama ananda.. B.Sc. eka wagema NDT ekath mage honda yaluwo innawa.. oya ekkanekwath ohoma gon widiyata hasirenna na.. modayo wage gahaganne naa.. eka pirisak karapu deyak nisa hamotama dos kiyanna epa.. eeta wada hondai neda salli thiyena kattiya keeya keeya hari dala ara moratuwa ICU eka inna lamayata udauwak kala nan..
     
    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    එහෙමද? මහ කාලකනිම ජාතියක් ජෙප්පො නම්,,පිලිකාව වගෙ තමයි ,,පොඩ්ඩක් ඔලුව දෑම්මා නම් මුලු ශරිරයම ගිලගෙන තමා නවතින්නෙ,,ඔය කාලකන්නින්ට ඔනි කොහොම හරි මිනියක් මරා ගන්න,,ඉට පස්සෙ එක ඔලුව උඩ තියාගෙන කෑ ගගහා පරෙ යන්නයි ඔකුන්ට ඔනි,,මහ තිරිසන්ම ජාතියක්,,,,මෙ රටෙ කර්මාන්තශාලා ගොඩාක් විනාස කලෙ ඔකුන් තමයි,,ඔකුන්ගෙ කාලකන්නි වුර්තිය සමිති නිසා ගොඩාක් ආයොජකයො මෙ රට දාලා ගියා,,අන්තිමට ගමෙ අහි0සක දුප්පත් මිනිහට රස්සාවක් කරන්නත් තෑනක් ඔකුන් නෑති කලා..ඔකුනුයි එල්,ට්,ට්,ඉ එකයි දෙකම එකයි:frown::frown:

    hama reddatama jeppo allagena unge pita patawannawa api... kauda danne othana wena mona hari seen ekak da kiyala.. matath awa nan news eka NDT jeppakge case ekak kiyala
     
    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    තොපි ඔක්කොම පලයව් මෙතන රන්ඩු නොකර,,,ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගනිව්........එකෙක් හරි මෙහෙම රන්ඩු වෙලා මෑරුනොත් උබලගෙ ජිවිත කාලෙම විනාසයි නෙද????අහි0සක අම්මලා තාත්තලා දුක් මහන්සියෙන් හම්බකරලා උබලට මෙහෙම ඉගෑන්නුවෙ පාතාලලොකෙ රස්තියාදුකාර කාලකන්නි වගෙ වෙන්නද????කාගෙවත් ඉත්තො වෙන්න එපා,,උබලා ආපු කටයුත්ත කරගෙන දෙයියන්නෙ කියලා යමල්ලා,,,උබලට කරදයක් උනොත් ඉන්නෙ අහි0සක අම්මයි තාත්තයි විතරයි අන්තිමට,,එ මිනිස්සුන්ට දුක් දෙන්න එපා,,අතපය නොකඩා එ මිනිස්සු උබලව මෙ වෙනකම් හෑදුවා,,උබල මෙහෙම රන්ඩු වෙලා අතපය කඩගෙන නිකන් ජිවිත කාලකන්නි කර ගන්නවා:frown::frown::frown::frown:

    true :yes::yes::yes::yes:
     
    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    ජනවාරි 1 වැනි දින ඔබට අසන්නට ලැබුනු කරුණ නම්, මොරටුව ඉන්ජිනේරු පීඨ සිසුන් හා NDT සිසුන් අතර අතිවූ ගැටුමක් නිසා මොරටුව සරසවිය වසා දැමීමට සිදුවු බවයි. එය සිසුන් දෙපිරිසක් අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් සිදුවු දෙයක් බවද සමහරු සදහන් කලේය. ඉන්ජිනේරු පීඨයේ සිසුන් NDT සිසුන් කිහිප දෙනකුට පහරදීමකින් පමණක් සිත් සතන් සනසවා ගැනීමට පවා අපොහොසත් වූ ඔවුන්, NDT සිසුන් විසින් කලක සිටින් පවත්වාගෙන ආ අපගේ නිර්මාණ එලි දැක්වීමට තිබූ තෝතැන්න වන ප්‍රභාතය කඩා බිද දැමීය.තවද අප විසින් විශ්ව විද්‍යාලයේ අලoකරනයට නිර්මනය කර තිබූ නිර්මාන සියල්ලද විනාශ කර දැමීය.එවැනි දේ NDT එකට එදත් අදත් ආදරය කරන අප හදවත් සසල කරවීය. එදා ගැටුමෙන් පසු ඔවුන් දියත් කල පෝස්ටර් ව්‍යාපාරය විශ්ව විද්‍යාලයේ අප සහෝදරයන් වන වාස්තු/IT ශිෂ්‍යයන්ගේද අප්‍රසාදයට පත්විය.
    කිවයුතු දෙයක් ඇත, මොරටුව විශ්ව විද්යාලයේ මව් පාඨමාලාව වන NDT පාඨමාලාව හදාරන ශිෂ්‍යයන් හට ලැබිය යුතු වරප්‍රසාද බොහොමයක් අද අප හට අහිමි කර ඇත. එහෙත් මෙම සියළු කෙනෙහිලිකම් ඉවසාදරාගෙන සිටි NDT ශිෂ්‍යයන් වන අපත් ඔබ වැනිම කෘතජන පුද්ගලයන් බව අමුතුවෙන් පැහැදිලි කර දීමට අවශ්‍යය නැත.
    ඊයේ රාත්‍රියේ ඇතිවූ සිද්ධිය පදනම් කරගනිමින් මේ වන විට NDT ශිෂ්‍යයන් කුරිරු , අමාණුශික පිරිසක් බව හොවා දැක්වීමට ඉතා පහත් උත්සහයක නිරත වෙමින් සිටින පිරිසක් සිටින බව ඔබටත් අපටත් පැහැදිලිව පෙනෙන කරුනකි. ඔවුන් ඒ සදහා විවිද උපක්‍රම භාවිත කර ඇත.තනි අතකින් අත්පුඩි ගැසීම කල නොහැකි බව බුද්ධ්මත් ඔබත් අපත් දන්නා කරුණකි. කෙසේ වෙතත් අප මෙවන් දේ කිරීමට පෙලබුනේ නැත. එසේ කිරීමෙන් අපට ලබාගත හැකි පහත් වින්දනයක් නොමැත.
    තමන් සමග එකට සිටි සගයා දමා පලා යාමට තරම් මානසිකත්වයක් අප සිත්
    තුල නම් නොතිබුනේය. එසේ දුවද්දී ලිදවල් වල වැටුනු කිහිප දෙනෙකුද සිටී. "බේරගනියෝ" කියා කෑ ගසද්දී ඔවුන් ගොඩට නොගෙන සිටින්නටද අපට පුලුවන් කම තිබුනි. නමුත් අමාණුශික යයි කියන අපිටම ඔවුන්ව ගොඩට ගැනීමට සිදුවිය.
    සමහරුන්ට දිව ගොස් සැගවීමට තිබුනු එකම ස්ථානය ගැහැණු ළමයින්ගේ
    නෙවාසිකාගරය විය. එය තුලට රින්ගූ පිරිස එහි සිට ගල් ප්‍රහර එල්ල කිරීමට තරම් වීරයෝ විය. මෙවැනි වීරයන් සිටීම ගැන නම් අප හද තුල අතිවන්නේ කනස්සල්ලකි.
    කෙසේ වෙතත් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට අතුලත් වූ සිසුවකුට සමාජයේ හිමිවන ස්ථානය ඔබත්, ඒ වගේම අපත් හොදින් දන්නා කරුනකි. එය
    උපයෝගී කරගනිමින් "ගැහුවත් වීරයෝ... ගුටිකෑවත් වීරයෝ..." ලෙස හැසිරීමට අද ඔවුන් උත්සහ කිරීම පුදුමයට කරුනක් නොවේ.

    අවසානයේ කිව යුතු යමක් ඇත. පහත් තැනින් වතුර ගලා බැසීම අපට නතර කල නොහැක්කක් යන්නයි..

    NDTඅපි

    thoge mole kala oke inna senior ponna hathikare... gon buruwo wage anith eaun kiyana ewa ahagena moda wada karanna epa ban :P :P eas erala balapan
     
    • Like
    Reactions: shenat
    Jan 7, 2013
    182
    16
    0
    ජනවාරි 1 වෙනිදා යම් දෙයක් වුනා...ඒ ගැන දැන් කිසිම කෙනෙක් කතා කරන්නෙ නෑ...එදා NDT සහෝදරයො 63ක් ඔය කියන A හොස්ටල් එකේම E-Fac level 4,level 2 සහ level 1 සහෝදරයො 1000ක් විතර වට කරල පහර දෙන්න වුනා...ඒ අවස්ථාවෙදි NDT පළමු වසර සිසුන් විශ්ව විද්‍යාලය තුල නැති බවත් දෙවන වසර සිසුන්ට ජනවාරි 2වෙනි දින පටන් ගන්න නිසා එතෙක් බොහෝ පිරිසක් කැම්පස් එකට පැමිණ සිටි නැති බවත් හොඳාකාරවම දන්නව...එහෙම අවස්ථාවකදි එලෙස වටකර පහරදීම අමානුෂික නැද්ද..

    මම ගොඩක් E-Fac සහෝදරයන්ගෙ Statuses සහ Comments කියවල බලල තේරුම් ගත්ත දේ නම් එදා උඹල අපට මානුෂීය ලෙස පහර දුන්න පමණි..නමුත් පෙරේදා රෑ(16) අපි උඹලට අමානුෂීය ලෙස පහර දුන්න යන්නයි...පහරදෙන එකේ කොහෙද මනුෂිකත්වයක් තිබෙන්නෙ...කවුරු පහර දුන්නත් ඒ ක්‍රියාව අමානුෂිකයි මචන්...අපිටත් දුකයි උඹලගෙ කොල්ලෙක් ICU එකේ කියල කිවුවම...උඹලට මේව කිඹුල් කඳුලු විදිහට පෙනේවි..එත් ඒ පුවත් ආරංචි වුන හැම එකෙක්ම මට කතාකරල කිවුවෙ "මචං ඉංජෙක් ICU එකේලු බං...පව් වැඩෙ බං...අපිත් පුළුවන් දෙයක් කරමු" කියලයි...ඒක ඉතින් අපේ අමානුෂීය ගතිය වෙන්න ඇති...
    මගෙත් ඉන්නව මගේ බොක්කවල් E-Fac එකේ...කොළඹ වුනුත් ඉන්නව...ගැට්ටෙ වුනුත් ඉන්නවා...අපි අතරෙ මොන ප්‍රශ්න තිබ්බත් කැම්පස් එකේදි අහක බලන් ගිහින් නෑ දැක්කම...දැක්කම පහ දාල කාතා කරල 'හරි මචං ජය වේවා' කියල යන්නෙ...මේව ඉතින් කියවන්න හිතපුව නෙමෙ...එත් සමහර සහෝදරයො කරල තියන ප්‍රකාශ දැක්කම මේව කියන්න හිතෙනව...එදා මොන දේ වුනත් 1 වෙනිද උඹල අන්තිම බලු වැඩත් කලා...කොල්ලො කොල්ලො ගහ ගන්නව..ඒක සාමන්‍යයි...එත් බොල ගැහුව විතරක් නෙමේ...අපේ වුන්ගේ නිර්මාණශීලිත්වයට පයින් ගැහුව...අපේ ආත්ම ගරුත්වයට පයින් ගැහුව...ඒ දේවල් ගැන දැන් NDT වුන්ට බයින එකෙක්වත් එදා කතා කලේ නෑ...2 වෙනිද එලිවෙන කොට කැම්පස් එක පුරා චාටර් විදිහට පෝස්ටර් ගහපුව ගැන දැන් කවුරුත් කතා කරන්නේ නෑ...කොල්ලෙක් තමන්ගෙ මහන්සියෙන් ගත්ත බයික් එකක් කුඩු කරපු එක ගැන දැන් කවුරුත් කතා කරන්නෙ නෑ...අපේ වුන්ගෙ නිර්මාණ එළිදක්වන්න හදල තිබ්බ ප්‍රභාතය කඩල කුඩු කරපු එක ගැන කතා කරන්නෙ නෑ..(ප්‍රභාතය අළුත්වැඩියා කරපු උන් අතර මමත් එකෙක්...ඒක ගැන නම් පට්ට දුකයි උඹල කරපු වැඩේට ), අවුරුදු ගානක් පරණ චිත්‍ර ඉරල විසි කරපු එක ගැන දැන් කිසි කතාවක් නෑ...

    මචං ඔය වගේ දේවල් ගැන එදා කවුරුවත් කතා කලාද...අද කතා කරනවද...අද උඹල මේ ප්‍රශ්නෙට විසඳුම විදිහට පෙන්නන්න හදන්නෙ NDTඑක ඔතනින් අයින් කරන එක...උඹල පොඩ්ඩක් http://www.mrt.ac.lk/itum/About_Us.html එකට ගිහින් බලපන් ඔතන මුලින්ම ආවෙ කවුද කියල...ඒක කමක් නෑ...එතකොට බං ගිය දෙසැම්බර් වල උඹල IT වුන් එක්ක ගහ ගත්ත...එතකොට බං ඒකට විසදුම IT-Fac එක කැම්පස් එකෙන් අයින් කරන එකද..

    මේකට මචන් ඔය කියන එකක්වත් නෙමෙ මචන් විසදුම...උඹලගෙත් වැරදි තියනව..අපෙත් වැරදි තියනව..සමහර ප්‍රශ්න නම් එක එක් පාර්ශව විසින් අප අතර ඇති කරපුව...මෙතන පටන්වත් බොලයි අපියි එකට එකතුවෙල හරි පාරේ කාගෙවත් ආත්මගරුත්වෙට හානි නොවෙන විදිහට ඉස්සරහට කටයුතු කරන්න පුළුවන්නම් ඒක තමා මචන් තියන විසදුම...උඹල අපිට ලයින් දෙනව...අපිත් බොලට ලයින් දෙනව...ඒත් එක තැනක් එනව ඔය ලයින් එක, එක පාර්ශවයක ඉවසීමෙ සීමාව පන්නන...අන්න ඉතින් ගහ ගන්නව...ඕක තමා මචන් ඇත්තට වෙන දේ...බොලත් ඉන්නෙ දෙකට බෙදිල..අපෙත් තියනව දෙකට බෙදිල්ලක්...නමුත් පොදු ප්‍රශ්නයක් ආපු වෙලාවෙදි බොලගෙ කොළඹද ගැට්ටද කියල නෙමෙ දෙපාර්ශවයම කම්පා වුනා...අපිට ප්‍රශ්නෙ ආපු වෙලෙ අපෙත් දෙපාර්ශවෙම කම්පා වුනා..ඒ වගේ අපි-බොලට එකතු වෙන්න පුළුවන්නම් ඔය ප්‍රශ්නෙ නවතිනව...උඹල අපිට ගහපු වෙලෙ උඹලගෙ වුන් දාල තිබ්බ සමහර status වල සහෝදරත්වය තිබ්බ...ඒව අපිට අමතක නෑ...උඹල ඒ වෙලෙ කණගාටුව පල කරපුව අපිට අමතක නෑ..එ වගේම තමා මේ වෙලෙත්...ප්‍රශ්නයක් වුනා...එකෙන් නොවිය යුතු දෙයක් වුනා...දැන් ඒකට දෙපැත්තට බෙදිල කෑ ගහ ගන්න එක නෙමෙ කරන්න ඔනෙ මචං...පුළුවන්නම් අපි දෙගොල්ලොම එකතුවෙලා අර ICU එකේ ඉන්න සහෝදරයට පිහිටක් වෙන්න බලමු...

    සමහරවිට බොල මේ වෙලේ අපේ උපකාර ඕන නෑ කියල ඉන්නව ඇති...එත් බං අවංකවම අපි ඕන support එකක් දෙන්න ලෑස්තියි...සිදුවුනේ නොවිය යුතු දෙයක්...හැකිතාක් සහෝදරත්වයෙන් කටයුතු කරන්න උත්සහ කරමු...නැතහොත් තවත් ප්‍රශ්න පමණි...අපි-බොල එකට ස්කෝලෙ එක බත් පත බෙදාගෙන කාපු වුන්...මොකක් හරි හේතුවකට උඹල E fac ආවා අපි NDT ආවා...ආපහු industry එකට යන්නෙත් එකට වැඩ කරන්න බලාගෙන...මොකටද මේ එක කැම්පස් එකේ දෙකට බෙදිල ගහගන්නෙ...දන්නව මේ වෙලෙ බොල අපි එක්ක පට්ට මලෙන් ඉන්නෙ කියල...2 වෙනිද අපි හිටියෙත් එහෙම...දැන් මේව බොලට බයිල වගේ පෙනුනට...පස්සෙ වෙලාවක පොඩ්ඩක් හිතල බලහන් කේන්ති නිවුනම...ICU එකේ ඉන්න රොෂාන් සහෝදරයට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව..!!!

    දැන් ඕවා කියල වැඩක නෑ. මොකද උබල කරපු දේ රටම දැනගෙන ඉවරයි. ඔය සහෝදර කම් කඩු වලින් කොටන වෙලාවට, පෙට්‍රල් බෝම්බ ගහන වෙලාවට තිබ්බා නම් තමයි හොඳ
    . :P:P:P

    අනික ඔය ගහන්න අවේ අන්තරේට පුක දෙන සෙට් එක කියල අපි හොඳටම දන්නවා. උබල අලයෝ කියලා වෙන් කරලා ඉන්න එවුන් උන්ගේ පාඩුවේ ඉන්නවා. අපිට අවුලකුත් නෑ. හැබැයි අන්තරේ පොන්නයන්ට කෙලවන බව නම් කියන්න ඕනි.
     
    • Like
    Reactions: B.Lalakka

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    582303_334921119947776_334219628_n.jpg

    487294_4677049658576_1835891157_n.jpg

    555326_405802449498288_1516673241_n.png
     
    • Like
    Reactions: shenat
    උගත් මෝඩයෝ..මුන්ට කැම්පස් ගිහිල්ලවත් පාඩුවේ ඉන්න බෑ..නොදකින් ඔක්කොම එකයි...

    Bsc ගැහුව NDT ට
    NDT
    ගැහුව Bsc ට...

    ඕකෙ අවසානයක් නෑනේ..:yes::yes:

    ගහනවා - ගුට්කනවා -
    ගහනවා - ගුට්කනවා - ගහනවා - ගුට්කනවා
     
    අහිංසක කොල්ලෙක් අන්තිමට දුක් විදින්නේ..උගත් කම කියන්නේ ඕකද බං..උබල දෙගොල්ලම යනකොට කැම්පස් එක අරන් යනවද..මේ රටේ උපාදියක් තියා රස්සාවක් වත් නැතුව දුක් විදින මිනිස්සු කොහ්චර ඉන්නවද..උබලට උගත්කම තිබ්බිට නිහතමානීකම නෑ..බොරු ලොකුකම් විතරයි..උබල හැසිරෙන්නේ මේ රටේ උගත්ම උබල විතරයි කියලා..තියෙන දෙයින් ඉගෙන ගෙන අනාගතේ ගැන නෙවේ හිතන්නේ..ඉන්න තැන් අයිති කරගන්න..උබල දෙගොල්ලම වැරදි..
     
    Jan 7, 2013
    182
    16
    0
    NDT අර්බුද ඉතිහාසය

    1994 අර්බුදය

    1992/93 නික්ම යාමට තිබූ NDT කණ්ඩායම (1987 Batch) ඔවුන්ගේ ඩිප්ලෝමා සහතිකය ප්‍රතික්ෂේප කරන ලදී.ඊට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ එම සහතික පතේ "Middle level technical course" යන්න සටහන්ව තිබීමයි. නමුදු පාලන අධිකාරිය මෙම වැකිය ඉවති කිරීම තරයේ ප්‍රතික්ෂේප කළහ. ඊට හේතුව වූයේ NDT පාඨමාලාව ආරම්භයේ සිටම හා ලෝකයේ අනෙකුත් Technical courses වල සහතික පත් වලත් මෙම වැකිය common term එකක් වීමය.

    එවකට NDTය, ඉන්ජිනේරු පීඨය යටතේ පැවති අතර පීඨ සභාව (Faculty board) Prof. J.R. Locus ගේ නායකත්වයෙන් යුතු උප කමිටුවක් පත් කරන ලදී. එයින් නව සහතික පත්‍රයක් යෝජනා කිරීමට නියමිතව තිබිණි. දෙවරක් සංශෝධනයකින් පසුව NDT ශිෂ්‍ය සංගමය හා අනෙකුත් වගකිවයුතු පාර්ශව මෙම සහතිකය පිළි නොගත් අතර, එය යලිත් කිසිදු පෑහැදිලි හේතුවකින් තොරව NDT ශිෂ්‍ය සංගමය විසින් ප්‍රතික්ශේප අරන ලදී. ඉන් අනතුරුව NDT සිසුහු තේ දුරටත් තම අත්තනෝමතික අසාධාරණ ඉල්ලීම් පහත පරිදි ඉල්ලා සිටියහ.

    1) NDT පාඨමාලාවට අදාල පාඨමාලා කාල සීමාව ඉවත් කිරීම.
    2) තමන් හැදෑරූ විශය ධාරාව සහතික පතින් ඉවත් කිරීම.
    3) කාර්මික අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂකගේ අත්සන ඉවත් කර විශ්ව විද්‍යාල උපකුලපති ගේ අත්සන යෙදීම.

    මෙම ඉල්ලීම් වල අසාධාරණතාව දුටු එවකට ඉන්ජිනේරු ශිෂ්‍ය/ශිෂ්‍යාවන් මේ වෙනුවෙන් නැගී සිට, ඉන්ජිනේරු පීධයේ අනන්‍යතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූහ. නමුත් සහතිකයේ කතාව මින් නිමා නොවූ අතර, සිදු වූයේ ඉන්පසු ඉවත් වූ NDT batch 5ක්ම මෙම සහතිකය ප්‍රතික්ෂේප කිරීමයි.

    1999 අර්බුදය

    99 අර්බුදය වූයේද, 94 ඇතිවූ අර්බුදයම තවත් ඉදිරියට යෑමකි. මෙවරද ඔවුන් තම සහතික පතේ සංශෝධන පිළිබඳව තවත් ප්‍රබල ලෙස හා ශක්තිමත් ලෙස ඉල්ලූහ. එහිදී ඔවුනට පරිපාලන සහයෝගය වක්‍රාකාරව ලැබුණු අතර ඒ ඔස්සේ ඔවුන්ගේ ඉල්ලීම් වල පළමුවන හා තෙවන කරුණු සපුරන පරිදි සහතික පත්‍රයක් නිර්මාණය වුණි.මෙහිදී ඇතිවූ අර්බුදකාරී තත්වය හමුවේ, සිසුන්ගේ ලේ වැගිරීම් හමුවේ, විශ්ව විද්‍යාලය මාස 7කට පමණ වසා දැමීමට සිදුවිය.අවසානයේ ගැටලුව විසඳීමට වගකිවයුත්තන් විසින් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලදී. Prof. දයන්ත S. විජේසේකරගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ වලින් අපගේ ඉල්ලීම වලට සාධාරණයක් ඉටු වුවද, තවමත් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමටනොහැකිවීම වර්තමාන අර්බුද වලට බොහෝ සේ හේතු වී තිබේ.

    2004 අර්බුදය

    යලිත් ඉස්මතු වූයේ සහතික පත්‍රය පිළිබඳ ප්‍රශ්නයයි. පැවති පාලන අධිකාරිය මෙම සහතික පත්‍රයේ අන්තර්ගතය සම්බන්ධ වැදගත් කරුණු ඉන්ජිනේරු ශිෂ්‍යයන්ගෙන් සැඟවීමට උත්සාහ කරන ලදී. කෙසේ වෙතත් සහතික පත්‍රයේ නියම තත්වය දැනගැනීමට සිසුනට හැකිවූ අතර, දකින්නට ලැබුනේ බැලූ බැල්මටම අපගේ සහතික පතට සමානව යන සහතිකයකි. අදාල නිළධාරීන්ගෙන් කරුණු විමසූ විට, මෙය තමන් අතින් සිදුවූ අත්වැරැද්දක් ලෙස පිළිගත් අතර, එය නිවැරදි කිරීමට කමිටුවක් පත් කරන ලදී.

    තවදුරටත් 99 දයන්ත S. විජේසේකර වාර්තාවේ සඳහන් වූ පරිදි හා උපකුලපතිතුමා (දයන්ත S. විජේසේකර) පොරොන්දු වූ පරිදි NDTය පිටත ප්‍රතිස්ථාපනය කිරීම, 2004 සැප්තැම්බර් 27 නිමා වීමට තිබුණි. ඒ වන විටත් මෙම කරුණු සම්බන්ධව කිසිදු පැහැදිලි පියවරක් ක්‍රියාවට නැගී නොතිබුනි.මෙයද ඉන්ජිනේරු සිසුන්ගේ සිත් කලකිරීමට හේතුවක් විය.

    The solution - "Dayantha Wijesekara Committee Recommendation"

    A committee of seven senior Professors led by present vice chancellor prof. Dayantha S. Wijesekara was appointed to solve the problem in 1999. Summary of the recommendation of the above committee are as follows.

    01) NDT course should be separated from Engineering Faculty - physically and administratively and should be established under another body under the university called Institute of Technology, University of Moratuwa (ITUM).

    02) Within 3 years time, process of relocation of ITUM outside the university should be started and it should be end up within 5 years time.

    03)Until the relocation process is completed, the NDT course,
    • Should not be revised
    • Should not increase the number of students per batch
    • Should not increase or decrease the level of facilities which offered to the NDT course in 1999