Thanks for sharing,
ලංකාවේ NFC වල ප්‍රායෝගික භාවිතාව මොන වගේද? ෆෝන් එකක් ගද්දි NFC option එක තියෙන එකක් ගන්න වැඩිපුර වියදම් කරන එකේ තේරුමක් තියේද? (ලංකාවේ)
thx
ම්... ඒක නම් මචෝ හරියටම කියන්න දන්නෙ නෑ. මොකද එක එක්කෙනාගෙ අවශ්‍යතාව අනුව තමා පාවිච්චි වෙන්නෙ. ගොඩක් වෙලාවට ලංකාවෙ නම් පාවිච්චි වෙන්නෙ එලාම් තියන්න, එලාම් ඕෆ් කරන්න, ෆෝන් එක සයිලන්ට් දාන්න වගේ දේවල් වලට තමා.