අපේ යාලුවෝ ගොඩක් දෙනෙක් දන්නවා ඇතිනේ NE 555 Timer IC එක ගැන
අද මම කියන්න යන්නේ 555 ic එක ගැන විස්තර ටිකක්.
Timer ic අතර ඉතාමත් ජනප්‍රිය ic එකක්නේ 555 කියන්නේ මේක ට්‍රාන්සිස්ට 24 ක් සහ
දියෝද දෙකකින් තම හැදිලා තියෙන්නේ 555හි සැලසුම් කිහිපහ තියනවා
මොන සැලසුම වුනත් ඒ සියල්ලටම පොදු ගුණාංග කිහිපයක් තියනවා
අපි බලමු මොනවද ඒ කියල.
හරි ඊට කලින් බලමුකෝ ic එක සහ එකේ pin පිළිබද විස්තර.
01 - කාල සංඥ මෙමක්‍රෝ තත්පරවල සිට පය ගණන් දක්වා වෙනස් කිරීමේ හැකියාව.
02 - එක ස්ථායී සහ අස්ථායි ක්‍රියාකාරිත්වය
(එක ස්ථායී ක්‍රියාකාරිත්වය යටතේ සැම විටම එක විදිහකට ස්ථාවර වන අතර, අස්ථායි
ක්‍රියාකාරිත්වයේ දී නිදහසේ දිවෙන බහු කම්පකයක විදියට ක්‍රියාත්මක වෙනවා.)
03 - සීරුමාරු කළ හැකි කාර්ය චක්‍රය (Duty Cycle )
04 - විශාල සැලසුම් වෝල්ටීයතා පරාසයක් තුළ ක්‍රියාත්මක වීමේ හැකියාව (5V - 15)
05 - ප්‍රතිදානය CMOS,DTL සහ (වෝල්ටි 5ක සැපයුමෙන් ක්‍රියා කරවන විට ) TTL සංඛ්‍යංක
පරිපථ ද ගැලපීම (Compatibility)
06 - 200mA ක තරම් ඉහළ ධාරා ප්‍රතිදාන හැකියාව.
07 - පුර්න සහ නැවත සැකසුම් ප්‍රදාන තාර්කික ගැලපීම. (Logic Compatible)
08 - උෂ්ණත්වය වෙනස්වීම් හමුවේ ඇති ඉහළ ඉස්තවරත්වය.
කියව්වට කට්ටියට තේරුනාද මන්ද
හරි තව විස්තර වගයක් තියනවා හැබැයි ඒටික ඊලග කොටසින්

555 කියන්නේ පට්ටම බඩුවක්..

patta machan issara nam owa udubeli athata pegila kakul hil welath thiye. Ee taram owa ekka kamare pura circuit keali. Den owata na ehematama.. Ela thread eka. Issarama kaale matak una..