near death experience

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,503
    113
    aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzAxOS85MDUvb3JpZ2luYWwvbGlnaHQtdHVubmVsLTExMDkxMi5qcGc=

    Are near death experiences hallucinations?

    මැරෙන්ඩම ගිහින් බේරුණ අය කියන කතා ඇත්තද? නැත්තං ඒව නිකං හිතේ මැවුණ විකාර දේවල්ද?

    උමගක් තුලින් ගියා කියයි ලොකු එළියක් දැක්ක කියයි ස්වර්ගෙ අපාය දැක්ක කියයි :confused:
     
    Last edited:
    • Like
    Reactions: wasantha99

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    ටොයිලට් වල කඩාගෙන ඇතුලට ගියා. ඉන ගාවට වෙනකන් එරුණා :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,503
    113
    ටොයිලට් වල කඩාගෙන ඇතුලට ගියා. ඉන ගාවට වෙනකන් එරුණා :rofl:

    උඹේ ආකල්ප වර්ධනය වෙලා නෑ බං..

    මොකක්ද ඉස්කෝලෙ..
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Math ath widala nam thiyenawa machan ae wage athdakeemak. Bt aeka maraneeya wedanawath ekka mawunu manasgathayakda dan na? Ane manda aeka aththatama hitha ganna ba.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,503
    113
    Math ath widala nam thiyenawa machan ae wage athdakeemak. Bt aeka maraneeya wedanawath ekka mawunu manasgathayakda dan na? Ane manda aeka aththatama hitha ganna ba.

    මරණයේ වේදනාව කිව්වෙ බං :confused: ශරීරයට දැනුණ වේදනාවද? හිතට දැනුණ දුකද :confused:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    මරණයේ වේදනාව කිව්වෙ බං :confused: ශරීරයට දැනුණ වේදනාවද? හිතට දැනුණ දුකද :confused:

    Sareerayata danena wedanawa bn. Aeka dara ganna amarui aththatama. Bt eka parata e wedanawa nathi wela lassanata sudu pata wage alokayak paththata adila yanawa wage danuna. Bt ae ekkama mata mawama penuna. Dr la wata karan tikakin aye mata aye wedanawak danuna. Ethakota mm aye hospitol bed eke dr la wata wela.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,503
    113
    Sareerayata danena wedanawa bn. Aeka dara ganna amarui aththatama. Bt eka parata e wedanawa nathi wela lassanata sudu pata wage alokayak paththata adila yanawa wage danuna. Bt ae ekkama mata mawama penuna. Dr la wata karan tikakin aye mata aye wedanawak danuna. Ethakota mm aye hospitol bed eke dr la wata wela.

    මාරයි නේ බං :cool:

    ඒක දරාගන්ඩ හොඳටම අමාරුයිද..

    මැරෙනකං කවුරුහරි අපේ හුස්ම හිර කරං හිටියොත්, ඒ වගේ වේදනාවක්ද?
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzAxOS85MDUvb3JpZ2luYWwvbGlnaHQtdHVubmVsLTExMDkxMi5qcGc=

    Are near death experiences hallucinations?

    මැරෙන්ඩම ගිහින් බේරුණ අය කියන කතා ඇත්තද? නැත්තං ඒව නිකං හිතේ මැවුණ විකාර දේවල්ද?

    උමගක් තුලින් ගියා කියයි ලොකු එළියක් දැක්ක කියයි ස්වර්ගෙ අපාය දැක්ක කියයි :confused:

    AIDS thiyana baduwak gahapan. You will get same experience.:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද දන්නෙ. කොහොමද හොයන්නෙ :sorry: මැරිච්ච දාට තමා බලාගන්න වෙන්නෙ :sorry: අනුරාධට නං තව වැඩි කාලයක් නෑනෙ :) ලඟදීම දැනගන්න පුලුවන් වෙයි :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,503
    113
    කව්ද දන්නෙ. කොහොමද හොයන්නෙ :sorry: මැරිච්ච දාට තමා බලාගන්න වෙන්නෙ :sorry: අනුරාධට නං තව වැඩි කාලයක් නෑනෙ :) ලඟදීම දැනගන්න පුලුවන් වෙයි :baffled:

    ඔව් බං මගෙ මේ මහත ඇඟත් එක්ක උන්න හිටපු ගමං රෑට හුස්මත් හිර වෙනව..
    අද දවල් වතුර ටිකක් බොද්දි එක පාරට ඒ වගේ වුණා. හුස්ම ඇදල ගත්තෙ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බං මගෙ මේ මහත ඇඟත් එක්ක උන්න හිටපු ගමං රෑට හුස්මත් හිර වෙනව..

    මැරුණට පස්සෙ හුස්ම හිරවෙන්නෑ :yes:
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    එහෙම කිව්වට මැරෙනව කියල දෑනුනම එන මානසික මට්ටම නිස එක එක අයට හිතෙන එක කියල මට හිතෙන්නෙ.
    :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං ඔහොම කිව්වට ඒ වෙලාවට මාර අමාරුයි බං. බය හිතෙනව

    භය හිතුනාම වේදනාව දැනෙන්නැතුව යනව :yes: එහෙම භය වෙන එක හොඳයි :yes: